windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඕකට හුරු උනාම අයි පෝඞ් එක විසිකරයි බැද්දට :lol:

    මෙන්න මුත් ඇවිල්ලා :baffled:

    මොන මල ලබ්බක් යුස් කරත් සොන්න android නම් ගන්නේ නෑ ආයේ මළාට :no::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රේඩ් එකේ එකෙක්වත් මම ඇත්තට දැකලාවත් නෑ.
    ඒ උනාට ඔක්කොම කැමති හොදින් ඉන්නනේ.
    ඒකයි මම කිව්වේ උබට.
    උබ කොටු පනිනවා කියලා නිකන්හරි ගෑණී දැනගත්තා මොනාහරි වෙලා.
    ගෑණි උබට වෙනසක් නැතුව හිතාගන්නවා,උබ මට ඔහොමනේ කරේ මම උබට් මගේ හැමදේම කියලා හිතලා ගෑණි වටේ යන්න ගන්නවා.
    ඒක උබට කවදාවත් නොදැනෙන්න පුලුවන් සමහර වෙලාවට උබ මැරෙනකම්ම.
    ඒකිගේ එක මාට්ටු වෙලා උබලා ප්‍රශ්න ඇති කරගන්නත් පුලුවන්.
    ඒ ඇත්තටම බැලුවොත් උබම තමා උබේ ලයිෆ් එක අනාගන්න අඩිතාලම දාගෙන තියෙන්නේ.
    ඕවා වෙනවා බන් ඕන තරම්.
    මාත් කොල්ලෙක්.
    මගෙත් පොල්ල නගිනවා.
    එහෙමයි කියලා නැග්ග පාරට වෙන කාගේවත් ගරාජ් අස්සේ මගේ පොල්ල පාර්ක් කරන්න යන්නේ නෑ මම.
    මගේ පොල්ල මම පාර්ක් කරන්නේ මගේ කෑල්ලගේ ගරාජ් එකේ.
    අවුරුදු 3 ලන් වෙන්න එනවා ඒත් තාම පෙට්ටිය කඩලා නෑ,පුකේ ඇරලා නෑ.
    කරන්න පුලුවන් ඒත් අද කරලා හෙට මම මලොති මගේ කෙල්ලට මොකද වෙන්නේ?
    හිත හදාගෙන වෙන එකෙක් ලගටවත් යන්න බැරි වෙනවානේ කියන දේ ඔලුවේ වැඩ කරන නිසා ඉන්නවා සීමාවේ.
    මේවා දැන් කියවලා තව ටිකකින් ඔක්කොම අමතක වෙනවා උබේ පොල්ල නැග්ගාම.
    ඇත්ත කතාව ඒකයි.
    ඒත් උබම උබ හදාගනින්.
    ලෝකේ ආගම් තිබ්බට වැඩක් නෑ බන්.
    තමාගේ යක්ශාත් තමන්මයි,තමාගේ දෙවියත් තමාමයි,තමාගේ ගැලවුම්කාරයාත් තමන්මයි,තමන්ගේ මාරයත් තමන්මයි.
    ඕක විතරක් ඔලුවේ තියන් ඉදපන්.

    සුද්ද පාලි සමගින් සහතික ඇත්ත :yes:
     
    kingdewi

    Well-known member
  • ආයෙත් අහලා :rofl: ඩොක්ක පතොන් කරා බන් :baffled:

    ෂුවර් ද ඔච්චර සිම්පල් ද බන් OS එක දාන්න ? :shocked: උගේ 535 එක ලෙසට වැඩද අලුත් එක දාපුවම ? :nerd:

    උඹට දවසක් නිවාඩු තියෙනවනම් , මල් බුලත් තටුවක් කාරිය හදාගෙන ඕකට 10 දාහන් කෝ ..
    මතකද මුලින් අපි කියද්දී අපිට කිව්ව කතා..... :P
    :P
    මෙන්න මුත් ඇවිල්ලා :baffled:

    මොන මල ලබ්බක් යුස් කරත් සොන්න android නම් ගන්නේ නෑ ආයේ මළාට :no::dull:

