windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චාර්ජර් එක නැද්ද බන්?
    චාර්ජර් එක තියනවානම් චාර්ජර් එකට ගහපන්.
    පවර් බෑන්ක් එකකට උනත් කමක් නෑ බැටරි තියනවානම් පවර් බෑන්ක් එකේ.
    නැත්තම්ම විතරක් ලැප් එකේ තියපන්කෝ.

    chargefull ban backup ekata kiyala nikan lapata plug kara :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    chargefull ban backup ekata kiyala nikan lapata plug kara :)

    කමක් නෑ බන් චාර්ජර් එකේ තියපන් ගහලා ලැපෙන් ගලවලා.
    සමහර ෆෝන්ස් වලට අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙද්දි බැටරිය කාගෙන,හූරගෙන යනවා.
    ඊට පස්සේ මගදි ෆෝන් එක ඕෆ් වෙලා යනවා චාර්ජ් නැති නිසා.
    ඕෆ් උනාම් ගේමක් දීලා රිකවර් කරගන්න ඕන.
    ඒකයි කිව්වේ ඕක චාර්ජර් එකේ තියපන් කියලා.
    මගේ එකපාරක් ඕක උනා 10 දාන්න ගිහිල්ලා.
    මේ ත්‍රේඩ් එකේ සමහර අයට ඕක උනා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කමක් නෑ බන් චාර්ජර් එකේ තියපන් ගහලා ලැපෙන් ගලවලා.
    සමහර ෆෝන්ස් වලට අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙද්දි බැටරිය කාගෙන,හූරගෙන යනවා.
    ඊට පස්සේ මගදි ෆෝන් එක ඕෆ් වෙලා යනවා චාර්ජ් නැති නිසා.
    ඕෆ් උනාම් ගේමක් දීලා රිකවර් කරගන්න ඕන.
    ඒකයි කිව්වේ ඕක චාර්ජර් එකේ තියපන් කියලා.
    මගේ එකපාරක් ඕක උනා 10 දාන්න ගිහිල්ලා.

    ok
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ෆෝන්ස් වල මල්ටිටාස්කින් වලදි එකපාර ඇප්ස් 8 රන් කරන්න පුලුවන් උනේ මෙච්චර කල් බැක්ග්‍රවුන්ඩ් එකෙන්.
    ඒත් දැන් රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක දාගත්තාම බැක්ග්‍රවුන්ඩ් එකෙන් එකපාර ඇප්ස් 16 රන් කරන්න පුලුවන්.
    ඇප්ස් 16 එකපාර රන් කරත් වැඩිපුර බැටරි බහින්නේ නෑ .
    කොහොමද වැඩේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    aluth update ekak awada bro
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aluth update ekak awada bro

    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ආවා බන්.
    තාම 950,950 එක්ස් එල්,550 වලට විතරයි ආවේ.
    අනිත් ඒවට ඉක්මනටම දෙනවා කිව්වා.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ආවා බන්.
    තාම 950,950 එක්ස් එල්,550 වලට විතරයි ආවේ.
    අනිත් ඒවට ඉක්මනටම දෙනවා කිව්වා.

    එහෙනම් එළකිරි උඹ අප්ඩේට් එක දැම්මද මොනාද අලුත් ෆිචර්ස් එහෙම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් එළකිරි උඹ අප්ඩේට් එක දැම්මද මොනාද අලුත් ෆිචර්ස් එහෙම

    මගේ එක 928 එකක් බන්.
    උබ හිතුවේ මගේ එක 950 එකක් කියලද?
    :lol::lol::lol::lol::lol:
    තාම මගේ එකටත් ආවේ නෑ ඒ අප්ඩේට් එක.
    අලුත් ෆීචර්ස් නම් ගොඩක් තියනවා බන් රෙඩ්ස්ටෝන් එකේ.
    ස්කයිප් වල ඉමොටිකන්ස්,ඉමෝජිස් එහෙම මැසේජින් ඇප් එකට ඇවිල්ලා.
    වෙනදට බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් 8 රන් කරන්න පුලුවන් එකපාර ඒත් රෙඩ්ස්ටෝන් එකේදි ඇප්ස් 16 රන් කරන්න පුලුවන් බැටරි වැඩිපුර බහින්නේ නැතුව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ එක 928 එකක් බන්.
    උබ හිතුවේ මගේ එක 950 එකක් කියලද?
    :lol::lol::lol::lol::lol:
    තාම මගේ එකටත් ආවේ නෑ ඒ අප්ඩේට් එක.
    අලුත් ෆීචර්ස් නම් ගොඩක් තියනවා බන් රෙඩ්ස්ටෝන් එකේ.
    ස්කයිප් වල ඉමොටිකන්ස්,ඉමෝජිස් එහෙම මැසේජින් ඇප් එකට ඇවිල්ලා.
    වෙනදට බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් 8 රන් කරන්න පුලුවන් එකපාර ඒත් රෙඩ්ස්ටෝන් එකේදි ඇප්ස් 16 රන් කරන්න පුලුවන් බැටරි වැඩිපුර බහින්නේ නැතුව.
    ස්කයිප් එක නම් එල
    එළකිරි බන් බලමු ආපු ගමන් දාගන්න
    අපේ තාත්තා හොඳ මොඩල් එකක් අහනවා ගන්න
    මම මේ අලුත්ම මේ අවුරුද්දේ එන එකක් සජෙස් කරන්න හැදුවේ
    අරක තමා නැහැ ඇවිල්ලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්කයිප් එක නම් එල
    එළකිරි බන් බලමු ආපු ගමන් දාගන්න
    අපේ තාත්තා හොඳ මොඩල් එකක් අහනවා ගන්න
    මම මේ අලුත්ම මේ අවුරුද්දේ එන එකක් සජෙස් කරන්න හැදුවේ
    අරක තමා නැහැ ඇවිල්ලා

    බජට් එක කීයද?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වින්ඩෝස් ෆෝන්ස් වල මල්ටිටාස්කින් වලදි එකපාර ඇප්ස් 8 රන් කරන්න පුලුවන් උනේ මෙච්චර කල් බැක්ග්‍රවුන්ඩ් එකෙන්.
    ඒත් දැන් රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක දාගත්තාම බැක්ග්‍රවුන්ඩ් එකෙන් එකපාර ඇප්ස් 16 රන් කරන්න පුලුවන්.
    ඇප්ස් 16 එකපාර රන් කරත් වැඩිපුර බැටරි බහින්නේ නෑ .
    කොහොමද වැඩේ?

    වැඩේ එලනේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හ්ම් එල එල ඕක හොඳ මොඩල් එකක් වෙයි නේද
    එක ගන්න කියන්න කියලා බැලුවේ
    රිලීස් උනහම

    තාත්තා ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනාද?
     
    Status
    Not open for further replies.