ලුමියා 535 එකක් තියෙනවා එකේ ටච් එකේ අවුල තියෙනවා මම අප්ඩේට් කලත් ටච් එක හරිගියේ නැහැ , තව හිටපු ගමන් පොඩ්ඩක් ස්ට්‍රක් වෙන ගතියකුත් තියෙනවා මේක අප්ඩේට් වලින් හරියන එකක් නැති වෙයි කියලා හිතෙනවා බං , වොරන්ටි තියෙන නිසා උන්ට කතා කලොත් වෙන එකක් දෙයිද බං ..
මචං මං .71 අප්ඩේට් එක දැම්මෙ නෑනේ..
අප්ඩේට්ස් අවෙයිලබල් කායලා පෙන්නන්නෙ ඒක..
ආයේ අප්ඩේට් චෙක් කරන්න බැරිද බං ඒක දාන්නෙ නැතුව..
මට දැන් කෙලිනම .104ට අප්ඩෙට් කරගන්න ඔ්න..
ලුමියා 535 එකක් තියෙනවා එකේ ටච් එකේ අවුල තියෙනවා මම අප්ඩේට් කලත් ටච් එක හරිගියේ නැහැ , තව හිටපු ගමන් පොඩ්ඩක් ස්ට්‍රක් වෙන ගතියකුත් තියෙනවා මේක අප්ඩේට් වලින් හරියන එකක් නැති වෙයි කියලා හිතෙනවා බං , වොරන්ටි තියෙන නිසා උන්ට කතා කලොත් වෙන එකක් දෙයිද බං ..
ඕක හාර්ඩ්වෙයාර් අව්ලක් වගේ.
වොරන්ටි දාපන්.
ඕකට 10 එක දාලා තියනවානම් වොරන්ටි දාන්න කලින් 8.1 දාලා වොරන්ටි දාපන්.
අප්ඩේට් එකෙන් හරියනවනම් මෙලහකට හරියන්න ඕනේ නේද ?
macho umbata windows 10 update eka awada?
ඔව් බන්.
මුල් කාලේ ආව 535 ටච් ඉශු එක ගොඩක් හරිගියා අප්ඩේට් එකෙන් ඇන්ඩ් දැන් එන 535 එකේ කිසිම ඉශු එකක් නෑ කම්පැනියෙන්ම ඒක හදලා එවන නිසා.
ඕක වොරන්ටි දාපන් මචන්.
සොෆ්ට්ලොජික් වොරන්ටි නම් ඕක හදන්න බැරි නම් අලුත් එකක් දෙනවා.
වොරන්ටි දාන්න අදාල කඩේටම උස්සන් යන්න ඕනෙද බං , මේකේ කොම්පැණි වොරන්ටි තියෙන්නේ සොෆ්ට්ලොජික් නෙමේ වෙන්න ඕනේ සොෆ්ට්ලොජික් නම් උන්ගේ නම ගහපු ඉන්වොයිස් එකක් දෙනවා නේද ?
අපරාදෙ ඩේටා..