windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩෝ...
    මම කිව්වේ කවදාවත් සැප මදි වෙලා නම් මගේ එකි මාව දාලා යන්නේ නෑ කියලයි හොදේ.
    යන එවුන් යනවා කොහොමත්.
    :rofl:

    4979230.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං පරණ දේවල් ඔලුවට එනකොට වහා කන්න හිතෙනවා, ඔක්කොටම වඩා එපා වෙන්නේ කරපුවා මතක් වෙනකොට... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට ලැබුන එක හොදයි කියලා හිත හදාගන්නවා :(


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං ඒකි එක්ක ෆුල් නයිට්ම් දෙකක් හිටිය අම්මප මට ගහන්න හිත දුන් නෑ මට ඒක ගැන සැක හිතුන් නෑ අම්ම පවා දන්න නිස බදිනකම් ඉන්නව හිතුව එහෙම එකී ගියානෙ බං ඊට පස්සෙ කෙල්ලො නතිං මට පඩේකට ගනන් ගන් නෑ :sorry:


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිංදු ත්‍රෙඩ් එකක් කරන්නද යන්නෙ මේක

    ඒක විතරයි අඩු.
    ඒකත් කරමු.
    ඔය වගේ සින්දු ඇහෙද්දි කොහොමද හිත දෙකට කඩලා යන විදිය .

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒක විතරයි අඩු.
    ඒකත් කරමු.
    ඔය වගේ සින්දු ඇහෙද්දි කොහොමද හිත දෙකට කඩලා යන විදිය .



    ඉස්සර ඔහොම කාලෙකුත තිබ්බා. දැන් ලොකුයිනේ මං. වැඩ උත්තනේ තාමත්...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සර ඔහොම කාලෙකුත තිබ්බා. දැන් ලොකුයිනේ මං. වැඩ උත්තනේ තාමත්...

    ලොකු උනත් පොඩි උනත් අපේ ජිවිතේ මතකයන් සින්දුවකින් ස්පර්ශ කරනවානම් ඒක දැනෙනවා මොන තත්වෙක හිටියත්.
    අපේ මතකයන් ආවර්ජනය කරන්න පුලුවන් සින්දු හැමදාමත්ම අපේ හදවතේ රැදෙනවා.
    අපි ඒවට හැමදාම ආදරේ කරන්න පටන් ගන්නවා.
    ඒ සින්දු අහද්දි හිතට දැනෙන පාලුව,කාන්සිය,අන්ධකාරයේ තියන දේ කියලා නිමකරන්න බැරි තරමට මහ මෙරක් වගේ හිතට දැනෙනවා.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේ මටමයි කියා...
    කීවා මතකයි... දිව්රා එදා...
    හැර යයි කියා.. සිතුවේ නෑ නෙ මා...
    මා හැරදමා.. ඔබ ගියා....
    අයියෝ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කියලාවත් කර ගන්න බෑ වගේ...
    පෙර පිනෙන්නේ මාව බේරුනේ....
    මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
    ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...:rofl::cool:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කියලාවත් කර ගන්න බෑ වගේ...
    පෙර පිනෙන්නේ මාව බේරුනේ....
    මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
    ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...:rofl::cool:


    කෙල්ල දාලා යන්න හදලා ඒත් දාලා නොයා උබ ගාවට ආවනේ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ල දාලා යන්න හදලා ඒත් දාලා නොයා උබ ගාවට ආවනේ.
    :eek: රට හැරදා මා ගියා ඈ දමා එදා..
    කදුළු සලා ඈ කියූ වදන් ඇසෙයි මෙදා..
    යලි ආවත් ඈ පතා.. ආදරේ සොයා....
    පිටුපාලා ඈ ගිහිං කාවදෝ සොයා....

    කියලාවත් කර ගන්න බෑ වගේ...
    පෙර පිනෙන්නේ මාව බේරුනේ....
    මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
    ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...:rofl::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek: රට හැරදා මා ගියා ඈ දමා එදා..
    කදුළු සලා ඈ කියූ වදන් ඇසෙයි මෙදා..
    යලි ආවත් ඈ පතා.. ආදරේ සොයා....
    පිටුපාලා ඈ ගිහිං කාවදෝ සොයා....

    කියලාවත් කර ගන්න බෑ වගේ...
    පෙර පිනෙන්නේ මාව බේරුනේ....
    මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
    ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...:rofl::cool:

    :rofl::rofl:
    අඩෝ මේ.
    එලකිරියේ ෆොන්ට්ස් එහෙම පොඩි වෙලා වගේ ද බන් උබට?
    මගේ නම් හරි පොඩියි වගේනේ බන්.
    යුසර් කන්ට්‍රෝල් පැනල් එකට එහෙම ගියාම මොකක්දෝ පිලිවෙලක් තියනවා වගේ නේ.
    මට විතරද එහෙම පේන්නේ?

     
    Status
    Not open for further replies.