windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අද කොල්ලට පිරියඩ් හැදිලා වගේනේ .
    ඕක හැදුනම කොහොමත් මල පනිනවා තමා.
    :lol:

    ඇත්තද තුසිතයෝ මේ..
    උඹට හැදුනද..
    උඹ මොකද්ද යූස් කරන බ්‍රෑන්ඩ් එක..
    ඊවාද ෆෙම්ස්ද????
    මමනම් කෙල්ලට අරන් දෙන්නේ ඊවා..
    ෆෙම්ස් හොදයිද බං ඊට වඩා..
    :rofl::rofl::rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි උඹට අද කුක්කු දුන්නෙ නැද්ද ආාා
    :lol::lol::lol::lol::lol:

    :baffled::rofl:

    ඇත්තද තුසිතයෝ මේ..
    උඹට හැදුනද..
    උඹ මොකද්ද යූස් කරන බ්‍රෑන්ඩ් එක..
    ඊවාද ෆෙම්ස්ද????
    මමනම් කෙල්ලට අරන් දෙන්නේ ඊවා..
    ෆෙම්ස් හොදයිද බං ඊට වඩා..
    :rofl::rofl::rofl::rofl:

    ෆෙම්ස් :cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled::rofl:

    ෆෙම්ස් :cool:

    ෆෙම්ස් හරි නෑ බන්.
    ජෝක් නෙවෙයි සිරාවට කියන්නේ.
    විස්පර් එක නියමයි.
    බොරු නම් උබේ ගෑනිට විස්පර් එකක් අරන් දීලා බලපන්කෝ.
    එක පාරක් විස්පර් යුස් කරපු කෙල්ලෙක් වෙන එකකට මාරු වෙන්නේ නෑ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆෙම්ස් හරි නෑ බන්.
    ජෝක් නෙවෙයි සිරාවට කියන්නේ.
    විස්පර් එක නියමයි.
    බොරු නම් උබේ ගෑනිට විස්පර් එකක් අරන් දීලා බලපන්කෝ.
    එක පාරක් විස්පර් යුස් කරපු කෙල්ලෙක් වෙන එකකට මාරු වෙන්නේ නෑ.

    හිටුකො අහල බලල කියන්නම්
    සැරයක් මගෙ පරන කෑල්ලට ලීක් වෙලා :P අන්තිමට බඩු නැතිව තියන්න මගෙ ලේන්සුව තිබ්බෙ
    හෙක් හෙක් :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හිටුකො අහල බලල කියන්නම්
    සැරයක් මගෙ පරන කෑල්ලට ලීක් වෙලා :P අන්තිමට බඩු නැතිව තියන්න මගෙ ලේන්සුව තිබ්බෙ
    හෙක් හෙක් :rolleyes:

    පව් ඩෝ.
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    නොකිය ලුමියා 625 එකෙන් එලකිරි එකේ විඩියො පේන්නෙත්තෙ අයි බන්ස්
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    microsoft-lumia.jpg

    අද එහෙනම් මම මගේ 3000 පෝස්ට් එකත් දානවා මේ ත්‍රේඩ් එකේ.
    bc4Z1xL.jpg

    හුරේ............................
    මට හොදටම ජය වේවා.
    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
    මේ ත්‍රේඩ් එකේ කිරියේ හැමදාමත්ම තිබේවා කියා මා ප්‍රාර්ථනා කරන අතරම උබලට දෙන්න මැක්සා යු ටියුබ් ඇප් එකක් දෙන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
    වින්ඩෝස් ෆෝන් වලට යුටියුබ් විඩියෝස් බලන්න තියන සුපිරිම ඇප් එකක් මේක.
    මේ ඇප් එකේ වරදක් කියන්න නැති තරම්ම හොදයි.
    සෝ එහෙනම් දාගනිල්ලා.
    බලපල්ලා.
    ජොලි කරපල්ලා.

