windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආාා එහෙමද..
    මං හිතුවෙ මං නැතිකරපු උඹ තියෙනවා කියලා හිතාගෙන ඉන්න කන්‍යාභාවය..
    කාගෙද කියලා අහන්න එපා..
    උඹට රිදෙයි..​

    ඔන්න මම එහෙම නෑ ඕවට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ko bn me windows 10? 2 weeks athulathawath awe nathnam meka wisi karala daanna hithenawa -_-

    ඔෆිශල් එක තාම නැති උනාට දැන් එන බිල්ඩ්ස් ගොඩක් හොදයි.
    මාර ස්ටේබල් බන්.
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඔෆිශල් එක තාම නැති උනාට දැන් එන බිල්ඩ්ස් ගොඩක් හොදයි.
    මාර ස්ටේබල් බන්.

    mokenda daanne machn? dev preview?

    apps wala thaththwe kohomada? danata 8.1 walata thiyena apps da thiyenne? nathnam 10 walata fresh apps thiyenawada facebook, messenger wage? :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokenda daanne machn? dev preview?

    apps wala thaththwe kohomada? danata 8.1 walata thiyena apps da thiyenne? nathnam 10 walata fresh apps thiyenawada facebook, messenger wage? :sorry:

    10 එකට ආව ෆ්‍රෙශ් ඇප්ස් තියනවා.
    පොඩ්ඩක් ඉදපන්.
    තව බිල්ඩ් එකක් එනවා එන සතියේ.
    ඒකත් ආවම දාපන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් දාන්නේ.

     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මගේ Lumia 735 එකේ phone memory එක ෆුල් වෙලා තියෙන්නෙ, මම සමහර ගේම්ස් uninstalled කලා, ඒත් එක අඩු වෙන්නෙ නෑනේ. කොහොමද එක අඩු කරගන්නෙ.. :(:confused:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ Lumia 735 එකේ phone memory එක ෆුල් වෙලා තියෙන්නෙ, මම සමහර ගේම්ස් uninstalled කලා, ඒත් එක අඩු වෙන්නෙ නෑනේ. කොහොමද එක අඩු කරගන්නෙ.. :(:confused:

    Storage sense ghin phone memory eke thiyana okkoma apps tika sd ekata copy karapan (samahara apps walata phn memory ekama one kiyanawane, ewa thiyanna wenawa)
    Photos videos ehema thiyana ewa nam umba okkoma move karanna athine.
    Mama kale oya tika. Mage 1.5 G free una :)
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    10 එකට ආව ෆ්‍රෙශ් ඇප්ස් තියනවා.
    පොඩ්ඩක් ඉදපන්.
    තව බිල්ඩ් එකක් එනවා එන සතියේ.
    ඒකත් ආවම දාපන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් දාන්නේ.


    ela mchn. insider badu sure da? backup ehema ganna onada? :sorry:
    ada gedara inna eke try karla abalanna ona :yes:
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    A. සිරියා;19678105 said:
    Storage sense ghin phone memory eke thiyana okkoma apps tika sd ekata copy karapan (samahara apps walata phn memory ekama one kiyanawane, ewa thiyanna wenawa)
    Photos videos ehema thiyana ewa nam umba okkoma move karanna athine.
    Mama kale oya tika. Mage 1.5 G free una :)

    ehema karala thiyenne, eth monawath adu wenne na bn. :( junk file wage ewa thiyeda danne na neda?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආාා එහෙමද..
    මං හිතුවෙ මං නැතිකරපු උඹ තියෙනවා කියලා හිතාගෙන ඉන්න කන්‍යාභාවය..
    කාගෙද කියලා අහන්න එපා..
    උඹට රිදෙයි..​

