windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කියන්නමයි හිටියෙ අවුලක් තියනවා මෙහෙම
    අපි කාට හරි අප් කන්ටැක්ට් වල තියන නො එකක් යවන්න හදද්ද බං
    contact information කියල එකක්නෙ ඇඩ් වෙන්නෙ
    ඒක් යවන්නම බෑනෙ බං. සෙන්ඩින් ෆේල් වෙනව මගෙ නම් එකක්වත් ගිහිං නෑ.
    8.1 වලදි නම් අඩුම එතන නො. කොපි කරන්න තිබ්බ 10 වලදි කොපි කරන්න බැහැ.
    ඒක් හෙනම අවුලක් බං.
    :eek:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කියන්නමයි හිටියෙ අවුලක් තියනවා මෙහෙම
    අපි කාට හරි අප් කන්ටැක්ට් වල තියන නො එකක් යවන්න හදද්ද බං
    contact information කියල එකක්නෙ ඇඩ් වෙන්නෙ
    ඒක් යවන්නම බෑනෙ බං. සෙන්ඩින් ෆේල් වෙනව මගෙ නම් එකක්වත් ගිහිං නෑ.
    8.1 වලදි නම් අඩුම එතන නො. කොපි කරන්න තිබ්බ 10 වලදි කොපි කරන්න බැහැ.
    ඒක් හෙනම අවුලක් බං.
    :eek:

    මේක දාලා බලපන්
    https://www.microsoft.com/en-us/store/apps/contacts-folder/9nblggh2pw6p
     
    • Like
    Reactions: thusitharhm

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කියන්නමයි හිටියෙ අවුලක් තියනවා මෙහෙම
    අපි කාට හරි අප් කන්ටැක්ට් වල තියන නො එකක් යවන්න හදද්ද බං
    contact information කියල එකක්නෙ ඇඩ් වෙන්නෙ
    ඒක් යවන්නම බෑනෙ බං. සෙන්ඩින් ෆේල් වෙනව මගෙ නම් එකක්වත් ගිහිං නෑ.
    8.1 වලදි නම් අඩුම එතන නො. කොපි කරන්න තිබ්බ 10 වලදි කොපි කරන්න බැහැ.
    ඒක් හෙනම අවුලක් බං.
    :eek:

    Copy krnna puluwan kukuloo
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • little bit :(
    12.gif

    Ela machan. Charge karaddi rath wena ekath tikak wadi :dull:
     
    Status
    Not open for further replies.