gon bijjo tika deyak ahuwama kiyapallako
උඹට වින්ඩෝස් අල්ලන්නෑනෙ බං..
gon bijjo tika deyak ahuwama kiyapallako
කන්දහාර් මුනියා නෙවෙයි තම්බි කන්දහාර් දෙයියෝ තොපිලගෙ වගෙ දෙයියො![]()

මාතියා අපිල මේක සපරිස්තානේ කලාට පස්සේ මේකේ 2වෙනි ත්‍රෙඩ් එක පටන් ගමුද? යෙතකොට වින්ඩෝස් පොන් වලට බනින මුනියලට කෂ පාර තමා දෙනවා![]()
machnla podi uddawak oni
e tel key tab eka hodai da
windows 10 enne
tab walata ena windows 10 lap wala 10 ekata wada wenas da ban
lap wala api dana software tab ekatath danna puluwanda
key tab used price kiyak wage wenawada, ekek mata 20 kata dennam kiwwa used but good condition
දත කට මැදන් ඉන්නේ 10 එනකම් 12 . අවේ නැත්නම් 13 වෙනිදා ගහනවා පොල් අම්මපා


මේ ලින්ක් එකෙන් ගිහින් බලහං..
https://www.microsoft.com/en-us/store/apps/township/9nblggh3vrmz

Microsoft account ekata log wuna..ita passe baladdi game eka wada..![]()
ගෙවලා ගන්න එකක් තියෙන්නේ.
https://www.microsoft.com/en-us/store/apps/offline-browser/9nblggh09jwm

Heta match eka balanta app ekak kiyapalla
Alcatel OneTouch Fierce XL
![]()
The full specs include:
5.5-inch HD Display (1280×720 pixels)
1.1GHz Qualcomm® Snapdragon™ Quad-Core Processor
4G LTE Cat 4 (B2/4/12)
Windows® 10 Mobile
8MP AF Main Camera with x2 Digital Zoom + 2MP Front-Facing Camera
2GB of RAM + 16GB of storage (expandable up to 32GB with MicroSD)
2500mAH battery for up to 14 hours of talk time and 820 hours of standby time
Additional Features: VoLTE, FCC Mandated Anti-Theft Protection and T-Mobile Wi-Fi calling compatibility
The handset will sport Windows 10 Mobile build 10586.63, and will be available in Cyan exclusively to T-Mobile. An unlocked variant should also be coming in the near-future.
Alcatel OneTouch Fierce XL to hit T-Mobile on the 10th February for $139




ඕක මිඩ්රේන්ජ් එකට දාන්න පුලුවන් ෆෝන් එකක් ඒත් මුන් මේක එවන්නේ බජට් ෆෝන් එකක් විදියටලු.
පිස්සු හැදෙනවා.
හම්මේ යකෝ, පේජස් 150ක් විතර බැලුව අද පහුගිය දවස් වල මග ඇරුන ඒවා. අකිල උබ නිදා ගන්නේ නැද්ද බන්?