windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Vaio Phone Biz

    The Vaio Phone Biz is powered by Qualcomm Snapdragon 617 processor(1.50GHz), 3GB RAM and 16GB internal storage.
    It also supports Windows 10 Mobile’s Continuum mode via Wireless only.
    Also, it features a 5.5-inch full HD display, 13MP rear and 5MP front camera.
    The device has got a sleek look with its aluminum build on the back and tempered glass on the front.
    It supports NTT Docomo’s LTE network in Japan with speed up to 225mbps.



     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good_night_060_zpsd4758483.gif

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේකයි මචන් සීන් එක.
    කෙවින් ආවා හෝ නැතා මේක උගේ ත්‍රේඩ් එක මචන්.
    ඌ නිසා තමා මම මේකට සෙට් උනේ.
    ...
    ...

    Ela ela slow wenakan ehenam mekama karan yan. Ita passe balanna bariya karana deyak. Ehema dawasaka umba thread ekak damma kiyala mama hithanne na kevin awulak gani kiyala. Mkada ban meka karan yanna puluwan wenne nitharama mekata ena ekektane. Anyway meka slow una kaleka mulinma uta kiyala imuko
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මේකයි මචන් සීන් එක.
    කෙවින් ආවා හෝ නැතා මේක උගේ ත්‍රේඩ් එක මචන්.
    ඌ නිසා තමා මම මේකට සෙට් උනේ.
    උගේ ලෙගසි එක තමයි අපි මේ ගෙනියන්නේ.
    කෙවින් මේ ත්‍රේඩ් එක නොදැම්මානම් මම වින්ඩෝස් ෆෝන් ගැන මෙච්චර දන්නෙත් නෑ.
    වින්ඩෝස් වලට ආස නිසයි මුලින්ම මම මේ ත්‍රේඩ් එකට ආවේ.
    ඊට පස්සේ කට්ටියගේ ප්‍රශ්ණ වලට කෙවින් උත්තර දෙන්න පරක්කු උනාම මම උත්තර හොයන්න ගත්තා නෙට් එකෙන්.
    එහෙම හොයනකොට තමා මම ඉගෙන ගත්තේ යමක් කමක් වින්ඩෝස් ෆෝන් ගැන.
    ඔහොම ඔහොම එනකොට මට වින්ඩෝස් ෆෝන් එකක් නැතත් වින්ඩෝස් ෆෝන් වල අවුල් වලට උත්තර දෙන්න හැකියාව ලැබුණා.
    ඒ හැකියාව මම මගේ කෑල්ලගේ,යාලුවන්ගේ වින්ඩෝස් ෆෝන් වලට ආදේශ කරන්න ගත්තා.
    ඊට පස්සේ මම ෆෝන් එකක් ගත්තා මගේම කියලා වින්ඩෝස් ෆෝන් එක.
    ලුමියා 928.
    පට්ට ආදරෙයි මගේ ෆෝන් එකට මම.
    මගේ ෆෝන් එක අතට ගන්නකොට මම සෑහේන දේවල් දන්නවා ෆෝන් එකේ.
    අනිත් එක තමා මේ ත්‍රේඩ් එකට ගරහන එවුන්ට පින් දෙන්න ඕන.
    උන්ගේ කමෙන්ට් වලට උත්තර හොයන්න ගත්තාම මම නොදන්න සෑහේන දේවල් දැනගත්තා වින්ඩෝස් ෆෝන් ගැන.
    හෙන ගැහුවත් මම මේ ත්‍රේඩ් එකට එනවා ගොඩක් වෙලාවට නොකා නොබි හරි.
    රෑට ගෙදර ආවම මම ඉස්සෙල්ලාම කරන්නේ බල්ලෝ හුරතල් කරලා,ඇදුම පිටින්ම මැශින් එක දාගෙන මේ ත්‍රේඩ් එකට එන එකයි එලකිරි ලොග් වෙලා.
    මේ ත්‍රේඩ් එකට,උබලා ඔක්කෝටම පට්ට ආදරෙයි මම.
    ඒ නිසයි එන්නේ.
    මේ ත්‍රේඩ් එක ගොඩක් එවුන්ට ඇලජික් උනාට මේක මුල ඉදන් බලන මිනිස්සු තාමත් ඉන්නවා මචන්.
    මේ ත්‍රේඩ් එකේ ගොඩක් වටින දේවල් තියනවා.
    මේක චැට් ත්‍රේඩ් එකක් නෙවෙයිනේ නිකන් ඉන්නකොට ඇවිත් කොට කොට ඉන්න.
    මේක ඇවිල්ලා එලකිරියේ යම්කිසි වටිනාකමක් තියන ත්‍රේඩ් එකක්.
    ගොඩක් අයට ත්‍රේඩ් එක මුල ඉදන් බලනකොට එයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන ත්‍රේඩ් එකක් මේක.
    අලුත් එකක් දැම්මොතින් මේක යට යනවනේ.
    අපි සෙට් එක දුක බෙදාගත්තු,ආතල් බෙදාගත්තු,කුණුහරුප කියවගත්තු,එකට කාලා ප්ලේන්ටිය දෙකට බෙදන් බීපු ත්‍රේඩ් එක.
    මේ ත්‍රේඩ් එක යට යනවට ආස නෑ බන් මම අලුත් එකක් දාලා.
    පාර්ට් 2,3,4,.... වගේ දාලා වැඩක් නෑ නේ.
    අපි රැල්ලට නොයා වෙනසක් තියන නිසයිනේ වින්ඩෝස් වලට සෙට් උනේ.
    සෝ ඒ නිසා මේ ත්‍රේඩ් එකත් එලකිරියේ ත්‍රේඩ්ස් වලින් රැල්ලට පාර්ට් ගනන් දාන්නේ නැතුව මේ ත්‍රේඩ් එකම දිගටම කරන් යමු.
    එලකිරියේ දිගම ත්‍රේඩ් එක කරමු අපි මේ ත්‍රේඩ් එක.

