windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කටාර් වල බ්‍රෝ ලංකාවේ සල්ලි වලින් 30කට වගේ එකක් බන්

    කටාර් වල ගනන්නේ බන් ෆෝන්ස් එහෙම.
    ලන්කාවෙයි කටාර් වලයි කියලා වෙනසක් නැති තරම් ගනන්.
    අබුඩාබි,ඩුබායි වලින් වගේ බැරි වෙයිද ගන්න?

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තාත්තා ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනාද?
    ස්කයිප් වයිබර් ඊමේල් වට්ස් අප්
    කැල් එක වීඩියෝ කෝල්-ස්කයිප්
    ෆේස්බුක් ටිවිටර්

    මේල් එක ස්පෙෂල්
    ඕවට තමයි සැම්සුන් එකක් තියෙන්නේ එක දැන් පරණයි චෝර වෙලා කිව්වා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කටාර් වල ගනන්නේ බන් ෆෝන්ස් එහෙම.
    ලන්කාවෙයි කටාර් වලයි කියලා වෙනසක් නැති තරම් ගනන්.
    අබුඩාබි,ඩුබායි වලින් වගේ බැරි වෙයිද ගන්න?

    ඩුබායි වලින් ගනී මැයි වල යනවා ඩුබායි
    එතකොට අර ෆෝන් එක රිලීස් වෙලා තියේවි නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්කයිප් වයිබර් ඊමේල් වට්ස් අප්
    කැල් එක වීඩියෝ කෝල්-ස්කයිප්
    ෆේස්බුක් ටිවිටර්

    මේල් එක ස්පෙෂල්
    ඕවට තමයි සැම්සුන් එකක් තියෙන්නේ එක දැන් පරණයි චෝර වෙලා කිව්වා

    ඩුබායි වලින් ගන්නවානම් මචන් ලුමියා 640 එක්ස් එල් එකක් 30000 වගේ වෙද්දි ගන්න පුලුවන් බන්.
    තාත්තට ආස හිතේවි සයිස් එක එහෙම ලොකු නිසා.
    මේල් බලන නිසා ගොඩක් ලේසියි 640 එක්ස් එල් එකක් නම්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඩුබායි වලින් ගන්නවානම් මචන් ලුමියා 640 එක්ස් එල් එකක් 30000 වගේ වෙද්දි ගන්න පුලුවන් බන්.
    තාත්තට ආස හිතේවි සයිස් එක එහෙම ලොකු නිසා.
    මේල් බලන නිසා ගොඩක් ලේසියි 640 එක්ස් එල් එකක් නම්.

    එක මම ගාව තියෙනව නොවෑ
    අලුත් එකක් බලමු මෙහෙ ආවම ඕක මම උස්සනවා නොවෑ:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක මම ගාව තියෙනව නොවෑ
    අලුත් එකක් බලමු මෙහෙ ආවම ඕක මම උස්සනවා නොවෑ:P

    640 එක්ස් එල් එක තියාගෙන තාත්තගේ 650 එක උස්සන්න එපා.
    640 එක්ස් එල් එක හොදයි 650 එකට වඩා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P balamu balamu 9 series eke hoda phone monada ara price ekakata

    9 සිරීස් එකේ නම් බ්‍රැන්ඩ් නිව් ඒ ගානට ගන්න අමාරුයි බන්.
    රු.30000 වගේ ලන්කාවෙන් යුස් කරපු ලුමියා 930 එකක් ගන්න පුලුවන් මචන්.
    සුපිරි ෆෝන් එක.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ දැන් තත්වේ බන්?

    වැඩේ ගොඩ බන් :D

    315mzxz.png

    2q9dh8n.png
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    9 සිරීස් එකේ නම් බ්‍රැන්ඩ් නිව් ඒ ගානට ගන්න අමාරුයි බන්.
    රු.30000 වගේ ලන්කාවෙන් යුස් කරපු ලුමියා 930 එකක් ගන්න පුලුවන් මචන්.
    සුපිරි ෆෝන් එක.

    යුස් කරපුවා එපා බන්
    බලමු කතා ශේප් එකේ කියන්න ඕනා අර ගානට අමාරුයි 50ක් වත් සෙට් කරගන්න කියලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9 සිරීස් එකේ නම් බ්‍රැන්ඩ් නිව් ඒ ගානට ගන්න අමාරුයි බන්.
    රු.30000 වගේ ලන්කාවෙන් යුස් කරපු ලුමියා 930 එකක් ගන්න පුලුවන් මචන්.
    සුපිරි ෆෝන් එක.

    අඩේ පරණ උනත් අපේ ඒවාත් 9 සීරීස් නේ..
    ඇඩෙනවා :rofl:
     
    Status
    Not open for further replies.