windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Windows phone ekak gannawanam dan aduma gaane internal 16GB thiyena ekakwath ganna one ..... hikenawa ena update dakkama ......

    whtsapp group ekak maintain karanakota thama epa wenne internal memory 8GB thiyagena ........

    sikenawa deiyo sikenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows phone ekak gannawanam dan aduma gaane internal 16GB thiyena ekakwath ganna one ..... hikenawa ena update dakkama ......

    whtsapp group ekak maintain karanakota thama epa wenne internal memory 8GB thiyagena ........

    sikenawa deiyo sikenawa

    :lol::lol:
    10 දැම්මද උබ?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලොක් ස්ක්‍රීන් එකේ ඉඳලා
    ඇප්ස්
    සෙටින්ග්ස්
    නැවි
    සෙට් එකම වෙනස්

    වොයිස් රෝකොඩර්
    ෆයිල් එක්ස්ප්ලෝර්

    පට්ටයි පට්ටයි 640 එකට දැම්ම නම් පට්ටම තියේ
    ස්පීඩ් එකත් මරු හා

    මේ මසේවත් ඔෆීෂියල් එක එන එකක් නැද්ද බං, ඇයි උබ 640 එකට පට්ටෙට තියේ කිව්වේ :shocked: ,:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මසේවත් ඔෆීෂියල් එක එන එකක් නැද්ද බං, ඇයි උබ 640 එකට පට්ටෙට තියේ කිව්වේ :shocked: ,:rolleyes:
    640 එක අලුත්ම එකනෙ බන්
    ස්ක්‍රීන් සයිස් එකත් එක්ක පට්ටටම තියේ
    625 එකේ මම දැන් ඊයේ දැම්මා Lag කෙස් නම් නැහැ
    ස්මූත්ලි රන් වෙනවා ඇප්ස් ෆිචර්ස් සැහෙන වෙනස් කරලා
    ඇඩිෂනල් ෆිචර්ස් එකතු කරලා පටෙටම
    ඩෙස්ක්ටොප් ඕ.එස් එක තරම්ම පට්ට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්කයිප් මැසේජ් සින්ක් වෙන එක නවත්තන්න පුලුවන්ද මැසේජින් වලට
    නැත්නම් බද වැල වගේ එනවා එනවා පරණ රෙද්දවල්
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    aththama kiwwoth 8.1 indala meka sehena wenasak
    features services pattama
    customize karana ewath wedi wela thiyenawa wenadata wada
    kalin ewala thibba adupadu godakma 10 ekedi hadala thiyenawa
    os eka smooth run wenawa
    mama lakunu 100 denawa windows 10 mobile ekata:yes:

    තව තව ඒවා රෙඩ් ස්ටෝන් update එකෙන් එනවා.තාම ලොක් ස්ක්‍රීන් එක ස්පීඩ් මදි.බූට් වෙන්න වෙලා යනවා.බැටරි ලයිෆ් එක සුපිරි.glance වැඩ නෑ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    640 එක අලුත්ම එකනෙ බන්
    ස්ක්‍රීන් සයිස් එකත් එක්ක පට්ටටම තියේ
    625 එකේ මම දැන් ඊයේ දැම්මා Lag කෙස් නම් නැහැ
    ස්මූත්ලි රන් වෙනවා ඇප්ස් ෆිචර්ස් සැහෙන වෙනස් කරලා
    ඇඩිෂනල් ෆිචර්ස් එකතු කරලා පටෙටම
    ඩෙස්ක්ටොප් ඕ.එස් එක තරම්ම පට්ට

    එළ
    එහෙනම් අද දානවා 640xl එකට :yes:
     
    Status
    Not open for further replies.