meka 10 walata upgrade Karan puluwanda banz
625 එකට දාන්න පුලුවන් බන්.
meka 10 walata upgrade Karan puluwanda banz
ගෙදර උන් මග අරිද්දා අවු 20 වෙච්ච මන් සේරම වියදම් කරලා කවල පොවලා ක්ලාස් යවලා ඇදුම් අරන් දීලා සේරම කරලත් අන්ත්මට හිත් පිත් නැතිව ඒකී මට ඇරියේ...ඒත් බැනලවත් නෑ මන්. අවුරැදු ගානක් පස්සෙන් ගියා වැඩක් නෑ කාපු කටු. අද ඒකි හුකෝගෙන ඉන්නවා.දැන් දුකලු මන් නැති කර ගත්තට. හැබැයි ඒකි නිසා තමා මන් ඔ්න දේකට මුන දෙන්න හිත හයිය කර ගත්තෙ. අද නම් ඔ්න පුකක් ප්රීති වෙසක්. කෙල්ලෙක් ඉන්නවා කලින් වගේ ලස්සන නෑ ඒත් ගොඩක් හොදයි. ඒත් ඉස්සර හිතේ තිබ්බ ලව් එක දැන් දැනෙන් නෑ. බොන්ඩ ඔ්නි බං මේව කතාා කරන්න
85% ඔය වගේ තමා මගේ කතාව.

මමත් ඔහොම හිටි හැටි මතකයි ..මට හොද හැටි මතකයි ....
ගුඩ් මොර්නින්ග් මචන්ලා....
අකිල වැඩේ හරි බන්....ගොඩ ගියා.
10 ප්රිවීවු එක දැම්මා. 520 හොදටම වැඩ.......
මචන් බැරිවෙලා හරි 10 සෙට් වෙන්නේ නැත්නම් 8.1 දාන්න පුලුවන්ද....රිකවරි ටූල් එකෙන් මුලටම යනවනේ බන්....
අපි දුප්පත් මිනිස්සු බන්.....රිකවරි ටූල් එකෙන්මයි 8.1 දාන්නත් ඕන මචන්.
වෙන විදියක් නෑ.
රිකවරි ටූල් එකෙන් වින්ඩෝස් 8 එක දාලා ඉන්සයිඩර් ඇප් එක නොදා ෆෝන් එකේ අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරාම හරි.
උබේ 520 ද බන් තියෙන්නේ?
මම හිතුවේ 925 එකක් කියලා උබට තියෙන්නේ.

තනි ඇහැට ඇඩෙනවා බංමමත් ඔහොම හිටි හැටි මතකයි ..මට හොද හැටි මතකයි ....
![]()

අපි දුප්පත් මිනිස්සු බන්.....![]()
වරෙං ඩෝ අඩියක් ගහල මේවා කතා කරන්න.
ඊයෙ ගුලියකි කෑව බං හම්මේ ඉතිං![]()
අඩි ගහලා වැඩක් නෑ බන්.
බිව්වට මාව මත් වෙනවා අඩුයි.
මල් 2 වගේ ගැහුවොතින් නම් පොඩි මෙව්වා එකක් තියනවා ඒත් එච්චර නෑ.
මම බොන එක නැවැත්තුවා බන් දැන් ඉන්න කෙල්ල සෙට් උනාට පස්සේ.

පෙරේද ගුලියක් කෑව. අන්න සිංහලු ආතල් එක.
මල් ගහන් නෑ බං. නෝ ස්මෝකින්.
අඩි නම් ගහනව ඉද හිට ගෑනිත් දන්නව බං මං බොනව නම් කියනව![]()
ගුලි කාලා නෑ .
සලා පාරක් නම් ගහලා තියනවා.
ඒක නම් ආතල්.

මූ නැගිටල අතත් ගාල කියනව පිස්සුද හුත්තෝ මේක ගුරු පාටයි කියල
ඇත්තටම පස්සෙ බලද්දි එතන සුදු පාටයි 

ගුලියක් කාපං සිංහල බෙහෙත් බඩු කඩේකින් අරං
එදා වෙච්ච ආතල් වෙනම කියන්න ඕනි
බත් පැලුවහැකි අම්මෙ බඩිගිනි නම් එනවා
එදා මායි ගහපු එකයි අපේ ගෙදර බඩු දාන් පොඩි කාමරයක් තියනවා ඕකට වෙලා බත් කෑව
එතන දොර ගුල්ලෝ ගහල පලු පලු ගිහිං තියෙන්නෙ. මට දැන් ඒ ගුල්ලෝ ගහපුව පේන්නෙ තද රතු පාටට මං කීව දේව බං අර දොර ඇයි රතු පාට කියලමූ නැගිටල අතත් ගාල කියනව පිස්සුද හුත්තෝ මේක ගුරු පාටයි කියල
ඇත්තටම පස්සෙ බලද්දි එතන සුදු පාටයි
අපි දෙන්න මූනෙන් මූන බලං හිනා වෙනව අම්ම අපි දිහා බලං හිනා වෙනවා
මේ ලන්කාවේ අහින්සක,මල් වගේ,කොල්ලා වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙල්ලෝ ඉන්නවා බන් ඒත් ඒ වගේ කෙල්ලන්ව අපිට සෙට් වෙන්නේ නෑ.
කොහේහරි යන රස්තියාදුකාරයෙක්ට,බඩු කාපර් කෙනෙක් වගේ එකෙක්ට තමා බන් හම්බෙන්නේ.
දුක තමා.
කරුමේට මට වඩා අවුරුදු 4ක් වැඩිමල් තමන්ගේ කෙනෙක් වගේ මාව බලාගත්තේ
අන්තිමට මට හොදක් වේන්න කියලා මාව අත ඇරියා බං
මගේ 2nd Love එකත් මලක් වගේ කෙල්ලෙක් බංකරුමේට මට වඩා අවුරුදු 4ක් වැඩිමල් තමන්ගේ කෙනෙක් වගේ මාව බලාගත්තේ
අන්තිමට මට හොදක් වේන්න කියලා මාව අත ඇරියා බං
![]()