windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    goodmorning-quotes-animals-dogs-cute.jpg

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං මං .71 අප්ඩේට් එක දැම්මෙ නෑනේ..
    අප්ඩේට්ස් අවෙයිලබල් කායලා පෙන්නන්නෙ ඒක..
    ආයේ අප්ඩේට් චෙක් කරන්න බැරිද බං ඒක දාන්නෙ නැතුව..
    මට දැන් කෙලිනම .104ට අප්ඩෙට් කරගන්න ඔ්න..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලුමියා 535 එකක් තියෙනවා එකේ ටච් එකේ අවුල තියෙනවා මම අප්ඩේට් කලත් ටච් එක හරිගියේ නැහැ , තව හිටපු ගමන් පොඩ්ඩක් ස්ට්‍රක් වෙන ගතියකුත් තියෙනවා මේක අප්ඩේට් වලින් හරියන එකක් නැති වෙයි කියලා හිතෙනවා බං , වොරන්ටි තියෙන නිසා උන්ට කතා කලොත් වෙන එකක් දෙයිද බං ..
     
    වොරන්ටි දාහං.. වෙන එකක් දෙන්නැත්තම් හදල හරි දෙයිනෙ බං..​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මං .71 අප්ඩේට් එක දැම්මෙ නෑනේ..
    අප්ඩේට්ස් අවෙයිලබල් කායලා පෙන්නන්නෙ ඒක..
    ආයේ අප්ඩේට් චෙක් කරන්න බැරිද බං ඒක දාන්නෙ නැතුව..
    මට දැන් කෙලිනම .104ට අප්ඩෙට් කරගන්න ඔ්න..

    කෙලින්ම දාන්න බෑ.
    ඕක දාලා,ආපහු අප්ඩේට් කරන්න ඕන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 535 එකක් තියෙනවා එකේ ටච් එකේ අවුල තියෙනවා මම අප්ඩේට් කලත් ටච් එක හරිගියේ නැහැ , තව හිටපු ගමන් පොඩ්ඩක් ස්ට්‍රක් වෙන ගතියකුත් තියෙනවා මේක අප්ඩේට් වලින් හරියන එකක් නැති වෙයි කියලා හිතෙනවා බං , වොරන්ටි තියෙන නිසා උන්ට කතා කලොත් වෙන එකක් දෙයිද බං ..

    ඕක හාර්ඩ්වෙයාර් අව්ලක් වගේ.
    වොරන්ටි දාපන්.
    ඕකට 10 එක දාලා තියනවානම් වොරන්ටි දාන්න කලින් 8.1 දාලා වොරන්ටි දාපන්.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕක හාර්ඩ්වෙයාර් අව්ලක් වගේ.
    වොරන්ටි දාපන්.
    ඕකට 10 එක දාලා තියනවානම් වොරන්ටි දාන්න කලින් 8.1 දාලා වොරන්ටි දාපන්.

    අප්ඩේට් එකෙන් හරියනවනම් මෙලහකට හරියන්න ඕනේ නේද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් එකෙන් හරියනවනම් මෙලහකට හරියන්න ඕනේ නේද ?

    ඔව් බන්.
    මුල් කාලේ ආව 535 ටච් ඉශු එක ගොඩක් හරිගියා අප්ඩේට් එකෙන් ඇන්ඩ් දැන් එන 535 එකේ කිසිම ඉශු එකක් නෑ කම්පැනියෙන්ම ඒක හදලා එවන නිසා.
    ඕක වොරන්ටි දාපන් මචන්.
    සොෆ්ට්ලොජික් වොරන්ටි නම් ඕක හදන්න බැරි නම් අලුත් එකක් දෙනවා.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව් බන්.
    මුල් කාලේ ආව 535 ටච් ඉශු එක ගොඩක් හරිගියා අප්ඩේට් එකෙන් ඇන්ඩ් දැන් එන 535 එකේ කිසිම ඉශු එකක් නෑ කම්පැනියෙන්ම ඒක හදලා එවන නිසා.
    ඕක වොරන්ටි දාපන් මචන්.
    සොෆ්ට්ලොජික් වොරන්ටි නම් ඕක හදන්න බැරි නම් අලුත් එකක් දෙනවා.

    වොරන්ටි දාන්න අදාල කඩේටම උස්සන් යන්න ඕනෙද බං , මේකේ කොම්පැණි වොරන්ටි තියෙන්නේ සොෆ්ට්ලොජික් නෙමේ වෙන්න ඕනේ සොෆ්ට්ලොජික් නම් උන්ගේ නම ගහපු ඉන්වොයිස් එකක් දෙනවා නේද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වොරන්ටි දාන්න අදාල කඩේටම උස්සන් යන්න ඕනෙද බං , මේකේ කොම්පැණි වොරන්ටි තියෙන්නේ සොෆ්ට්ලොජික් නෙමේ වෙන්න ඕනේ සොෆ්ට්ලොජික් නම් උන්ගේ නම ගහපු ඉන්වොයිස් එකක් දෙනවා නේද ?

    පොඩි කාර්ඩ්බෝර්ඩ් පොතක් වගේ එකක් දෙනවා සොෆ්ට්ලොජික් වොරන්ටි නම්.
    එහෙම නැත්තම් නොකියා කෙයාර් එකට කතා කරලා ෆෝන් එකේ අයි.එම්.ඉ.අයි නම්බර් එක කියලා බලාගනින් සොෆ්ට්ලොජි වොරන්ටි තියනවද කියලා.
    නැත්තම් ඉතින් ගත්ත කඩේටම යන්න ඕන.

    Status
    Not open for further replies.