    හේ හේ එක නම් ඇත්ත බන් ..:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙත් අහලා :rofl: ඩොක්ක පතොන් කරා බන් :baffled:

    ෂුවර් ද ඔච්චර සිම්පල් ද බන් OS එක දාන්න ? :shocked: උගේ 535 එක ලෙසට වැඩද අලුත් එක දාපුවම ? :nerd:

    කෑලි සවලෙන් ද එකතු කලේ... :lol::lol:

    අනිවා ඉතිං මහා ගේමක් නෑ...... ෆාස්ට් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක තියෙනවා නම් පැයක්වත් යන්නේ නෑ..... කිසි අවුලක් නෑ සුපිරියටම වැඩ...... තියෙන ඩේටා මැකෙන්නේත් නෑ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ උඹ වින්ඩෝස් ෆෝන් එකක් ගත්ත :shocked::shocked::shocked::shocked:

    ඔව් ඇයි අවුල් ද ? :P අනුරාධපුර ගමනේ ෆොටෝ ඔක්කොම ගත්තේ මේකෙන් බන්... පට්ට කැමරා එකක් නේ 5 MP උනත් මේකේ :)
     
    kingdewi

    Well-known member
  • කෑලි සවලෙන් ද එකතු කලේ... :lol::lol:

    අනිවා ඉතිං මහා ගේමක් නෑ...... ෆාස්ට් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක තියෙනවා නම් පැයක්වත් යන්නේ නෑ..... කිසි අවුලක් නෑ සුපිරියටම වැඩ...... තියෙන ඩේටා මැකෙන්නේත් නෑ.....

    මම නම් දැම්ම ...ආයේ රෝල් බැක් කොලා ..හෆොයි සුපිරි කස්ටක් කෑව . ( හැබැයි දැන් බිල්ඩ් එක ස්ටේබල් ලු )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑලි සවලෙන් ද එකතු කලේ... :lol::lol:

    අනිවා ඉතිං මහා ගේමක් නෑ...... ෆාස්ට් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක තියෙනවා නම් පැයක්වත් යන්නේ නෑ..... කිසි අවුලක් නෑ සුපිරියටම වැඩ...... තියෙන ඩේටා මැකෙන්නේත් නෑ.....

    මොකුත් උනේ නෑ ඩිස්ප්ලේ එකේ ඉරක් විතරයි ගියේ ..ඒත් ගොඩ දාන්න බැලූ බෝර්ඩ් එක මොකද්ද වෙලාලු :baffled:

    හිටු අද හවස දානවා :baffled: මැකුනොත් තෝ හිරේ හරිය ? :growl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඇයි අවුල් ද ? :P අනුරාධපුර ගමනේ ෆොටෝ ඔක්කොම ගත්තේ මේකෙන් බන්... පට්ට කැමරා එකක් නේ 5 MP උනත් මේකේ :)

    මෙන්න මේකට සෙට් වෙයන් ෆෝන් එකෙන් ෆොටෝස් ගහනවානම්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1629539

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හපොයි බදරිදෙනවා යකොව් හිනා වෙලා :lol::rofl: ඌට එපාම වෙන්න ඇති :baffled:

    ඔව් දැන් නම් ශේප් මම ඇප්ස් ටික pin කර ගත්තා ස්ටාර්ටප්ස් වලට :rofl:

    ටයිල්ස් එහෙම ලස්සනට හදාගෙන දාපන් ෆෝන් එකේ ස්ක්‍රීන්ශොට් එකක් එහෙම.
     
    kingdewi

    Well-known member
  • මොකුත් උනේ නෑ ඩිස්ප්ලේ එකේ ඉරක් විතරයි ගියේ ..ඒත් ගොඩ දාන්න බැලූ බෝර්ඩ් එක මොකද්ද වෙලාලු :baffled:

    හිටු අද හවස දානවා :baffled: මැකුනොත් තෝ හිරේ හරිය ? :growl:

