ARP-KADAWATHA-11.02.16වගේ එකක් දෙනවා සොෆ්ට්ලොජික් වොරන්ටි නම්.
එහෙම නැත්තම් නොකියා කෙයාර් එකට කතා කරලා ෆෝන් එකේ අයි.එම්.ඉ.අයි නම්බර් එක කියලා බලාගනින් සොෆ්ට්ලොජි වොරන්ටි තියනවද කියලා.
නැත්තම් ඉතින් ගත්ත කඩේටම යන්න ඕන.
පොඩි කාර්ඩ් බෝර්ඩ් පොතක්නම් තියෙනවා බං එත් එකේ සොෆ්ට්ලොජික් කියලනම් ගහලා නැහැ ගත්ත කඩේ සීල්එකක් විතරයි ගහලා තියෙන්නේ ,





කඩලා පුරුදු උන් මෙතනට ගිහිල්ලා ඌට කඩාගන්න උදව් කරපල්ලා


ඕකව ගත්ත කියන්නෙ අපේ පැත්තට මර්වින්ට ඇමති කමක් දුන්න හා සමානයි 