හිකිස්..කෙල්ලෙක් දැක්කා..ගිහින් ඇහුවා.බෑ කිව්වා..තෝ හු#ගනින් කියලා අනිත් පැත්ත හැරුනා.ආවා..
අන්න කොල්ලො 

හිකිස්..කෙල්ලෙක් දැක්කා..ගිහින් ඇහුවා.බෑ කිව්වා..තෝ හු#ගනින් කියලා අනිත් පැත්ත හැරුනා.ආවා..

කියලා වැඩක් නෑ.......
අපිට තම කුඩම්මගෙ සැලකිලි![]()
mage Lumia 625 eke lagadi idan battery bahinawa ban .a moko
හිකිස්..කෙල්ලෙක් දැක්කා..ගිහින් ඇහුවා.බෑ කිව්වා..තෝ හු#ගනින් කියලා අනිත් පැත්ත හැරුනා.ආවා..

Lumia 430
• Lumia 435
• Lumia 532
• Lumia 535
• Lumia 540
• Lumia 635 (1GB RAM)
• Lumia 640
• Lumia 640 XL
• Lumia 735
• Lumia 830
• Lumia 930

යකෝ එන්න බැරි උන ටිකට මේකෙ තියෙන ජාති..
ලව් කරලා, බූට් කාලා, ගංජා ගහලා කැරි සීන් ගොඩයි.
මේක ෆට්ටම ත්රෙඩ් එකක්නෙ උට්ටො
සුපිරි

හිකිස්..කෙල්ලෙක් දැක්කා..ගිහින් ඇහුවා.බෑ කිව්වා..තෝ හු#ගනින් කියලා අනිත් පැත්ත හැරුනා.ආවා..
ඇයි උබට මොකක් වෙලාද කියලා වැඩක් නෑ කියලා කිව්වේ?
930 එකට අප්ඩේට් එක දෙනවා වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරාම පලවෙනි බැජ් එකෙන්ම.

කොච්චර කල් දැන් බලන් ඉන්නවද? ඇත්තටම පීසී වර්ෂන් එකටවත් මෙහෙම මග බලන් හිටියේ නෑ බන්........
මම නම් දැන් බලන් ඉන්නේ නෑ බන්.
දැන් තියන ටෙක්නිකල් එක මාර ස්ටේබල්නේ .
සෝ 10 එක අවුරුද්දකින් ආවත් ගානක් නෑ මට නම්.
ඔෆිශල් රිලීස් නොකරට මුන් අලුතෙන් බිල්ඩ්ස් එවනවනේ.
ඒ නිසා මම ඔෆිශල් එක ගැන ලොකුවට හිතන්නේ නෑ බන්.

ඔව් උබ හරියටම හරි. ඕවා ගැන ඕනවට වඩා හිතන්න ඕනේ නෑ. එන දවසක එයිනේ.
e moko ban seen ekamage Lumia 625 eke lagadi idan battery bahinawa ban .a moko