windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෙදර උන් මග අරිද්දා අවු 20 වෙච්ච මන් සේරම වියදම් කරලා කවල පොවලා ක්ලාස් යවලා ඇදුම් අරන් දීලා සේරම කරලත් අන්ත්මට හිත් පිත් නැතිව ඒකී මට ඇරියේ...ඒත් බැනලවත් නෑ මන්. අවුරැදු ගානක් පස්සෙන් ගියා වැඩක් නෑ කාපු කටු. අද ඒකි හුකෝගෙන ඉන්නවා.දැන් දුකලු මන් නැති කර ගත්තට. හැබැයි ඒකි නිස‌ා තමා මන් ඔ්න දේකට මුන දෙන්න හිත හයිය කර ගත්තෙ. අද නම් ඔ්න පුකක් ප්‍රීති වෙසක්. කෙල්ලෙක් ඉන්නවා කලින් වගේ ලස්සන නෑ ඒත් ගොඩක් හොදයි. ඒත් ඉස්සර හිතේ තිබ්බ ලව් එක දැන් දැනෙන් නෑ. බොන්ඩ ඔ්නි බං මේව කතාා කරන්න

    85% ඔය වගේ තමා මගේ කතාව.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගෙදර උන් මග අරිද්දා අවු 20 වෙච්ච මන් සේරම වියදම් කරලා කවල පොවලා ක්ලාස් යවලා ඇදුම් අරන් දීලා සේරම කරලත් අන්ත්මට හිත් පිත් නැතිව ඒකී මට ඇරියේ...ඒත් බැනලවත් නෑ මන්. අවුරැදු ගානක් පස්සෙන් ගියා වැඩක් නෑ කාපු කටු. අද ඒකි හුකෝගෙන ඉන්නවා.දැන් දුකලු මන් නැති කර ගත්තට. හැබැයි ඒකි නිස‌ා තමා මන් ඔ්න දේකට මුන දෙන්න හිත හයිය කර ගත්තෙ. අද නම් ඔ්න පුකක් ප්‍රීති වෙසක්. කෙල්ලෙක් ඉන්නවා කලින් වගේ ලස්සන නෑ ඒත් ගොඩක් හොදයි. ඒත් ඉස්සර හිතේ තිබ්බ ලව් එක දැන් දැනෙන් නෑ. බොන්ඩ ඔ්නි බං මේව කතාා කරන්න

    තනි ඇහැට ඇඩෙනවා බං :( මමත් ඔහොම හිටි හැටි මතකයි ..මට හොද හැටි මතකයි ....:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good-morning-love-sayquotable.jpg

    ගුඩ් මොර්නින්ග් මචන්ලා....

    අකිල වැඩේ හරි බන්....ගොඩ ගියා.
    10 ප්‍රිවීවු එක දැම්මා. 520 හොදටම වැඩ.......
    මචන් බැරිවෙලා හරි 10 සෙට් වෙන්නේ නැත්නම් 8.1 දාන්න පුලුවන්ද....රිකවරි ටූල් එකෙන් මුලටම යනවනේ බන්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගුඩ් මොර්නින්ග් මචන්ලා....

    අකිල වැඩේ හරි බන්....ගොඩ ගියා.
    10 ප්‍රිවීවු එක දැම්මා. 520 හොදටම වැඩ.......
    මචන් බැරිවෙලා හරි 10 සෙට් වෙන්නේ නැත්නම් 8.1 දාන්න පුලුවන්ද....රිකවරි ටූල් එකෙන් මුලටම යනවනේ බන්....

    රිකවරි ටූල් එකෙන්මයි 8.1 දාන්නත් ඕන මචන්.
    වෙන විදියක් නෑ.
    රිකවරි ටූල් එකෙන් වින්ඩෝස් 8 එක දාලා ඉන්සයිඩර් ඇප් එක නොදා ෆෝන් එකේ අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරාම හරි.
    උබේ 520 ද බන් තියෙන්නේ?
    මම හිතුවේ 925 එකක් කියලා උබට තියෙන්නේ.

    අපි දුප්පත් මිනිස්සු බන්.....:sorry:
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තනි ඇහැට ඇඩෙනවා බං :( මමත් ඔහොම හිටි හැටි මතකයි ..මට හොද හැටි මතකයි ....:yes:

    හැමෝටම ජීවිතෙ එක් නොකියපු කතාවක් තියනව බං.
    වරෙං බං කොටයක් අරං මේව කතා කරමු :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි දුප්පත් මිනිස්සු බන්.....:sorry:

    පුක දෙන ටෝල්ක්ස් දෙන්න එපා ඩෝ අපි දුප්පත් කියලා.
    අපි ඔක්කොමලා එක වගේ තමා.
    සෙකන්ඩ් හැන්ඩ් 925 වගේ අරන් බලපන් මචන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වරෙං ඩෝ අඩියක් ගහල මේවා කතා කරන්න.
    ඊයෙ ගුලියකි කෑව බං හම්මේ ඉතිං :rofl:

    අඩි ගහලා වැඩක් නෑ බන්.
    බිව්වට මාව මත් වෙනවා අඩුයි.
    මල් 2 වගේ ගැහුවොතින් නම් පොඩි මෙව්වා එකක් තියනවා ඒත් එච්චර නෑ.
    මම බොන එක නැවැත්තුවා බන් දැන් ඉන්න කෙල්ල සෙට් උනාට පස්සේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩි ගහලා වැඩක් නෑ බන්.
    බිව්වට මාව මත් වෙනවා අඩුයි.
    මල් 2 වගේ ගැහුවොතින් නම් පොඩි මෙව්වා එකක් තියනවා ඒත් එච්චර නෑ.
    මම බොන එක නැවැත්තුවා බන් දැන් ඉන්න කෙල්ල සෙට් උනාට පස්සේ.

