එකෙන්ම වින්ඩෝස් පොන් ජරාවක්![]()
බලපංකො ඒකෙත් හැටි සිංහල නොදන්නවා උන්ට මේ ඒලියන් මිට්ට වින්ඩෝස් ෆෝන් ගැන දන්නව ඔන්න ඕකයි තත්වෙ 

එකෙන්ම වින්ඩෝස් පොන් ජරාවක්![]()

me BN mage gawath tynne 625k .uba windows 10 daapu eke screen shot tikak daapanko. ❤❤
nodakin matanam oya lumia eka epa una
lassanata araken post eka dalaඑකෙන්ම වින්ඩෝස් පොන් ජරාවක්![]()

lassanata araken post eka dala
meken quote kara neda![]()

ඕන එකෙක්ට ඕක තෙරෙනවා නේරිද්දන්න එපා බ්‍රෝ අමුත්තන්ට ඔයා මහා නරකයිනෙ![]()
ඕන එකෙක්ට ඕක තෙරෙනවා නේ
වෙන උන් දෙන්නෙක් තුන් දෙනෙක් ක්වාට් කරනකම් හිටපන්
එහෙමත් නැහැ නේ




ඔන්න ආයෙ ඕක එන්නෙ
පේජ් 7-8 ඇරල ලැජ්ජාව ගියාම තමා.
කලිනුත් ලිදේ වැටුනම බඩු මිසින්.
![]()


මචං මේ වැඩේ හරියන්නෙ නෑ.අලුත් විස්තර ටිකක් දාලා අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො මේකෙ දෙක විදිහට.....
මට තියෙන ප්‍රශ්න.
ඩෙස්ක්ටොප් OS වලින් මුලුලෝකෙම අල්ලපු microsoft ලා තාමත් හරියට ෆෝන් වලට ඇප්ස් දෙන්නෙ නැත්තෙ ඇයි බන්.මම න හිතන්නෙ මොකක් හරි ලොකු ප්ලෑන් එකක් ඇති.නැත්නම් වින්ඩෝස් ෆෝන් නැත්තටම නැති කරන්න යනවා ඇති.ඒ උනත් බිල් ගේට්ස් එහෙම දුර දිග බලන්නෙ නැතිව වැඩ කරන කෙනෙක් නෙවෙයි නෙ බන්.මම වින්ඩොස් ෆෝන් වලට කැමති ස්ලෝ වෙන්නෙ නැති නිසා සහ මම ෆෝන් එක පාවිච්චි කරන්නෙ mail බලන්නයි,fb වෝල් එක බලන්නයි(මම චැට්,කමෙන්ට් කරන්නෙ නෑ),pdf කියවන්නයි viber,whatsapp වගේ වැඩ ටිකකට විතරක් නිසා.තව ඒකෙ කැම් එක හොද නිසා.android එකක් ගන්නවනම් hi-end phon එකක් ගන්න ඕනා බන්.මට ඒ තරම් සල්ලි නෑ තාම ෆෝන් එකකට වියදම් කරන්න.අනිත් එක මම දැනට වින්ඩොස් OS එක තියෙන ටැබ් එකක් පාවිච්චි කරනවා(dell venue 8 pro),ඒත් ඒකෙ තියෙන්නෙ desktop version එක....
පොඩ්ඩක් දන්න උන් කියපන් ඇයි තාම microsoft ලා වින්ඩොස් ෆෝන් වලට තාම ඒතරම් සලකන්නෙ නැත්තෙ.මම දැක්කා desktop OS එක දාන්න පුලුවන් ෆෝන් එකක් ලබන අවුරුද්දෙ එවන්න යනව කියලා බ්ලොග් එකක තියෙනවා.........
මම වින්ඩෝස් ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගත්තා මගේ දෙවනි ෆෝන් එකට...
මට තියෙන අවුල මේකයි...
මම වින්ඩෝස් 8.1 පාවිච්චි කරද්දි සේව් කරගත්ත වචන (අපි නිතරම ටයිප් කරන වචන අපිට ඇඩ් කරගන්න පුළුවන්නේ කීබෝඩ් එකේ + මාක් එකත් එක්ක එන වචනේ ඔබලා, ඒක හැමෝම දන්නවනේ) ටෙක්නිකල් ප්‍රිවීව් එක දැම්මම ආවේ නැහැ.. මම හිතුවා ඒවා ඔටෝ හොට්මේල් එකත් එක්ක සින්ක් වෙනවා කියලා.. මොකද කලින් පාරක් මම ෆෝන් එකට අලුතෙන්ම ෆර්ම්වෙයාර් දැම්මට පස්සෙත් මම සේව් කරපු වචන ආවා.. අනිත් අවුල තමයි මම ඔටෝ කරෙක්ට් වෙන වචනයක් සිලෙක්ට් කරාට පස්සේ වෙනදට ස්පේස් එකක් එක්ක එන්නේ, දැන් කෙලින්ම අර වචනේ ලගින්මයි ඉවර වෙන්නේ, මම මැනුවලි ස්පේස් එකක් තියන්න ඕන.. කීබෝඩ් සෙටින් එකේ තියෙන ටික් එකත් දාලා තියෙන්නේ, ඒත් එහෙමමයි...
කාටහරි මේ අවුල ආවද? මොකද කරගත්තේ?
mage laga lumia 630 ekak thiyenawa.
Windows Insider app eken windows 10 dammoth aulda.
nattan meeta wada hoda vidihak thiyenawada.
nodakin matanam oya lumia eka epa una
එකෙන්ම වින්ඩෝස් පොන් ජරාවක්![]()
බලපංකො ඒකෙත් හැටි සිංහල නොදන්නවා උන්ට මේ ඒලියන් මිට්ට වින්ඩෝස් ෆෝන් ගැන දන්නව ඔන්න ඕකයි තත්වෙ





lassanata araken post eka dala
meken quote kara neda![]()
ඔන්න ආයෙ ඕක එන්නෙ
පේජ් 7-8 ඇරල ලැජ්ජාව ගියාම තමා.
කලිනුත් ලිදේ වැටුනම බඩු මිසින්.
![]()
තෑන්ක්ස් මචන් මහන්සි වෙලා කෙටුවට
වින්ඩෝස් ෆෝන් නැත්තටම නැති කරන්න යන්නේ නෑ මචන්.
කවදාවත් ලුමියා ඩිවයිසස් යුස් කරන අයව මගදාලා අනාත කරන්නේ නෑ මයික්‍රොසොෆ්ට් එකෙන්වත්,නොකියා එකෙන්වත්.
එහෙම කරනවානම් පරන ලුමියා ඩිවයිසස් වලට පවා අප්ඩේට්ස් එවන්නේ නෑ.
මෙන්න මේකයි කතන්දරේ.................... >>

10586.107 බිල්ඩ් එක දැම්මද උබ?
ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් තෝරලා,ඊට පස්සේ කීබෝර්ඩ් කියන එකට ගිහින් ඉන්ග්ලිශ් කියන එක උඩ ටච් කරලා ඒකේ සෙටින්ග්ස් ටික හදපන් උබට ඕන විදියට.
උබේ ඉන්ග්ලිශ් කියන එකේ තියෙන්නේ යුනයිටඩ් ස්ටේට්ස් නෙවෙයි නම් යුනයිටඩ් ස්ටේට්ස් කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරපන්.