windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ARP-KADAWATHA-11.02.16වගේ එකක් දෙනවා සොෆ්ට්ලොජික් වොරන්ටි නම්.
    එහෙම නැත්තම් නොකියා කෙයාර් එකට කතා කරලා ෆෝන් එකේ අයි.එම්.ඉ.අයි නම්බර් එක කියලා බලාගනින් සොෆ්ට්ලොජි වොරන්ටි තියනවද කියලා.
    නැත්තම් ඉතින් ගත්ත කඩේටම යන්න ඕන.


    පොඩි කාර්ඩ් බෝර්ඩ් පොතක්නම් තියෙනවා බං එත් එකේ සොෆ්ට්ලොජික් කියලනම් ගහලා නැහැ ගත්ත කඩේ සීල්එකක් විතරයි ගහලා තියෙන්නේ ,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි කාර්ඩ් බෝර්ඩ් පොතක්නම් තියෙනවා බං එත් එකේ සොෆ්ට්ලොජික් කියලනම් ගහලා නැහැ ගත්ත කඩේ සීල්එකක් විතරයි ගහලා තියෙන්නේ ,

    ඔය පොතේ නොකියා කෙයාර් බ්‍රාන්චස් වල ඩිටේල්ස් දාලා නැද්ද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔෆීෂියල් කවදා වගේ හම්බවෙයිද ? ? ?

    තාම දන්නේ නෑ හරියට.
    ඒ උනාට ටෙක්නිකල් එක නියමයි බන් දැන්.
    දාපන් බය නැතුව.
    මොකක්ද උබේ ෆෝන් එක?

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය පොතේ නොකියා කෙයාර් බ්‍රාන්චස් වල ඩිටේල්ස් දාලා නැද්ද?

    තියෙනවා බං අළුපාට වගේ මුල් පිටුව තියෙන එකක්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තියෙනවා බං අළුපාට වගේ මුල් පිටුව තියෙන එකක්

    එහෙනම් කම්පැනි වොරන්ටි වෙන්න ඕන මචන්.
    නොකියා හෝ මයික්‍රොසොෆ්ට් ලෝගෝ එක ගහලා තියනවද ඉස්සරහ?
    නොකියා කෙයාර් කතා කරලා මම කිව්ව විදියට කරලා බලපන් මචන්.
    0115344237-නොකියා කෙයාර්.

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචංලා ආපේ කොල්ලෙක්ට ප්‍රස්නයක් :angry:
    ඌට කඩාගන්න බරුවලු ඉන්නේ :shocked: කඩලා පුරුදු උන් මෙතනට ගිහිල්ලා ඌට කඩාගන්න උදව් කරපල්ලා
    :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1725715
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා ආපේ කොල්ලෙක්ට ප්‍රස්නයක් :angry:
    ඌට කඩාගන්න බරුවලු ඉන්නේ :shocked: කඩලා පුරුදු උන් මෙතනට ගිහිල්ලා ඌට කඩාගන්න උදව් කරපල්ලා
    :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1725715

    මම කමෙන්ට් කෙරුවා.
    ඕවා ඔය හිතන තරම් ලේසියෙන් කඩන්න බෑ බන්.
    ආර් ඒ ආර් වල සිකියුරිටි මැනර්ස් උපරිමෙන්ම තියනවා.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම කමෙන්ට් කෙරුවා.
    ඕවා ඔය හිතන තරම් ලේසියෙන් කඩන්න බෑ බන්.
    ආර් ඒ ආර් වල සිකියුරිටි මැනර්ස් උපරිමෙන්ම තියනවා.

    මමත් දවසක් සොෆ්ට්වෙයා හොය හොයා ඕකක් කඩන්න ට්‍රයි කරලා බැරි තැන වැඩේ අත්හැරිය
     
    Status
    Not open for further replies.