windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම අර පහුගිය දවස් වල කිව්ව 535 එක සොෆ්ට්ලොජික් වොරන්ටි තිබුනා ,ඒක හදන්න සොෆ්ට්ලොජික් එකට දුන්නම..මුන් මාර ටෝකක් දැම්මනේ ආයේ පෝන් ඒක හදලා එන දිනයක් හරියටම කියන්න අමරුලු නොකියා එකෙන් දැන් ඉක්මනට රේපයාර් කරලා එවන්නේ නැහැ කිව්වනේ බං , මේක මුන් මාස දෙක තුනක් අදියිද ?:shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උපරිම මාසයක් බලලා ඊට පස්සේ රිෆන්ඩ් එකක් විදියට වෙන ෆෝන් එකක් රික්වෙස්ට් කරපන් .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි ඇප් ෆ්‍රී එකේ කේස් එක තාම හරි ගිහිං නැද්ද බං..
    දෙතුන් වතාවක් ට්‍රයි කරන්න ඔ්නෙනෙ ඇප් එක බාගන්න..

    දැන් අව්ලක් නෑ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩොව්ස් 10 තාම නැද්ද බන්

    තාම නෑ.
    ටෙක්නිකල් එක දාපන් බය නැතුව.
    දැන් මේ ත්‍රේඩ් එකේ ගොඩක් එවුන් ටෙක්නිකල් එක දාගෙන ඉන්නේ අව්ලක් නැති නිසා.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩොව්ස් 10 තාම නැද්ද බන්

    ඔය මගුල එන්නේ නැහැ
    එදා මෙදා තුර වැඩිම කාලයක් තටමපු OS අප්ඩේට් එක
    දැන් මේකේ ඉන්න උන් කියයි එහෙම ආවට ගියාට බැහැ හොදට හදල චෙක් කරලා දාන්න ඕනි කියල

    ඕක හරියට එන්න කලින් ඇන්ඩ්‍රොයිඩ් OS තව කීයක් එයිද

    දැනටම ඕකේ එන ෆීචර්ස් එලියට දාල ඉවරනේ , ගොඩක් ම එව දැනටම ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙන ඒවා , ඕක එලියට එද්දී ඇන්ඩ්‍රොයිඩ් එක තව ස්ටෙප් ගොඩකින් දියුණු වෙලා , ඒවා හදන්න තව අවුරුදු ගානක් වින්ඩෝස් ලට යාවි

    වින්ඩෝස් ෆෝන් එකක් කියන්නේ කාලය හරහා ආපස්සට යන්න පුළුවන් මැෂිමක් , දැන් තියෙන ලේටස්ට් එකක් පාවිච්චි කරද්දී තේරෙන්නේ අවුරුදු 2,3කට කලින් තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරනවට වඩා කුජීත හැගීමක්
     
    අකිල වැඩේ හරි මචන්. හාඩ් රීසෙට් කලාම හරිගියේ නෑ.....රිකවරි ටූල් වලින් ගොඩදාගත්තා. තාම අප්ඩේට් වෙන ගමන්....තැන්ක්ස් මචන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල වැඩේ හරි මචන්. හාඩ් රීසෙට් කලාම හරිගියේ නෑ.....රිකවරි ටූල් වලින් ගොඩදාගත්තා. තාම අප්ඩේට් වෙන ගමන්....තැන්ක්ස් මචන්...

    ෆෝන් එක ගොඩදාගත්තා නම් එච්චරයි මචන්.
    ඕක අප්ඩේට් කරගනින්කෝ.
    කෙලින්ම අප්ඩේට් කරලා ඉවර කරපන්.
    ඊට පස්සේ ඇප්ස් දාගනින්.

    ෆෝන් එක ගොඩදාගත්තා නම් එච්චරයි මචන්.
    ඕක අප්ඩේට් කරගනින්කෝ.
    කෙලින්ම අප්ඩේට් කරලා ඉවර කරපන්.
    ඊට පස්සේ ඇප්ස් දාගනින්.

    ඔවු මචන් මේ අප්ඩේට් ටික යන ගමන්....:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,706
    113
    තාම නෑ.
    ටෙක්නිකල් එක දාපන් බය නැතුව.
    දැන් මේ ත්‍රේඩ් එකේ ගොඩක් එවුන් ටෙක්නිකල් එක දාගෙන ඉන්නේ අව්ලක් නැති නිසා.

    ටෙක්නිකල් මාත් එක දාගත්තා මචන්.
    පොඩි අව්ලකට තියෙන්නේ, ඩයල් පෑඩ් එකේ අංක ගහද්දි උදාහරනෙකට 0712.... කියමුකෝ. මුල් අංක 4-5 ගහනකොට ගොඩක් වෙලා යනවා වදින්න. කන්ටෑක්ට් ලිස්ට් එකේ තියෙන නම්බර්ස් සර්ච් කර කර සජෙස්ට් කරනවා. කවුරු හරි නම්බර් එක කියද්දි මෙතන ගහද්දි එපා වෙනවා බන්. මේක අනවශ්‍යවෙලාවට ඩිසේබල් කරන්න විදිහක් නැද්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටෙක්නිකල් මාත් එක දාගත්තා මචන්.
    පොඩි අව්ලකට තියෙන්නේ, ඩයල් පෑඩ් එකේ අංක ගහද්දි උදාහරනෙකට 0712.... කියමුකෝ. මුල් අංක 4-5 ගහනකොට ගොඩක් වෙලා යනවා වදින්න. කන්ටෑක්ට් ලිස්ට් එකේ තියෙන නම්බර්ස් සර්ච් කර කර සජෙස්ට් කරනවා. කවුරු හරි නම්බර් එක කියද්දි මෙතන ගහද්දි එපා වෙනවා බන්. මේක අනවශ්‍යවෙලාවට ඩිසේබල් කරන්න විදිහක් නැද්ද?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :):):):):):):):)
    හොද නරක කියලා ඕක හදපු මෙම්බර්ට එලකිරි ප්‍රයිවට් මැසේජ් එකක් දාපන්.
    වින්ඩෝස් ඩිවලපර්ස්ලට අපි අත හිත දෙන්න ඕන.
    ඒකයි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,706
    113
    :):):):):):):):)
    හොද නරක කියලා ඕක හදපු මෙම්බර්ට එලකිරි ප්‍රයිවට් මැසේජ් එකක් දාපන්.
    වින්ඩෝස් ඩිවලපර්ස්ලට අපි අත හිත දෙන්න ඕන.
    ඒකයි.

    එල මචන්. අනිවා වචනයකින් හරි සප් එක දෙන එක ගොඩක් වටිනවා :yes::yes:
    දවස් 3-4ක් පාවිච්චි කරලා කියන්නම්.
     
    Status
    Not open for further replies.