කුචි කියලනම් මටත් කිව්වා තමයි..දැන් නම් කුචි ඇරලා තියෙන්නේ..ඒත් කෙල්ල ආසම පපුවට තුරුල් කරන් ඉන්න එකට..ඊට වඩා දෙයක් නෑ..දවසක් මන් එහෙම තුරුල් කරන් ඇගිලි තුඩු වලින් ඔලුව අත ගගා හිටියා.අනේ පව්.එහෙම්මම නින්ද ගිහින් කියකෝ..
අනේ පවු..
ආදරේ හිතෙනවා..
දෙන්නද එයාට මන් ගානේ උම්ම්මා එකක්???


ආදරේ හිතෙනවා..
දෙන්නද එයාට මන් ගානේ උම්ම්මා එකක්???


අම්ම්ටටසිරි අලුත්ම වින්ඩෝස් ඇප් එකක් වගේ...