    පෙරේද ගුලියක් කෑව. අන්න සිංහලු ආතල් එක. :rofl:
    මල් ගහන් නෑ බං. නෝ ස්මෝකින්. :yes:
    අඩි නම් ගහනව ඉද හිට ගෑනිත් දන්නව බං මං බොනව නම් කියනව ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙරේද ගුලියක් කෑව. අන්න සිංහලු ආතල් එක. :rofl:
    මල් ගහන් නෑ බං. නෝ ස්මෝකින්. :yes:
    අඩි නම් ගහනව ඉද හිට ගෑනිත් දන්නව බං මං බොනව නම් කියනව ;)

    ගුලි කාලා නෑ .
    සලා පාරක් නම් ගහලා තියනවා.
    ඒක නම් ආතල්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගුලි කාලා නෑ .
    සලා පාරක් නම් ගහලා තියනවා.
    ඒක නම් ආතල්.

    ගුලියක් කාපං සිංහල බෙහෙත් බඩු කඩේකින් අරං :rofl:
    එදා වෙච්ච ආතල් වෙනම කියන්න ඕනි :rolleyes:
    බත් පැලුවහැකි අම්මෙ බඩිගිනි නම් එනවා :rofl:
    එදා මායි ගහපු එකයි අපේ ගෙදර බඩු දාන් පොඩි කාමරයක් තියනවා ඕකට වෙලා බත් කෑව
    එතන දොර ගුල්ලෝ ගහල පලු පලු ගිහිං තියෙන්නෙ. මට දැන් ඒ ගුල්ලෝ ගහපුව පේන්නෙ තද රතු පාටට මං කීව දේව බං අර දොර ඇයි රතු පාට කියල :rolleyes: මූ නැගිටල අතත් ගාල කියනව පිස්සුද හුත්තෝ මේක ගුරු පාටයි කියල :rofl: ඇත්තටම පස්සෙ බලද්දි එතන සුදු පාටයි :baffled:
    අපි දෙන්න මූනෙන් මූන බලං හිනා වෙනව අම්ම අපි දිහා බලං හිනා වෙනවා :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගුලියක් කාපං සිංහල බෙහෙත් බඩු කඩේකින් අරං :rofl:
    එදා වෙච්ච ආතල් වෙනම කියන්න ඕනි :rolleyes:
    බත් පැලුවහැකි අම්මෙ බඩිගිනි නම් එනවා :rofl:
    එදා මායි ගහපු එකයි අපේ ගෙදර බඩු දාන් පොඩි කාමරයක් තියනවා ඕකට වෙලා බත් කෑව
    එතන දොර ගුල්ලෝ ගහල පලු පලු ගිහිං තියෙන්නෙ. මට දැන් ඒ ගුල්ලෝ ගහපුව පේන්නෙ තද රතු පාටට මං කීව දේව බං අර දොර ඇයි රතු පාට කියල :rolleyes: මූ නැගිටල අතත් ගාල කියනව පිස්සුද හුත්තෝ මේක ගුරු පාටයි කියල :rofl: ඇත්තටම පස්සෙ බලද්දි එතන සුදු පාටයි :baffled:
    අපි දෙන්න මූනෙන් මූන බලං හිනා වෙනව අම්ම අපි දිහා බලං හිනා වෙනවා :rofl:

    මොනා කියලද ඉල්ලන්න ඕන?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේ ලන්කාවේ අහින්සක,මල් වගේ,කොල්ලා වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙල්ලෝ ඉන්නවා බන් ඒත් ඒ වගේ කෙල්ලන්ව අපිට සෙට් වෙන්නේ නෑ.
    කොහේහරි යන රස්තියාදුකාරයෙක්ට,බඩු කාපර් කෙනෙක් වගේ එකෙක්ට තමා බන් හම්බෙන්නේ.
    දුක තමා.

    මගේ 2nd Love එකත් මලක් වගේ කෙල්ලෙක් බං :( කරුමේට මට වඩා අවුරුදු 4ක් වැඩිමල් තමන්ගේ කෙනෙක් වගේ මාව බලාගත්තේ :yes: අන්තිමට මට හොදක් වේන්න කියලා මාව අත ඇරියා බං :sorry: :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ 2nd Love එකත් මලක් වගේ කෙල්ලෙක් බං :( කරුමේට මට වඩා අවුරුදු 4ක් වැඩිමල් තමන්ගේ කෙනෙක් වගේ මාව බලාගත්තේ :yes: අන්තිමට මට හොදක් වේන්න කියලා මාව අත ඇරියා බං :sorry: :sorry:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.