    මැකුනොත් හිරේ :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ ත්‍රේඩ් එකේ එකෙක්වත් මම ඇත්තට දැකලාවත් නෑ.
    ඒ උනාට ඔක්කොම කැමති හොදින් ඉන්නනේ.
    ඒකයි මම කිව්වේ උබට.
    උබ කොටු පනිනවා කියලා නිකන්හරි ගෑණී දැනගත්තා මොනාහරි වෙලා.
    ගෑණි උබට වෙනසක් නැතුව හිතාගන්නවා,උබ මට ඔහොමනේ කරේ මම උබට් මගේ හැමදේම කියලා හිතලා ගෑණි වටේ යන්න ගන්නවා.
    ඒක උබට කවදාවත් නොදැනෙන්න පුලුවන් සමහර වෙලාවට උබ මැරෙනකම්ම.
    ඒකිගේ එක මාට්ටු වෙලා උබලා ප්‍රශ්න ඇති කරගන්නත් පුලුවන්.
    ඒ ඇත්තටම බැලුවොත් උබම තමා උබේ ලයිෆ් එක අනාගන්න අඩිතාලම දාගෙන තියෙන්නේ.
    ඕවා වෙනවා බන් ඕන තරම්.
    මාත් කොල්ලෙක්.
    මගෙත් පොල්ල නගිනවා.
    එහෙමයි කියලා නැග්ග පාරට වෙන කාගේවත් ගරාජ් අස්සේ මගේ පොල්ල පාර්ක් කරන්න යන්නේ නෑ මම.
    මගේ පොල්ල මම පාර්ක් කරන්නේ මගේ කෑල්ලගේ ගරාජ් එකේ.
    අවුරුදු 3 ලන් වෙන්න එනවා ඒත් තාම පෙට්ටිය කඩලා නෑ,පුකේ ඇරලා නෑ.
    කරන්න පුලුවන් ඒත් අද කරලා හෙට මම මලොති මගේ කෙල්ලට මොකද වෙන්නේ?
    හිත හදාගෙන වෙන එකෙක් ලගටවත් යන්න බැරි වෙනවානේ කියන දේ ඔලුවේ වැඩ කරන නිසා ඉන්නවා සීමාවේ.
    මේවා දැන් කියවලා තව ටිකකින් ඔක්කොම අමතක වෙනවා උබේ පොල්ල නැග්ගාම.
    ඇත්ත කතාව ඒකයි.
    ඒත් උබම උබ හදාගනින්.
    ලෝකේ ආගම් තිබ්බට වැඩක් නෑ බන්.
    තමාගේ යක්ශාත් තමන්මයි,තමාගේ දෙවියත් තමාමයි,තමාගේ ගැලවුම්කාරයාත් තමන්මයි,තමන්ගේ මාරයත් තමන්මයි.
    ඕක විතරක් ඔලුවේ තියන් ඉදපන්.

    මනෝ උපදේෂකයෙක් වගේ..
    ඇත්ත කතාව මචං මං දන්නවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඇයි අවුල් ද ? :P අනුරාධපුර ගමනේ ෆොටෝ ඔක්කොම ගත්තේ මේකෙන් බන්... පට්ට කැමරා එකක් නේ 5 MP උනත් මේකේ :)

    10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා...... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් දැම්ම ...ආයේ රෝල් බැක් කොලා ..හෆොයි සුපිරි කස්ටක් කෑව . ( හැබැයි දැන් බිල්ඩ් එක ස්ටේබල් ලු )

    ඔව් ඔව් දැන් එක අවුලක් නෑ..... පොඩ්ඩක් මඤ්ඤං කෙලින්නේ මියුසික් ප්ලේ වෙන ගෘව් ඇප් එක විතරයි....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකුත් උනේ නෑ ඩිස්ප්ලේ එකේ ඉරක් විතරයි ගියේ ..ඒත් ගොඩ දාන්න බැලූ බෝර්ඩ් එක මොකද්ද වෙලාලු :baffled:

    හිටු අද හවස දානවා :baffled: මැකුනොත් තෝ හිරේ හරිය ? :growl:

    හෆ්ෆටසිරි.....

    මැකෙන්නේ නෑ අයියාහ්හ්....... හිට්ලර් පල්ලා....... :P
     
    Status
    Not open for further replies.