අඩෝ...
මම කිව්වේ කවදාවත් සැප මදි වෙලා නම් මගේ එකි මාව දාලා යන්නේ නෑ කියලයි හොදේ.
යන එවුන් යනවා කොහොමත්.




අඩෝ...
මම කිව්වේ කවදාවත් සැප මදි වෙලා නම් මගේ එකි මාව දාලා යන්නේ නෑ කියලයි හොදේ.
යන එවුන් යනවා කොහොමත්.




අඩෝ...
මම කිව්වේ කවදාවත් සැප මදි වෙලා නම් මගේ එකි මාව දාලා යන්නේ නෑ කියලයි හොදේ.
යන එවුන් යනවා කොහොමත්.
ඔව් බං පරණ දේවල් ඔලුවට එනකොට වහා කන්න හිතෙනවා, ඔක්කොටම වඩා එපා වෙන්නේ කරපුවා මතක් වෙනකොට... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට ලැබුන එක හොදයි කියලා හිත හදාගන්නවා
මං ඒකි එක්ක ෆුල් නයිට්ම් දෙකක් හිටිය අම්මප මට ගහන්න හිත දුන් නෑ මට ඒක ගැන සැක හිතුන් නෑ අම්ම පවා දන්න නිස බදිනකම් ඉන්නව හිතුව එහෙම එකී ගියානෙ බං ඊට පස්සෙ කෙල්ලො නතිං මට පඩේකට ගනන් ගන් නෑ
සිංදු ත්රෙඩ් එකක් කරන්නද යන්නෙ මේක
ඒක විතරයි අඩු.
ඒකත් කරමු.
ඔය වගේ සින්දු ඇහෙද්දි කොහොමද හිත දෙකට කඩලා යන විදිය .
ඉස්සර ඔහොම කාලෙකුත තිබ්බා. දැන් ලොකුයිනේ මං. වැඩ උත්තනේ තාමත්...



කියලාවත් කර ගන්න බෑ වගේ...
පෙර පිනෙන්නේ මාව බේරුනේ....
මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...
කෙල්ල දාලා යන්න හදලා ඒත් දාලා නොයා උබ ගාවට ආවනේ.
රට හැරදා මා ගියා ඈ දමා එදා..

රට හැරදා මා ගියා ඈ දමා එදා..
කදුළු සලා ඈ කියූ වදන් ඇසෙයි මෙදා..
යලි ආවත් ඈ පතා.. ආදරේ සොයා....
පිටුපාලා ඈ ගිහිං කාවදෝ සොයා....
කියලාවත් කර ගන්න බෑ වගේ...
පෙර පිනෙන්නේ මාව බේරුනේ....
මගෙ හිත පැතු කෙල්ලනේ... මට හිතවත් කොල්ලනේ..
ආයෙත් මල් මල් වසන්තයයි උදා උනේ...![]()

