windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

poorna1

Member
Jan 5, 2009
625
82
0
මචං Android , I os වල Instagram app එකෙන් videos upload කරන්න පුලුවන්. ඒ වුනාට windows වල instagram app එකෙන් upload කරන්න දෙන්නෙ නෑනෙ.:no: Windows phone එකකින් Instagram Videos upload කරන්න විදියක් කවුරුහරි දන්නවද ? :confused:
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං Android , I os වල Instagram app එකෙන් videos upload කරන්න පුලුවන්. ඒ වුනාට windows වල instagram app එකෙන් upload කරන්න දෙන්නෙ නෑනෙ.:no: Windows phone එකකින් Instagram Videos upload කරන්න විදියක් කවුරුහරි දන්නවද ? :confused:

    මමනම් ඔය මගුල යූස් කරන්නේ නෑ මචං..
    කරන එකෙක් බලලා කියයි..​
     
    • Like
    Reactions: poorna1

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone එකයි වින්ඩෝස් os එකයි හොදයි ඇප් නැති එක තමයි අවුල :baffled:

    දැන් උබ ඕක කියන්නද ආවේ?
    මෙතනින් එහාට කියන දෙයක් ටොපික් එකේ නම බලලා කතා කරන්න.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් උබ ඕක කියන්නද ආවේ?
    මෙතනින් එහාට කියන දෙයක් ටොපික් එකේ නම බලලා කතා කරන්න.

    නැ බන් තව තියෙනවා ආදී කාලේ නොකියා ගොතයෝ තමයි වින්ඩොස් පොන් ගන්නේ උන් ඉතින් ඇප් නැතුව වේලි වේලි os එකේ රගේ කියවනවා :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැ බන් තව තියෙනවා ආදී කාලේ නොකියා ගොතයෝ තමයි වින්ඩොස් පොන් ගන්නේ උන් ඉතින් ඇප් නැතුව වේලි වේලි os එකේ රගේ කියවනවා :lol:

    දැන් උබට කවුරුවත් මෙතනට එන්න කිව්වෙත් නෑ.
    මේක ලුමියා හෙල්ප්ඩෙස්ක් එකක්.
    ත්‍රේඩ් එකකට එන්න කලින් නම බලලා වරෙන්.
    windows phone එකක් ගන්න ආස අයට පමණයි..
    උබ උබේ ඇප්ස් එක්ක ඉදපන්.
    කාටවත් ප්‍රශ්නයක් නෑ ඇන්ඩ් කවුරුවත් මුකුත් කියන්නෙත් නෑ උබට.
    ඒක උබේ චොයිස් එක ඇන්ඩ් මේක අපේ චොයිස් එක.
    මෙතන කවුරුවත් උබෙන් සල්ලි ඉල්ලන් ලුමියා ෆෝන්ස් ගත්තේ නෑ.
    අපේ සල්ලි,අපේ ෆෝන්ස්.
    අපි කැමති දෙයක් අපි කරනවා.
    දැට්ස් ඕල්.

    නැ බන් මම අහන්නේ උඹට වින්ඩෝස් ප්‍රොමෝෂන් වලට ගෙවනවයි ? :rolleyes:
     
    Status
    Not open for further replies.