windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    giphy.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Contact database එකක් save නොකර උන් කරන වැඩේ කරන්නේ කොහොමද බන් ?

    හරි සිම්ප්ල.

    අපේ number එකයි name එකයි database save කරනව (අපි add කරන ඒවත්)

    ඊට පස්සේ අපිට call එකක් එනකොට ඒක unknown එකක් නම් ටක් ගාලා number එක search කරා DB එකේ පෙන්නුවා

    එකෙන් අයින් කරන්න ගේමක් දෙන්න ඕනේ. දාගන්න එපා ඔය ජරාව

    එක තමා මාත් බැලුවේ ඔය මගුල තිබ්බා කියලා මහලොකු වැඩක් වෙන්නේත් නැ බලන් ගියාම, Fake Call එකක නම පෙන්නුවා කියලා අපි අහවල් මගුලක් කරන්නද :rolleyes: උන් උන්ගේ Database ටික ලස්සනට පුරවා ගන්නවා :angry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    XBOX account ekata phone eken log wenna bari හෝ අලුතෙන් හදන්න බැරි error ekak awoth ... pc eken xbox site ekata gihilla Win Live account eka dila log wenna .. wade hari yanawa ...

    ෆෝන් එක අරගෙන අවුරුද්දක් වෙන අද තමා හරියට එකවුන්ට් එකක් හදාගත්තේ
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    XBOX account ekata phone eken log wenna bari error ekak awoth ... pc eken xbox site ekata gihilla Win Live account eka dila log wenna .. wade hari yanawa ...

    ෆෝන් එක අරගෙන අවුරුද්දක් වෙන අද තමා හරියට එකවුන්ට් එකක් හදාගත්තේ

    එල එල මචං...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල මේ ත්‍රෙඩ් එකේ පාර්ට් 2 පටන් ගනින්කො උඹ හා හා පුරා කියල. කෙවින්ට වැඩ නම් අවුලක් නෑනෙ ඇඩ්මිනත් කීවා නේද මේ ගැන. 10 අප්ඩේට් එකත් එක්කම. අනිත් අය මොකද කියන්නෙ.

    කෙවින් නෑනෙ බං..
    අකිලයා පටං ගනිං උඹ...
    අපි බොක්කෙන්ම...​

    A. සිරියා;19672323 said:
    ඔව් ඔව්, එකඟයි මිතුර.. :dull:
    අකිල දාපන් මචං
    ඉක්මනට දැම්මෙ නැත්තං දන්නවනෙ :frown: කියනව ඇඩ්ඩිං අයියට

