හනේද කියන්නේ.
උබේ ඇවටාර් එක මරු ඕයි.
අඩේ මම ඔය gif එකක් හදුවමයි..
එළනේ උම්මා
එළනේ උම්මා
හනේද කියන්නේ.
උබේ ඇවටාර් එක මරු ඕයි.
අපෝ එපා බන්
පොල් කූරු වලට මං කැමති නෑ


අඩෝ ඉස්සර මට තිබ්බ විඩියෝස් එඩිට් කරන පිස්සුවක්
මෙන්න මෙහෙම හදපු එකක්
එහෙනම්.
ගහල වයිෆාගෙන් ගුටිත් කනවා තව පොඩ්ඩෙන්
අඩෝ ඉස්සර මට තිබ්බ විඩියෝස් එඩිට් කරන පිස්සුවක්
මෙන්න මෙහෙම හදපු එකක්




