ටැබ් එකකට යනවනම් බෙස්ට් ම ඔප්ෂන් එක වින්ඩෝස්
ඇපල් ,ඇන්ඩ්රොයිඩ් ටැබ් එකක් ගත්තම දාන්න වෙන්නේ මොබයිල් වර්ෂන් ( උදා : ෆොටෝෂොප් ඇප් ඉස්ටෝර් එකේ ඇප් එක )
වින්ඩෝස් ටැබ් එකක් ගත්තා කෙලින්ම photoshop cs 6 සෙටප් කරා , ශේප් එකේ වැඩ , (හදිස්සියකට ෆයිල් එකක් ඇරගන්න එහෙට මෙහෙට කරගන්න)
කොරල් x6 දැම්මා එකත් වැඩ
ඕව ඉතින් වෙන ටැබ් එකකින් බැහැනේ
උබ හරි

හැබැයි ආයේ කන්කෙදිරි ගන්න බැහැ ඕ0..