    මේකයි මචන් සීන් එක.
    කෙවින් ආවා හෝ නැතා මේක උගේ ත්‍රේඩ් එක මචන්.
    ඌ නිසා තමා මම මේකට සෙට් උනේ.
    උගේ ලෙගසි එක තමයි අපි මේ ගෙනියන්නේ.
    කෙවින් මේ ත්‍රේඩ් එක නොදැම්මානම් මම වින්ඩෝස් ෆෝන් ගැන මෙච්චර දන්නෙත් නෑ.
    වින්ඩෝස් වලට ආස නිසයි මුලින්ම මම මේ ත්‍රේඩ් එකට ආවේ.
    ඊට පස්සේ කට්ටියගේ ප්‍රශ්ණ වලට කෙවින් උත්තර දෙන්න පරක්කු උනාම මම උත්තර හොයන්න ගත්තා නෙට් එකෙන්.
    එහෙම හොයනකොට තමා මම ඉගෙන ගත්තේ යමක් කමක් වින්ඩෝස් ෆෝන් ගැන.
    ඔහොම ඔහොම එනකොට මට වින්ඩෝස් ෆෝන් එකක් නැතත් වින්ඩෝස් ෆෝන් වල අවුල් වලට උත්තර දෙන්න හැකියාව ලැබුණා.
    ඒ හැකියාව මම මගේ කෑල්ලගේ,යාලුවන්ගේ වින්ඩෝස් ෆෝන් වලට ආදේශ කරන්න ගත්තා.
    ඊට පස්සේ මම ෆෝන් එකක් ගත්තා මගේම කියලා වින්ඩෝස් ෆෝන් එක.
    ලුමියා 928.
    පට්ට ආදරෙයි මගේ ෆෝන් එකට මම.
    මගේ ෆෝන් එක අතට ගන්නකොට මම සෑහේන දේවල් දන්නවා ෆෝන් එකේ.
    අනිත් එක තමා මේ ත්‍රේඩ් එකට ගරහන එවුන්ට පින් දෙන්න ඕන.
    උන්ගේ කමෙන්ට් වලට උත්තර හොයන්න ගත්තාම මම නොදන්න සෑහේන දේවල් දැනගත්තා වින්ඩෝස් ෆෝන් ගැන.
    හෙන ගැහුවත් මම මේ ත්‍රේඩ් එකට එනවා ගොඩක් වෙලාවට නොකා නොබි හරි.
    රෑට ගෙදර ආවම මම ඉස්සෙල්ලාම කරන්නේ බල්ලෝ හුරතල් කරලා,ඇදුම පිටින්ම මැශින් එක දාගෙන මේ ත්‍රේඩ් එකට එන එකයි එලකිරි ලොග් වෙලා.
    මේ ත්‍රේඩ් එකට,උබලා ඔක්කෝටම පට්ට ආදරෙයි මම.
    ඒ නිසයි එන්නේ.
    මේ ත්‍රේඩ් එක ගොඩක් එවුන්ට ඇලජික් උනාට මේක මුල ඉදන් බලන මිනිස්සු තාමත් ඉන්නවා මචන්.
    මේ ත්‍රේඩ් එකේ ගොඩක් වටින දේවල් තියනවා.
    මේක චැට් ත්‍රේඩ් එකක් නෙවෙයිනේ නිකන් ඉන්නකොට ඇවිත් කොට කොට ඉන්න.
    මේක ඇවිල්ලා එලකිරියේ යම්කිසි වටිනාකමක් තියන ත්‍රේඩ් එකක්.
    ගොඩක් අයට ත්‍රේඩ් එක මුල ඉදන් බලනකොට එයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන ත්‍රේඩ් එකක් මේක.
    අලුත් එකක් දැම්මොතින් මේක යට යනවනේ.
    අපි සෙට් එක දුක බෙදාගත්තු,ආතල් බෙදාගත්තු,කුණුහරුප කියවගත්තු,එකට කාලා ප්ලේන්ටිය දෙකට බෙදන් බීපු ත්‍රේඩ් එක.
    මේ ත්‍රේඩ් එක යට යනවට ආස නෑ බන් මම අලුත් එකක් දාලා.
    පාර්ට් 2,3,4,.... වගේ දාලා වැඩක් නෑ නේ.
    අපි රැල්ලට නොයා වෙනසක් තියන නිසයිනේ වින්ඩෝස් වලට සෙට් උනේ.
    සෝ ඒ නිසා මේ ත්‍රේඩ් එකත් එලකිරියේ ත්‍රේඩ්ස් වලින් රැල්ලට පාර්ට් ගනන් දාන්නේ නැතුව මේ ත්‍රේඩ් එකම දිගටම කරන් යමු.
    එලකිරියේ දිගම ත්‍රේඩ් එක කරමු අපි මේ ත්‍රේඩ් එක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    XBOX account ekata phone eken log wenna bari හෝ අලුතෙන් හදන්න බැරි error ekak awoth ... pc eken xbox site ekata gihilla Win Live account eka dila log wenna .. wade hari yanawa ...

    ෆෝන් එක අරගෙන අවුරුද්දක් වෙන අද තමා හරියට එකවුන්ට් එකක් හදාගත්තේ

    එලකිරි මචන්.
    තැන්ක්ස් කිව්වට.
    ;);)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න 650 එක්ස් එල් එකේ ලීක් වෙච්ච පින්තූර.
    ඉස්සරහ කැම් එකට ෆ්ලැශර් එකකුත් එක්ක එන්නේ 650 එක්ස් එල් එක.

    lumia-650-xl.png


    lumia-650-xl-2.png


    lumia-650-xl-3.png



     
    Status
    Not open for further replies.