windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටෙක්නිකල් එකේ මට තියන එකම අව්ල තමා ගෲව් මියුසික් එක.
    මෙන්න මේක දාගනින් උබේ කෑල්ලගේ මෙව්වා එකට.
    https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv


    ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා..

    කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්...... :lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා..

    කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්...... :lol:

    වයිෆ්ට කෑල්ල කිව්වම මොකද බං වෙන්නේ..
    මාත් කියන්නේ..
    මගෙ කෑල්ලට මම ආාාාාාදලෙයි..
    උම්ම්ම්ම්ම්ම්මාාාා...
    :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා..

    කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්...... :lol:

    වයි මොකෝ බන් කෑලි මොකෝ?
    වෙනසක් නෑ නේ බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වයිෆ්ට කෑල්ල කිව්වම මොකද බං වෙන්නේ..
    මාත් කියන්නේ..
    මගෙ කෑල්ලට මම ආාාාාාදලෙයි..
    උම්ම්ම්ම්ම්ම්මාාාා...
    :lol:

    උබ බැදලද බන් ඉන්නේ?
    ඔය පනින්නේ බල්ලා මල්ලෙන් එලියට.
    උබ නිකන් බබා වගේ දුක් සීන් දැම්මට බැදපු එකෙක්නේ.
    :rofl::rofl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපෝ කියලා වැඩක් නෑ බන් ඊට පස්සේ කියවන්න ගත්තාම.
    ඔලුව පැලෙන්න එනවා මල විකාර අහන් ඉන්නකොට.


    මගෙ එකනම් බැන්දට පස්සේ කියවන්නේ අඩුවෙන් බං..
    දැ ඉතිං මං මොනා හරි කිවුව ගමන් අඩන එක තමයි කරන්නේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයිෆ්ට කෑල්ල කිව්වම මොකද බං වෙන්නේ..
    මාත් කියන්නේ..
    මගෙ කෑල්ලට මම ආාාාාාදලෙයි..
    උම්ම්ම්ම්ම්ම්මාාාා...
    :lol:

    නෑ ඉතිං බහුතරය හිතන්නේ කෑල්ල කියන්නේ බැඳලා නැති කෙල්ලට කියලනේ..... :lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබ බැදලද බන් ඉන්නේ?
    ඔය පනින්නේ බල්ලා මල්ලෙන් එලියට.
    උබ නිකන් බබා වගේ දුක් සීන් දැම්මට බැදපු එකෙක්නේ.
    :rofl::rofl:

    මං බැන්දා බං අවුරැදු 18න්ම..
    ඒ උනාට ඉතින් තාම චූටි කොල්ලා වගේනේ..
    කෙල්ලො වැටෙනවා..:lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ එකනම් බැන්දට පස්සේ කියවන්නේ අඩුවෙන් බං..
    දැ ඉතිං මං මොනා හරි කිවුව ගමන් අඩන එක තමයි කරන්නේ..

    ඒක ඇත්ත.
    බැන්දට පස්සේ කියවනවා වෙනුවට කෙදිරි ගාන්න තියනවනේ.
    :P:P:P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මං බැන්දා බං අවුරැදු 18න්ම..
    ඒ උනාට ඉතින් තාම චූටි කොල්ලා වගේනේ..
    කෙල්ලො වැටෙනවා..:lol::lol:

    තෝ මේ ලගදි කොටු පැන්නා නේද ?
    පව් බන් වයිෆ්.

     

    Vision777

    Active member
  • කම් එකෙන් ගත්තු පික් එකක් ස්කෑන් කරාවගේ හදා ගන්න පුළුවන්.

    pX2o6b2.jpg


    https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
    ස්තූතිය kirikiriya සහෝදරයට

    මේක use කරලා බලපන් මචන් . මේකත් ඒ වගේ තමා. :yes:

    A4998ax+3WKQAAAAAElFTkSuQmCC


    https://www.microsoft.com/en-us/store/apps/camscanner/9wzdncrfhv2s
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ ඉතිං බහුතරය හිතන්නේ කෑල්ල කියන්නේ බැඳලා නැති කෙල්ලට කියලනේ..... :lol:

    අපි රැල්ලට යන මිනිස්සු නෙවෙයිනේ බන්.
    ඒ නිසා ඔක්කෝම කෑලි තමා අපිට.
    :lol::lol::lol::lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තෝ මේ ලගදි කොටු පැන්නා නේද ?
    පව් බන් වයිෆ්.


    කම්මැලිකමට කොටුවක් පැන්නට කිසි වෙනසක් නෑ වයිෆ්ට..
    මොනා උනත් මට ෆට්ට ලව්..
    හැමෝම අතෑරලා මාත් එක්ක එන්න කියද්දි ආවා මාව විස්වාස කරලා..
    :love::love::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කම්මැලිකමට කොටුවක් පැන්නට කිසි වෙනසක් නෑ වයිෆ්ට..
    මොනා උනත් මට ෆට්ට ලව්..
    හැමෝම අතෑරලා මාත් එක්ක එන්න කියද්දි ආවා මාව විස්වාස කරලා..
    :love::love::love::love:

    අන්න ඒ කෙල්ලට වැරදිච්චි තැන........ :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කම්මැලිකමට කොටුවක් පැන්නට කිසි වෙනසක් නෑ වයිෆ්ට..
    මොනා උනත් මට ෆට්ට ලව්..
    හැමෝම අතෑරලා මාත් එක්ක එන්න කියද්දි ආවා මාව විස්වාස කරලා..
    :love::love::love::love:

    කම්මැලිකමට කියලා වයිෆ් කොටුවක් පනිනවට උබ කැමතිද බන්?
    නැහැනේ.
    බැන්දා නම් කාගෙන හිටපන් බන් මොනා උනත්,පොල්ල කොච්චර නැග්ගත්.
    බ්ලු එකක් බලලා අතේ පාරක් ගහපන් කොටු පනින්න යන්නේ නැතුව.
    ඒකි උබව විස්වාස කරලනේ බැන්දේ.
    එහෙනම් ලග හිටියා හෝ නැතා ඒ විස්වාසේ තියපන් හතර වටේ ගෑණු එක්ක කොටු නොපැන.
    වට් කම්ස් අරවුන්ඩ් වට් ගෝස් අරවුන්ඩ් බන්.
    හෙන පවක් ඕක.
    ඔය පව කවදාහරි උබේ ලමයි පිටින් ගිහින් උබේ ලමයා බඩු කාපර් කෙනෙක් උනොත්,පිම්පියෙක් උනොත් මොකද කරන්නේ?
    කෙල්ලෙක් හම්බුනොතින් උබේ කෙල්ල ක්ලාස් ඇරිලා හෝ වෙන කොහේහරි යද්දි අතවරේකට ලක් වෙන්න පුලුවන්.
    කෙල්ලට සුපිරි බූට් එකක් වදින්න පුලුවන්.
    කෙල්ලගේ කොල්ලා කෙල්ලව සෙල්ලම් බඩුවක් ගානට දාන්න පුලුවන්.
    මට පුලුවන් කියන්න විතරයි බන්.
    කරන නොකරන එක උබේ වැඩක්.

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක නම් සුපිරියි බන්.
    බෑන්ක් වලින් ෆෝන් ගන්න ලෝන් එකක් දෙනවා නම් අනිවා මම ලෝන් එකක් දාලා ගන්නවා මේකක්.


     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වින්ඩෝස් ඇප්ස් සමගින් පවුල් උපදේශනය එකම වහලක් යටින් :lol::rofl: අමතන්න අකිල ඇන්ඩ් සන්ස් :P
     
    Status
    Not open for further replies.