ela machan thanks.සින්ගල් සිම් 4ජි එකයි,ඩුවල් සිම් 4ජි එකයි එකම ගාන වගේ මචන් යන්නේ.
මම ගිය මාසේ කෑල්ලට ෆෝන් එක ගන්න යද්දි ඇහුවා එම් සී එකේ කඩවල් සෑහෙන ගානකින්.
4ජි සින්ගල් සිම් එක අඩුයි ගොඩක් කඩවල් වල.
4ජි සින්ගල් සිම් එකත් ඩුවල් සිම් 4ජි එකේ ගානම වගේ වෙන නිසා වැඩිය 4ජි සින්ගල් සිම් එක එන්නේ නෑ කිව්වා.
රිසියුමින් එක එනවා ඒත් පට ගාලා රිසියුම් වෙනවා මචන්.
XL dual sim 4G saha 3G eka dana yana price eka set unoth podi comment ekak dapan.




පල වේසි 

