windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පව් බන් උඹ :dull:

    කියලා වැඩක් නෑ බන් මුන්ට.
    මුන් අපිට කතා කරන්නේ අපි නිකන් හූනියම් කරලා වින්ඩෝස් ෆෝන්ස් මිනිස්සුන්ට දෙනවා වගේනේ බන්.
    කැමති අය ගන්නවා තමන්ට ඕන දෙයක්.
    අපි වශි ගුරුකම් කරලා දෙනවද ?
    නෑ නේ.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කියලා වැඩක් නෑ බන් මුන්ට.
    මුන් අපිට කතා කරන්නේ අපි නිකන් හූනියම් කරලා වින්ඩෝස් ෆෝන්ස් මිනිස්සුන්ට දෙනවා වගේනේ බන්.
    කැමති අය ගන්නවා තමන්ට ඕන දෙයක්.
    අපි වශි ගුරුකම් කරලා දෙනවද ?
    නෑ නේ.

    හිහී... මුන්ට රිදිලා බං තියෙන්නේ එකයි ඔය සැරෙන් සැරේට මෙතැන ඇවිත් රිලා යන්නේ අනේ මන්දා මෙහෙමත් ජිවිත :dull: හරියට Title එකක් කියවගන්න බැරි පොන්න හැත්ත...
     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    kevin එළකිරි අවට මේකට එන්නේ නැ වගේ.
    උ දැන් android එකක් අරගෙන. උබලා තාම උගේ ලනුව කාලා. ලොල් අනාථයෝ
    ඇයි පැටියො ඔයාගෙ කොටුව අයෙත් රතු වෙලා..
    මං අහන්ඩමයි හිටියෙ..
    උඹයි කන්දහාරැයි අතරෙ මොකක්හරි අනියම් සබදතාවයක් තියෙනව නේද..
    ඇත්තම කියන්න..
    මම තරහා වෙන්නේ නෑ...​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හිහී... මුන්ට රිදිලා බං තියෙන්නේ එකයි ඔය සැරෙන් සැරේට මෙතැන ඇවිත් රිලා යන්නේ අනේ මන්දා මෙහෙමත් ජිවිත :dull: හරියට Title එකක් කියවගන්න බැරි පොන්න හැත්ත...

    උඹේ කටේ මසුරන් දාන්න බැරි නිසා මං උඹව රේප් කරා ඔන්න..:)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උඹේ කටේ මසුරන් දාන්න බැරි නිසා මං උඹව රේප් කරා ඔන්න..:)

    රේප් කන්නද බෝල :rofl: අකිලයා කියනවා වගේ මුන්ට කියලා වැඩක් නැ :no: මුන්ගේ Brain Wash කරලා තියෙන්නේ Windows එපා එපා කියලා
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    කව්රු හරි දන්නවද gmail නැති ෆෝන් එකක්.
    කව්රු හරි දන්නවද gmail නැති ෆෝන් එකක්.
    කව්රු හරි දන්නවද gmail නැති ෆෝන් එකක්.
    කව්රු හරි දන්නවද gmail නැති ෆෝන් එකක්.
    කව්රු හරි දන්නවද gmail නැති ෆෝන් එකක්.
    කව්රු හරි දන්නවද gmail නැති ෆෝන් එකක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රේප් කන්නද බෝල :rofl: අකිලයා කියනවා වගේ මුන්ට කියලා වැඩක් නැ :no: මුන්ගේ Brain Wash කරලා තියෙන්නේ Windows එපා එපා කියලා

    ඕකට කියන්නේ මචන් මෝඩකම.
    සිය කැමැත්තෙන් කැමති දේ කැමති විදියට මිනිස්සු එයාලගේ සල්ලි වලින් ගන්නවානම් අපි මොනා කියන්නද කියන දේ මුන්ට තේරෙන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ ලෝකෙන්ම මුන් විතරයි හරි කියලා.
    දැන් බලපන් මම ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකේ ඉන්නේ නැද්ද මොනාහරි අව්ලක් තිබ්බොතින් ඒකේ කාටහරි?
    වෙන ෆෝන් මොනාහරි ත්‍රේඩ් එකක් තිබ්බොතින් උදව්වක් දෙන්නේ නැද්ද අපි?
    අනිවා දෙනවනේ.
    අපි ගිහින් කියන්නේ නෑ නේ අපෝ ඇන්ඩ්‍රොයිඩ් ජරාවක් හුත්තො,වින්ඩෝස් ගනින් කියලා.
    අන්න ඒක මුන්ට තේරෙන්නේ නෑ.
    එක්කෝ ගූගල් එකෙන් මුන්ට පුකේ ඇරලා තියනවා හෝ එහෙම නැත්තම් මුන්ට මානසික ලෙඩක් තියනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan Lumia 640 XL phone eka kohomada?

    මැක්සා ෆෝන් එක.
    මගේ කෑල්ලත් යුස් කරනවා.
    මේ ත්‍රේඩ් එකේ අයත් යුස් කරනවා ඇන්ඩ් ගානට වටින ෆෝන් එකක්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුතාලා දූලා දන්නවද එළකිරි එකේ තියෙනවා ignore list කියලා එකක්. ;)

    දන්නවා ඒත් අද වෙනකම් මොකෙක්වවත් මම ඉග්නෝර් කරලා නෑ.
    මුන් එක්ක ඉදලා අපිටත් පිස්සු බන්.
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    මැක්සා ෆෝන් එක.
    මගේ කෑල්ලත් යුස් කරනවා.
    මේ ත්‍රේඩ් එකේ අයත් යුස් කරනවා ඇන්ඩ් ගානට වටින ෆෝන් එකක්.