    උබත් අන්තිමට අහු උනා නේද මට :lol:
    ඔන්න මම එහෙම නෑ ඕවට.
    උයා බබානේ :frown:
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    මේකයි මචන් සීන් එක.
    කෙවින් ආවා හෝ නැතා මේක උගේ ත්‍රේඩ් එක මචන්.
    ඌ නිසා තමා මම මේකට සෙට් උනේ.
    උගේ ලෙගසි එක තමයි අපි මේ ගෙනියන්නේ.
    කෙවින් මේ ත්‍රේඩ් එක නොදැම්මානම් මම වින්ඩෝස් ෆෝන් ගැන මෙච්චර දන්නෙත් නෑ.
    වින්ඩෝස් වලට ආස නිසයි මුලින්ම මම මේ ත්‍රේඩ් එකට ආවේ.
    ඊට පස්සේ කට්ටියගේ ප්‍රශ්ණ වලට කෙවින් උත්තර දෙන්න පරක්කු උනාම මම උත්තර හොයන්න ගත්තා නෙට් එකෙන්.
    එහෙම හොයනකොට තමා මම ඉගෙන ගත්තේ යමක් කමක් වින්ඩෝස් ෆෝන් ගැන.
    ඔහොම ඔහොම එනකොට මට වින්ඩෝස් ෆෝන් එකක් නැතත් වින්ඩෝස් ෆෝන් වල අවුල් වලට උත්තර දෙන්න හැකියාව ලැබුණා.
    ඒ හැකියාව මම මගේ කෑල්ලගේ,යාලුවන්ගේ වින්ඩෝස් ෆෝන් වලට ආදේශ කරන්න ගත්තා.
    ඊට පස්සේ මම ෆෝන් එකක් ගත්තා මගේම කියලා වින්ඩෝස් ෆෝන් එක.
    ලුමියා 928.
    පට්ට ආදරෙයි මගේ ෆෝන් එකට මම.
    මගේ ෆෝන් එක අතට ගන්නකොට මම සෑහේන දේවල් දන්නවා ෆෝන් එකේ.
    අනිත් එක තමා මේ ත්‍රේඩ් එකට ගරහන එවුන්ට පින් දෙන්න ඕන.
    උන්ගේ කමෙන්ට් වලට උත්තර හොයන්න ගත්තාම මම නොදන්න සෑහේන දේවල් දැනගත්තා වින්ඩෝස් ෆෝන් ගැන.
    හෙන ගැහුවත් මම මේ ත්‍රේඩ් එකට එනවා ගොඩක් වෙලාවට නොකා නොබි හරි.
    රෑට ගෙදර ආවම මම ඉස්සෙල්ලාම කරන්නේ බල්ලෝ හුරතල් කරලා,ඇදුම පිටින්ම මැශින් එක දාගෙන මේ ත්‍රේඩ් එකට එන එකයි එලකිරි ලොග් වෙලා.
    මේ ත්‍රේඩ් එකට,උබලා ඔක්කෝටම පට්ට ආදරෙයි මම.
    ඒ නිසයි එන්නේ.
    මේ ත්‍රේඩ් එක ගොඩක් එවුන්ට ඇලජික් උනාට මේක මුල ඉදන් බලන මිනිස්සු තාමත් ඉන්නවා මචන්.
    මේ ත්‍රේඩ් එකේ ගොඩක් වටින දේවල් තියනවා.
    මේක චැට් ත්‍රේඩ් එකක් නෙවෙයිනේ නිකන් ඉන්නකොට ඇවිත් කොට කොට ඉන්න.
    මේක ඇවිල්ලා එලකිරියේ යම්කිසි වටිනාකමක් තියන ත්‍රේඩ් එකක්.
    ගොඩක් අයට ත්‍රේඩ් එක මුල ඉදන් බලනකොට එයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන ත්‍රේඩ් එකක් මේක.
    අලුත් එකක් දැම්මොතින් මේක යට යනවනේ.
    අපි සෙට් එක දුක බෙදාගත්තු,ආතල් බෙදාගත්තු,කුණුහරුප කියවගත්තු,එකට කාලා ප්ලේන්ටිය දෙකට බෙදන් බීපු ත්‍රේඩ් එක.
    මේ ත්‍රේඩ් එක යට යනවට ආස නෑ බන් මම අලුත් එකක් දාලා.
    පාර්ට් 2,3,4,.... වගේ දාලා වැඩක් නෑ නේ.
    අපි රැල්ලට නොයා වෙනසක් තියන නිසයිනේ වින්ඩෝස් වලට සෙට් උනේ.
    සෝ ඒ නිසා මේ ත්‍රේඩ් එකත් එලකිරියේ ත්‍රේඩ්ස් වලින් රැල්ලට පාර්ට් ගනන් දාන්නේ නැතුව මේ ත්‍රේඩ් එකම දිගටම කරන් යමු.
    එලකිරියේ දිගම ත්‍රේඩ් එක කරමු අපි මේ ත්‍රේඩ් එක.

    :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1337080n5jdbuamf9.jpg

     

    Nuwantharanga1

    Junior member
  • Mar 4, 2011
    25
    3
    8
    මචං මගෙ 535 people එකෙ contract No පෙන්නන් නැහැනේ 10586.71 තියෙන්නෙ
     
    Status
    Not open for further replies.