    Tubecast for YouTube

    apps.54904.9007199266683533.df992fba-50ae-45b9-aa91-29c6e229fe8d.c355e2b5-2e45-4d60-b86a-46d8fa687420

    https://www.microsoft.com/en-us/store/apps/tubecast-for-youtube/9wzdncrdx3fs

    සුබ පැතුම් මචන්.......! :D:D:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකිය ලුමියා 625 එකෙන් එලකිරි එකේ විඩියො පේන්නෙත්තෙ අයි බන්ස්

    වින්ඩෝස් 8.1 වල නම් සීන් එකක් තියනවා තමා.
    ඒකට ඔපෙරා එකෙන් නෙට් පලයන්.
    වින්ඩෝස් 10 එකේ නම් කිසි අව්ලක් නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලො චපලයි බං..
    අපි වගේ හොද නෑ..
    :baffled::oo:

    මේ ලන්කාවේ අහින්සක,මල් වගේ,කොල්ලා වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙල්ලෝ ඉන්නවා බන් ඒත් ඒ වගේ කෙල්ලන්ව අපිට සෙට් වෙන්නේ නෑ.
    කොහේහරි යන රස්තියාදුකාරයෙක්ට,බඩු කාපර් කෙනෙක් වගේ එකෙක්ට තමා බන් හම්බෙන්නේ.
    දුක තමා.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ කලින් එකත් ඔහොම සීන් එකක් තමා.

    කෙල්ලො චපලයි බං..
    අපි වගේ හොද නෑ..
    :baffled::oo:

    ගෙදර උන් මග අරිද්දා අවු 20 වෙච්ච මන් සේරම වියදම් කරලා කවල පොවලා ක්ලාස් යවලා ඇදුම් අරන් දීලා සේරම කරලත් අන්ත්මට හිත් පිත් නැතිව ඒකී මට ඇරියේ...ඒත් බැනලවත් නෑ මන්. අවුරැදු ගානක් පස්සෙන් ගියා වැඩක් නෑ කාපු කටු. අද ඒකි හුකෝගෙන ඉන්නවා.දැන් දුකලු මන් නැති කර ගත්තට. හැබැයි ඒකි නිස‌ා තමා මන් ඔ්න දේකට මුන දෙන්න හිත හයිය කර ගත්තෙ. අද නම් ඔ්න පුකක් ප්‍රීති වෙසක්. කෙල්ලෙක් ඉන්නවා කලින් වගේ ලස්සන නෑ ඒත් ගොඩක් හොදයි. ඒත් ඉස්සර හිතේ තිබ්බ ලව් එක දැන් දැනෙන් නෑ. බොන්ඩ ඔ්නි බං මේව කතාා කරන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    එල කොල්ලෙක් නේ.. තමන් වරදක් කරලා නැත්නම් කවදාවත් වරදින් නෑ බන් :yes:
     
    බිව්වොත්නම් කතා කරලා නවත්තන්න බෑ බං..
    අමතක කරලා දාමු කැරි හුතු නිසා නාස්ති උන කාලෙ..
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    වින්ඩෝස් 8.1 වල නම් සීන් එකක් තියනවා තමා.
    ඒකට ඔපෙරා එකෙන් නෙට් පලයන්.
    වින්ඩෝස් 10 එකේ නම් කිසි අව්ලක් නෑ.

    meka 10 walata upgrade Karan puluwanda banz
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එල කොල්ලෙක් නේ.. තමන් වරදක් කරලා නැත්නම් කවදාවත් වරදින් නෑ බන් :yes:

    බිව්වොත්නම් කතා කරලා නවත්තන්න බෑ බං..
    අමතක කරලා දාමු කැරි හුතු නිසා නාස්ති උන කාලෙ..

    ඔව් බං මට වැඩියෙන්ම දුක මගෙ නැති වෙච්ච කාලෙ. ඒත් ඒ කාලෙ නිසා තමා අද මං මෙහෙම හරි ඉන්නෙ. :cool:
     
    Status
    Not open for further replies.