    Ube kella use karana model ekak mokakda? (4g, lte, dual sim)
    Price eka kiyak witara wenawada?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕකට කියන්නේ මචන් මෝඩකම.
    සිය කැමැත්තෙන් කැමති දේ කැමති විදියට මිනිස්සු එයාලගේ සල්ලි වලින් ගන්නවානම් අපි මොනා කියන්නද කියන දේ මුන්ට තේරෙන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ ලෝකෙන්ම මුන් විතරයි හරි කියලා.
    දැන් බලපන් මම ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකේ ඉන්නේ නැද්ද මොනාහරි අව්ලක් තිබ්බොතින් ඒකේ කාටහරි?
    වෙන ෆෝන් මොනාහරි ත්‍රේඩ් එකක් තිබ්බොතින් උදව්වක් දෙන්නේ නැද්ද අපි?
    අනිවා දෙනවනේ.
    අපි ගිහින් කියන්නේ නෑ නේ අපෝ ඇන්ඩ්‍රොයිඩ් ජරාවක් හුත්තො,වින්ඩෝස් ගනින් කියලා.
    අන්න ඒක මුන්ට තේරෙන්නේ නෑ.
    එක්කෝ ගූගල් එකෙන් මුන්ට පුකේ ඇරලා තියනවා හෝ එහෙම නැත්තම් මුන්ට මානසික ලෙඩක් තියනවා.

    සිරාවට බං :yes: පව් බං මේ අසරණයෝ මුන්ට ඇත්ත තේරෙන්නේ නැ :no: මුන්ට අපි සලකනවා හොද වැඩි :rofl: මුන්ට දෙයක් තේරුම් ගන්න පුළුවන්නම් මුන් තේරුම් අරන් මොකක් හරි Fake එකක් හදාගෙන ඇවිත් රීලා යනවා ඇත්තටම පව් මුන් වගේ උන් :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ube kella use karana model ekak mokakda? (4g, lte, dual sim)
    Price eka kiyak witara wenawada?

    ඩුවල් සිම් 3ජි එක මගේ කෑල්ල යුස් කරන්නේ.
    බ්‍රැන්ඩ් නිව් රු.34000 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවට බං :yes: පව් බං මේ අසරණයෝ මුන්ට ඇත්ත තේරෙන්නේ නැ :no: මුන්ට අපි සලකනවා හොද වැඩි :rofl: මුන්ට දෙයක් තේරුම් ගන්න පුළුවන්නම් මුන් තේරුම් අරන් මොකක් හරි Fake එකක් හදාගෙන ඇවිත් රීලා යනවා ඇත්තටම පව් මුන් වගේ උන් :dull:

    අනේද කියන්නේ බන්.
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    ඩුවල් සිම් 3ජි එක මගේ කෑල්ල යුස් කරන්නේ.
    බ්‍රැන්ඩ් නිව් රු.34000 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.

    single sim 4g model ekak meke tiyenawada?
    tiyenawa nam price eka kiyak witarada?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    single sim 4g model ekak meke tiyenawada?
    tiyenawa nam price eka kiyak witarada?

    සින්ගල් සිම් 4ජි එක රු.38000 වගේ වෙනවා බන්.
    4ජි ඩුවල් සිම් එකත් ඔය ගානම වගේ යන්නේ.
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    සින්ගල් සිම් 4ජි එක රු.38000 වගේ වෙනවා බන්.
    4ජි ඩුවල් සිම් එකත් ඔය ගානම වගේ යන්නේ.
    naha ban. xl eke dual sim 4g eka 39k. 3g eka 33k wage.
    ekai single sim eke price eka ahawwe.

    1GB ram nisa ara resuming case eka nadda apps walata switch wena kota? me case eka 512 ram phones wala tiyenawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    naha ban. xl eke dual sim 4g eka 39k. 3g eka 33k wage.
    ekai single sim eke price eka ahawwe.

    1GB ram nisa ara resuming case eka nadda apps walata switch wena kota? me case eka 512 ram phones wala tiyenawa.

    සින්ගල් සිම් 4ජි එකයි,ඩුවල් සිම් 4ජි එකයි එකම ගාන වගේ මචන් යන්නේ.
    මම ගිය මාසේ කෑල්ලට ෆෝන් එක ගන්න යද්දි ඇහුවා එම් සී එකේ කඩවල් සෑහෙන ගානකින්.
    4ජි සින්ගල් සිම් එක අඩුයි ගොඩක් කඩවල් වල.
    4ජි සින්ගල් සිම් එකත් ඩුවල් සිම් 4ජි එකේ ගානම වගේ වෙන නිසා වැඩිය 4ජි සින්ගල් සිම් එක එන්නේ නෑ කිව්වා.
    රිසියුමින් එක එනවා ඒත් පට ගාලා රිසියුම් වෙනවා මචන්.

    Status
    Not open for further replies.