windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලන්නම් ටැබ්ලට් එක. තැන්කිව් කිව්වා....​

    :):)
    ටැබ්ලට් එක තාවකාලික දෙයක් බන්.
    හැමදාම කියලා ඕක බොන්නත් හොද නෑ නේ.
    ලන්කාවේ ඉන්න දවස් ටිකේ පලයන් අර ඩොකා ගාවට.
    උබ දන්න වෙන කවුරුහරි ලගට හෝ පලයන් කවුන්සිල් වලට මචන්.
    අපේ හිත තමා ඔක්කෝම.
    ඇගට වගේම හිතටත් බෙහෙත් ඕන.
    හිතට බෙහෙත් දෙනවා කවුන්සිල් වලින් ඒත් ගොඩක් එවුන් හිතන්නේ කවුන්සිල් යන්නේ පිස්සෝ කියලා.
    ලන්කාවේ නූගත් හැත්තනේ ඉන්නේ ගොඩක්.
    ඒකයි එහෙම හිතන්නේ උන්.
    මොලේ තියන මිනිහා තමා කවුන්සිල් යන්නේ.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Help

    දැනගන්නයි අහන්නෙ,නොකිය සමාගම බැහැලද,ලංකාවෙි නොකියා key නැත්තමි ටචි phone එකක් ගත්තට කමක් නැද්ද? ලගදි key එකක් ගත්තා [Nokia 225],ඉස්සරහට Repair සර්විස් එකේ අවුලක් වෙයිද? :confused:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැනගන්නයි අහන්නෙ,නොකිය සමාගම බැහැලද,ලංකාවෙි නොකියා key නැත්තමි ටචි phone එකක් ගත්තට කමක් නැද්ද? ලගදි key එකක් ගත්තා [Nokia 225],ඉස්සරහට Repair සර්විස් එකේ අවුලක් වෙයිද? :confused:

    මයික්‍රොසොෆ්ට් එක විසින් නොකියා සමාගම අරගෙන තියෙන්නේ , එහෙම ප්‍රස්නයක ඇති වෙන්නේ නැහැ පුතා , බිය නොවන්න ..:angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනගන්නයි අහන්නෙ,නොකිය සමාගම බැහැලද,ලංකාවෙි නොකියා key නැත්තමි ටචි phone එකක් ගත්තට කමක් නැද්ද? ලගදි key එකක් ගත්තා [Nokia 225],ඉස්සරහට Repair සර්විස් එකේ අවුලක් වෙයිද? :confused:

    එහෙම කිසි කේස් එකක් නෑ බන්.
    මයික්‍රොසොෆ්ට් කෙයාර් දාන්න පුලුවන් අව්ලක් ආවොතින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 8.1 තියන අයට ෆේස්බුක් ඇප් එකේ අප්ඩේට් එකක් ආවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි ඇප් ෆ්‍රී එකේ පොඩි සීන් එකක් තියනවා අද.
    වින්ඩෝස් 10 දාලා තියන සමහර ලුමියා ඩිවයිසස් වලට අද ඇප් එක පෙන්නන්නේ සල්ලි ගෙවලා ගන්න ඕන එකක් කියලයි.
    වින්ඩෝස් 10 ස්ටෝර් එකේ අව්ලක්.
    මයික්‍රොසොෆ්ට් එකෙන් ඒක හදනවා.
    ඒ නිසා ඇප් එක සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක් විදියට පෙන්නුවොතින් හවස් වෙලා ආපහු ඇප් එක බාන්න බලන්න.
    මටත් පෙන්නන්නේ සල්ලි ගෙවලා ගන්න ඕන එකක් විදියට.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මයි ඇප් ෆ්‍රී එකේ පොඩි සීන් එකක් තියනවා අද.
    වින්ඩෝස් 10 දාලා තියන සමහර ලුමියා ඩිවයිසස් වලට අද ඇප් එක පෙන්නන්නේ සල්ලි ගෙවලා ගන්න ඕන එකක් කියලයි.
    වින්ඩෝස් 10 ස්ටෝර් එකේ අව්ලක්.
    මයික්‍රොසොෆ්ට් එකෙන් ඒක හදනවා.
    ඒ නිසා ඇප් එක සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක් විදියට පෙන්නුවොතින් හවස් වෙලා ආපහු ඇප් එක බාන්න බලන්න.
    මටත් පෙන්නන්නේ සල්ලි ගෙවලා ගන්න ඕන එකක් විදියට.

    :yes::yes::yes::sorry:
     
    Status
    Not open for further replies.