    එල මචන්......!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19675107 said:
    Ela ela slow wenakan ehenam mekama karan yan. Ita passe balanna bariya karana deyak. Ehema dawasaka umba thread ekak damma kiyala mama hithanne na kevin awulak gani kiyala. Mkada ban meka karan yanna puluwan wenne nitharama mekata ena ekektane. Anyway meka slow una kaleka mulinma uta kiyala imuko

    ;);)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න 650 එක්ස් එල් එකේ ලීක් වෙච්ච පින්තූර.
    ඉස්සරහ කැම් එකට ෆ්ලැශර් එකකුත් එක්ක එන්නේ 650 එක්ස් එල් එක.

    lumia-650-xl.png


    lumia-650-xl-2.png


    lumia-650-xl-3.png




    supirine machan.. meka metal case ekakda enne?
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    මන් මට gmail app එකක් හොයාලා දීපන්කො.
    hangout එකත් ඕනේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මන් මට gmail app එකක් හොයාලා දීපන්කො.
    hangout එකත් ඕනේ.

    ජිමේල් වලට අමුතුවෙන් ඇප් එකක් ඕන නෑ.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ජිමේල් එක සින්ක් කරාම හරි.
    වෙන කිසි දෙයක් කරන්න ඕන නෑ.
    ගුගල් හැන්ග්අවුට් එකට ඇප් එකක් ඩිවලප් කරන්න හැදුවා ඩිවලපර් කෙනෙක් වින්ඩෝස් ෆෝන් වලට.
    ඒත් ගුගල් එකෙන් සපෝර්ට් එක දෙන්න බෑ කිව්වා ඇප් එක හදන්න.
    http://answers.microsoft.com/en-us/...ws-phone/4dfaf1ed-8e46-46e7-bb8a-b56f0a6fd2f3
    ඕකේ කමෙන්ට්ස් ඔක්කෝම කියවපන් පේජස් වල තියන.

     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ජිමේල් වලට අමුතුවෙන් ඇප් එකක් ඕන නෑ.
    ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ජිමේල් එක සින්ක් කරාම හරි.
    වෙන කිසි දෙයක් කරන්න ඕන නෑ.
    ගුගල් හැන්ග්අවුට් එකට ඇප් එකක් ඩිවලප් කරන්න හැදුවා ඩිවලපර් කෙනෙක් වින්ඩෝස් ෆෝන් වලට.
    ඒත් ගුගල් එකෙන් සපෝර්ට් එක දෙන්න බෑ කිව්වා ඇප් එක හදන්න.
    http://answers.microsoft.com/en-us/...ws-phone/4dfaf1ed-8e46-46e7-bb8a-b56f0a6fd2f3
    ඕකේ කමෙන්ට්ස් ඔක්කෝම කියවපන් පේජස් වල තියන.


    ෆෝන් එකේ එන හරි යන්නේ නැ. email හරියට එන්නේ නැ. පරක්කුයි.

    the truth is: google doesn't want to support ANY windows app store. they will not make any apps for it because they don't want to. Microsoft even made a youtube app for windows phone - guess what, google actively fought against it until it was removed.


    මේකට නම් වරදක් කියන්න බැ නේ. youtube එකේ තියෙනේ පොලිසියට අනුව එකෙන් videos download කරන්න බැ. හැබැයි windows store එකේ ඒවා තියෙනවා. අරුන් අයින් කරන්නෙත් නැති නිසා google එකට ,මල ඇති
     
    Status
    Not open for further replies.