Use කලේ Extreme music, Musicus, Music X, Groove music.
Hands free 1නම් Samsung 1ක් තියෙන්නෙ මේ දවස් වල.
තිබුනු 1ට කෙල වුනා.![]()
උබේ වින්ඩෝස් 8.1 ද 10 ද?
Use කලේ Extreme music, Musicus, Music X, Groove music.
Hands free 1නම් Samsung 1ක් තියෙන්නෙ මේ දවස් වල.
තිබුනු 1ට කෙල වුනා.![]()
මික්ස් රේඩියෝ කියල ප්ලේයර් එකක් තියෙනවා පට්ට ග්රෝවූ එක අලුත් අප්ඩේට් එකේ එක නරකම නැහැ






මට නම් ඇස්ෆෝල්ට් එක තමා බන් මාර විදියට අල්ලලා ගියේ.
කුඩු ගහනවට වඩා අන්තයි ඕකට ඇබ්බැහි උනාම.
ඉස්සර බොකදාන ගමනුත් ඕක ගැහුවා මම.
මාර විදියට ඕක ඇඩිට් උනා.
මෙන්න මගේ එක..
http://imgur.com/FyKoG2B
http://imgur.com/vSB56kM
Penna da ganilla.man danne na..10 ewa pahara bnz..elazz
Windows 10 වලට අප්ඩේට් කරල තියෙන්නෙ.![]()
ඔව් ඕකේ නෑ.
640 එක්ස් එල් එකේ තමා ඉස්සරහ 5 එන්නේ .
640 4ජි එක ලුමියා සීරීස් එකේ හොදම සේල්ස් තියන ෆෝන් වලින් එකක් බන්.
හා හා අම්මෝ බන් පොඩි උන් නරක් කරන්න එපා
උබ අපෝ ගානවා.
මගේ යාලුවෙක්ට 625 එකක් අරන් දුන්නා.
ඌ ෆෝන් එක අරන් ගේම් එකක් නෑ කියලා කියව කියව හිටියා.
ඕකට මම ඇස්ෆෝල්ට් දාලා දුන්නා.
මේකා කන්නේ බොන්නේ නැතුව ඕක ගහන්න ගත්තා බන්.
කොච්චරද කියනවානම් මූ සමහර දවස් වලට ලෙඩ නිවාඩු දාලා ඔෆිස් එකෙන් ලීව් අරන් ගෙදර එවුන්ටත් බොරු අසනීප සීන් එකක් දාලා ඇදට වෙලා ඕක ගහනවා.
කොච්චරද කියනවානම් ෆෝන් එක ඕෆ් ලයින් දාලා ඇස්ෆෝල්ට් එක ගහන්නේ මැසේජ්,කෝල්ස් එනවා කියලා.
අන්තිමේදි ඕකට ගේම් එකේ කාර් ගන්න පොයින්ට්ස් මදි කියලා ගේම් එක හැක් කරලා පොයින්ට්ස් ගත්තා.
ටික දවසකින් ඌගේ ගේම් එක බ්ලැක්ලිස්ට් වෙලා ගියා ගේම් එක හැක් කරලා පොයින්ට්ස් අරන් කියලා සර්වර්ස් වලට මාට්ටු වෙලා ෆෝන් එකේ වයිෆයි වලින් ගේම් එක අප්ඩේට් වෙද්දි.
ඊට පස්සේ ඉතින් හූල්ල හුල්ල ඉදලා පස්සේ පියවි සිහියට ආවා.
උන්ගේ ගෙදර එවුන් මට දකින දකින තැන බනිනවා පුතාව නරක් කරේ මම කියලා.
දැන් නම් ශේප්.
අපරාදේ බන් මට XL එක ගන්න තිබුණේ...
කොහෙද ඉතින් ඒ දවස් වල ලුමියා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑනේ...
හා හා අම්මෝ බන් පොඩි උන් නරක් කරන්න එපා
උඹ දාපු එක හොඳා මේ කමෙන්ට් එකඋබේ ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඔක්කෝම ඩිසේබල් කරලා දාපන්.
ඊට පස්සේ වින්ඩෝස් ඔක්කෝම ක්ලෝස් කරලා ආපහු සෙටින්ග්ස් වලට ගිහිල්ලා උබට ඕන බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඉනේබල් කරපන් බැක්ග්රවුන්ස් එකෙන් රන් වෙන්න.
ඒ කරලා මෙන්න මේ ඇප් එක දාගනින් ෆෝන් එකට.
https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv
ඔය ඇප් එක දාගෙන ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරපන්.
ෆෝන් එක ඕෆ් උනාම කොටන් බඩ් එකක් අරන් ඒකට ඕඩි කොලොන්,අරක්කු,වොඩ්කා,විස්කි,සර්ජිකල් ස්පිරිට් වගේ සැර වාශ්ප ශීලී දෙයකින් කොටන් බඩ් එක හොදට පොගවලා හෙඩ් සෙට් එකේ හිල ඇතුලට දාලා කරපවන් හොදට.
ඒ කරලා ෆෝන් එකේ හෙඩ්සෙට් ජැක් එක පැත්ත යටට හිටින්න තියපන් හුලන් වදින තැනකින් විනාඩි 15 විතර.
ඒ අතරේ හෙඩ්සෙට් එකේ ජැක් එකත් පිහිදපන්.
ඒකත් තියපන් වේලෙන්න.
විනාඩි 15 විතර පස්සේ ෆෝන් එක ඔන් කරලා හෙඩ් සෙට් එක ගහලා අර ඇප් එකෙන් සින්දු ප්ලේ කරලා බලලා කියපන් මට.
වැහුවා..
මැස්සෝ නෑ ඩෙංගු තමා ඉන්නවා


උඹ දාපු එක හොඳා මේ කමෙන්ට් එක
මොකද මමත් කනේ ගහන එක සුද්දයක් දාන්න හිටියේ
එකේ කළු වෙලා නිසා
මේ දවස් වල ෆැෂන් එක කියලා සුදු හෙඩ්සෙට් එකක් අරගෙන එක හෙන ඉක්මනට කහ පාට වෙනවා



