මචං Android , I os වල Instagram app එකෙන් videos upload කරන්න පුලුවන්. ඒ වුනාට windows වල instagram app එකෙන් upload කරන්න දෙන්නෙ නෑනෙ.Windows phone එකකින් Instagram Videos upload කරන්න විදියක් කවුරුහරි දන්නවද ?
![]()

මමනම් ඔය මගුල යූස් කරන්නේ නෑ මචං..
කරන එකෙක් බලලා කියයි..

Thank you![]()
phone එකයි වින්ඩෝස් os එකයි හොදයි ඇප් නැති එක තමයි අවුල![]()
දැන් උබ ඕක කියන්නද ආවේ?
මෙතනින් එහාට කියන දෙයක් ටොපික් එකේ නම බලලා කතා කරන්න.

නැ බන් තව තියෙනවා ආදී කාලේ නොකියා ගොතයෝ තමයි වින්ඩොස් පොන් ගන්නේ උන් ඉතින් ඇප් නැතුව වේලි වේලි os එකේ රගේ කියවනවා![]()
දැන් උබට කවුරුවත් මෙතනට එන්න කිව්වෙත් නෑ.
මේක ලුමියා හෙල්ප්ඩෙස්ක් එකක්.
ත්‍රේඩ් එකකට එන්න කලින් නම බලලා වරෙන්.
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
උබ උබේ ඇප්ස් එක්ක ඉදපන්.
කාටවත් ප්‍රශ්නයක් නෑ ඇන්ඩ් කවුරුවත් මුකුත් කියන්නෙත් නෑ උබට.
ඒක උබේ චොයිස් එක ඇන්ඩ් මේක අපේ චොයිස් එක.
මෙතන කවුරුවත් උබෙන් සල්ලි ඉල්ලන් ලුමියා ෆෝන්ස් ගත්තේ නෑ.
අපේ සල්ලි,අපේ ෆෝන්ස්.
අපි කැමති දෙයක් අපි කරනවා.
දැට්ස් ඕල්.

New update available now 10.0.10586.107

නැ බන් මම අහන්නේ උඹට වින්ඩෝස් ප්‍රොමෝෂන් වලට ගෙවනවයි ?![]()
උබේ ෆෝන් එක මොකක්ද බන්?
කොහොමද අප්ඩේට් එකේ තත්වේ?