windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Truth-Hunter

Member
Jun 15, 2014
79
3
0
සින්ගල් සිම් 4ජි එකයි,ඩුවල් සිම් 4ජි එකයි එකම ගාන වගේ මචන් යන්නේ.
මම ගිය මාසේ කෑල්ලට ෆෝන් එක ගන්න යද්දි ඇහුවා එම් සී එකේ කඩවල් සෑහෙන ගානකින්.
4ජි සින්ගල් සිම් එක අඩුයි ගොඩක් කඩවල් වල.
4ජි සින්ගල් සිම් එකත් ඩුවල් සිම් 4ජි එකේ ගානම වගේ වෙන නිසා වැඩිය 4ජි සින්ගල් සිම් එක එන්නේ නෑ කිව්වා.
රිසියුමින් එක එනවා ඒත් පට ගාලා රිසියුම් වෙනවා මචන්.

ela machan thanks.
XL dual sim 4G saha 3G eka dana yana price eka set unoth podi comment ekak dapan.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela machan thanks.
    XL dual sim 4G saha 3G eka dana yana price eka set unoth podi comment ekak dapan.

    මෙන්න මේකට හෙට උදේට කතා කරලා අහපන්.
    මයික්‍රොසොෆ්ට් කෙයාර් එක ඕක.

    +94 77 772 6724
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    මෙන්න මේකට හෙට උදේට කතා කරලා අහපන්.
    මයික්‍රොසොෆ්ට් කෙයාර් එක ඕක.

    +94 77 772 6724
    ela.
    ara resuming case ube pawichchi karana phone eke enne nadda ban?
    ram eka nisada e scene eka wenne?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela.
    ara resuming case ube pawichchi karana phone eke enne nadda ban?
    ram eka nisada e scene eka wenne?

    මගෙ එකෙත් එනවා වෙලාවකට.
    ටක් ගාලා රිසියුම් වෙනවා.
    රැම් එකයි,ප්‍රොසසර් එකය දෙකම බලපානවා මචන් ඒකට.
    640 එක්ස් එල් එක ගත්තා කියලා ඒ හැටි වොරි වෙන්න දෙයක් නෑ මචන්.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ela.
    ara resuming case ube pawichchi karana phone eke enne nadda ban?
    ram eka nisada e scene eka wenne?

    ඒක ඕඑස් එකේ ආකිටෙක්චර් එක මචං.
    රැම් යූසේජ් එක අඩුකරගන්න තමා එහෙම කරන්නෙ.
    ඕකෙ වාසි අවාසි දෙකම තියනවා
    මගෙ එකෙත් ඕක තියනවා (1 GB). එහෙම වෙන්න එපැයි, එකම ඕඑස් එකනෙ :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    VAIO's first Windows 10 Mobile phone is here, and it looks stunning

    vaio-phone-biz.jpg

    VAIO Phone Biz is made out of aluminium, and features a 5.5-inch Full HD display, Snapdragon 617 SoC, 3GB of RAM, 16GB internal storage, microSD slot (up to 64GB), 13MP camera, LTE connectivity (bands 1,3,8,19,21), Wi-Fi ac, Bluetooth 4.0, and a 2800mAh battery.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇයි පැටියො ඔයාගෙ කොටුව අයෙත් රතු වෙලා..
    මං අහන්ඩමයි හිටියෙ..
    උඹයි කන්දහාරැයි අතරෙ මොකක්හරි අනියම් සබදතාවයක් තියෙනව නේද..
    ඇත්තම කියන්න..
    මම තරහා වෙන්නේ නෑ...​

    ගනන්ගන්නෙපා බං ඕකුන්ව
    මේ අද දවල් දැක්ක එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1724553
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    VAIO's first Windows 10 Mobile phone is here, and it looks stunning

    vaio-phone-biz.jpg

    VAIO Phone Biz is made out of aluminium, and features a 5.5-inch Full HD display, Snapdragon 617 SoC, 3GB of RAM, 16GB internal storage, microSD slot (up to 64GB), 13MP camera, LTE connectivity (bands 1,3,8,19,21), Wi-Fi ac, Bluetooth 4.0, and a 2800mAh battery.
    :shocked::shocked:
     
    Status
    Not open for further replies.