windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ටැබ් එකකට යනවනම් බෙස්ට් ම ඔප්ෂන් එක වින්ඩෝස්

    ඇපල් ,ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් ගත්තම දාන්න වෙන්නේ මොබයිල් වර්ෂන් ( උදා : ෆොටෝෂොප් ඇප් ඉස්ටෝර් එකේ ඇප් එක )

    වින්ඩෝස් ටැබ් එකක් ගත්තා කෙලින්ම photoshop cs 6 සෙටප් කරා , ශේප් එකේ වැඩ , (හදිස්සියකට ෆයිල් එකක් ඇරගන්න එහෙට මෙහෙට කරගන්න)

    කොරල් x6 දැම්මා එකත් වැඩ

    ඕව ඉතින් වෙන ටැබ් එකකින් බැහැනේ

    උබ හරි :yes:
    හැබැයි ආයේ කන්කෙදිරි ගන්න බැහැ ඕ0..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එලියට.
    :lol::lol:
    මාත් ඔහොම තමා බන්.
    ඇහැරන් හිටියට වැඩ කරනවා ගොඩක් දවස් වලට මම.
    යාලුවන්ගේ ඩෙක්ස්ටොප්,ලැප්,ටැබ්,ෆෝන්ස් අවුල් ගියාම හැම එකාම උස්සන් එන්නේ මගේ ගාවට.
    නින්ද යන්නේ නැති නිසා ඒවා හදනවා ඉතින්.
    තව සමහර දවස් වලට ලව් කේස් එක එක එවුන්ගේ.
    එක්කෝ කෑල්ලගේ උපන්දිනේ කියලා කවියක් ලියලා දෙන්නලු,කොල්ලා තරහ උනා කියලා තව සමහර කෙල්ලෝ කතා කර කර අඩනවා.
    එක්කෝ අම්මා සනිප නෑ අකිල,මම මොකද කරන්නේ කියලා තව සමහර එකියලා අහනවා පාන්දරට කෝල් කරලා.
    මාත් ඉතින් ඒ වෙලාවට චු පාරක් දාලා ත්‍රිවීල් එකක් හොයන් උන්ගේ අම්මලාව දොස්තර ලගට ගෙනියනවා.
    මගේ කෑල්ල දන්නේ නෑ ඕවා.
    වහ කනවා දන්නවානම්.

    සමාජ සත්කාරය... අපිලටත් ඕකම තමා මාතියා වෙලා තියෙන්නේ :D:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමාජ සත්කාරය... අපිලටත් ඕකම තමා මාතියා වෙලා තියෙන්නේ :D:yes:

    ;);)
    අර ඇප් එකෙන් රවුමට ස්ටාර්ට් ස්ක්‍රීන් එක හදලා බැලුවද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යන්න උනා ගෙදර දාලා..
    දැන් වැඩ කරන්නේ යාපනේ කිට්ටුව බං...:(:(

    දුක් වෙන්න එපා බන්.
    මොනාකරත් ලස්සනට ජීවත් වෙන්න ඕන නිසානේ හැමදේම කරන්නේ.
    දුක් නොවි දියුණුවක් නෑ නේ.
    ;);););););)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ;);)
    අර ඇප් එකෙන් රවුමට ස්ටාර්ට් ස්ක්‍රීන් එක හදලා බැලුවද?


    තාම නෑ මාතියා වැඩ ටික ඉවර වෙලා බලන්න ඕනේ :yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දුක් වෙන්න එපා බන්.
    මොනාකරත් ලස්සනට ජීවත් වෙන්න ඕන නිසානේ හැමදේම කරන්නේ.
    දුක් නොවි දියුණුවක් නෑ නේ.
    ;);););););)

    ඒකත් ඇත්ත..
    කැරි සිද්දිය මෙහෙට වයි ෆයි නෑ බං..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇමේසන් එකේ මේ දවස් වල බ්ලු වින්ඩෝස් ෆෝන් වල ඩිස්කවුන්ට් එකක් දීලා තියනවා.
    බ්ලු කිව්වේ වැල නෙවෙයි හොදේ.
    :lol::lol:

    blu.png



    Blu will be offering some sweet discounts for its Win HD and Win Jr devices this Saturday.
    The company’s Win Jr device will be available for just $69.99, while the Win HD will be available for $89.99.
    For those who don’t know, the Win Jr’s original price is $99.99 while the Win HD’s original price is $179.99.

    Here are the specs of the Win Jr:

    • Unlocked Dual SIM Windows 8.1 smartphone
    • 8GB Internal memory 1GB RAM Micro SD up to 32GB
    • Snapdragon 410, 1.2GHz Quad Core Processor
    • 8MP Autofocus Main Camera and 2MP frontal Camera with LED flash
    • 4G LTE

    And here are the specs of the Win HD:

    • Unlocked Dual SIM Windows 8.1 smartphone
    • 8GB Internal memory 1GB RAM Micro SD up to 32GB
    • Snapdragon 410, 1.2GHz Quad Core Processor
    • 8MP Autofocus Main Camera and 2MP frontal Camera with LED flash
    • 4G LTE

    http://www.amazon.com/gp/product/B0...eASIN=B00XPUDN7O&linkCode=as2&tag=wmpowcom-21

    http://www.amazon.com/gp/product/B0...eASIN=B00W7S1N90&linkCode=as2&tag=wmpowcom-21

     
    Last edited:
    Status
    Not open for further replies.