windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියලා වැඩක් නෑ....... :sorry::sorry::sorry::sorry:

    ඇයි උබට මොකක් වෙලාද කියලා වැඩක් නෑ කියලා කිව්වේ?
    930 එකට අප්ඩේට් එක දෙනවා වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරාම පලවෙනි බැජ් එකෙන්ම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ එන්න බැරි උන ටිකට මේකෙ තියෙන ජාති..
    ලව් කරලා, බූට් කාලා, ගංජා ගහලා කැරි සීන් ගොඩයි.
    මේක ෆට්ටම ත්‍රෙඩ් එකක්නෙ උට්ටො
    සුපිරි​

    :cool:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඇයි උබට මොකක් වෙලාද කියලා වැඩක් නෑ කියලා කිව්වේ?
    930 එකට අප්ඩේට් එක දෙනවා වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරාම පලවෙනි බැජ් එකෙන්ම.

    කොච්චර කල් දැන් බලන් ඉන්නවද? ඇත්තටම පීසී වර්ෂන් එකටවත් මෙහෙම මග බලන් හිටියේ නෑ බන්........:lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොච්චර කල් දැන් බලන් ඉන්නවද? ඇත්තටම පීසී වර්ෂන් එකටවත් මෙහෙම මග බලන් හිටියේ නෑ බන්........:lol::lol::lol::lol:

    මම නම් දැන් බලන් ඉන්නේ නෑ බන්.
    දැන් තියන ටෙක්නිකල් එක මාර ස්ටේබල්නේ .
    සෝ 10 එක අවුරුද්දකින් ආවත් ගානක් නෑ මට නම්.
    ඔෆිශල් රිලීස් නොකරට මුන් අලුතෙන් බිල්ඩ්ස් එවනවනේ.
    ඒ නිසා මම ඔෆිශල් එක ගැන ලොකුවට හිතන්නේ නෑ බන්.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මම නම් දැන් බලන් ඉන්නේ නෑ බන්.
    දැන් තියන ටෙක්නිකල් එක මාර ස්ටේබල්නේ .
    සෝ 10 එක අවුරුද්දකින් ආවත් ගානක් නෑ මට නම්.
    ඔෆිශල් රිලීස් නොකරට මුන් අලුතෙන් බිල්ඩ්ස් එවනවනේ.
    ඒ නිසා මම ඔෆිශල් එක ගැන ලොකුවට හිතන්නේ නෑ බන්.

    ඔව් උබ හරියටම හරි. ඕවා ගැන ඕනවට වඩා හිතන්න ඕනේ නෑ. එන දවසක එයිනේ. ;);););)
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් උබ හරියටම හරි. ඕවා ගැන ඕනවට වඩා හිතන්න ඕනේ නෑ. එන දවසක එයිනේ. ;);););)

    උබේ 930 එකක් නිසා ආසාවටවත් ටෙක්නිකල් එකේ අව්ලක් ඇවිත් නැතුව ඇති.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔෆිස් ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
    ස්ටෝර් එකෙන් අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට් කරගන්ඩෝ.
     
    Status
    Not open for further replies.