windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊයේ ගෙදර ආවේ කතරගම-කොළඹ බස් එකක.
    කියලා වැඩක් නෑ බන් බස් එක නම්.
    සු......
    මම ගිහිල්ලා තියන සුපිරිම බස් එක.
    බස් එක නිකන් නයිට්ක්ලබ් එකක් වගේ.
    උබලට පෙන්නනම ඕන නිසා ෆොටෝ එකක් ගහන් ආවා.
    අභිමානි සුපර් ලයින් කියලා ගහලා තිබ්බා.
    පට්ට බන් බස් එක නම්.
    ඇස් වහක් කටවහක් නෑ බන් මාර ලස්සනයි.
    මැක්සා සින්දු දාලා කන පැලෙන්න,ජෙට් එක වගේ ආවේ.
    ඒ බස් එකේ තව දුර යන්න තිබ්බානම් කියලා හිතෙන තරමට පට්ට බන්.

    නම් මතක් වෙන් නෑ බං
    තව ඔය වගේ සුප්ප බස් දුවනව.
    57,48,4, ඔය රූට් වල :):)

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    640 එක්ස් එල් එකක් ගන්න බැලුවෙ බං අර වැඩේට බ්‍රැන්ඩ් නිව් වෙන්න ඕනි නැත්නම් සෙට් නෑ.
    කැම් එක 13 තියනවනෙ ඒ නිසා හොදයි. 10 අප්ඩේට් එකත් එක්ක දෙන්න බලන්න ඕනි.
    10 ආවට පස්සෙ එවන ෆෝන් වලට අප්ඩේට් එක දීලම එවයිද
     
    වැඩේ ගොඩ නම් එච්චරයි මචන්.
    සෙකන්ඩ් හෑන්ඩ් හරි වෙන එකක් ගනින් බන්.
    දැන් ඇති ඕක යුස් කරා.
    ඉක්මන් එකේ තිබ්බා 930 එකක් රු.25000.00

    ඔවු බන් මටත් මේකම යූස් කරලා ඇති වෙලා තියෙන්නේ....බලමු....

    කිරිය අමතක වෙන්නේ කොහොමද මලයෝ...අමතක කරනවා කියන්නේ මහගෙදර අමතක කරනවා වගේ දෙයක්නේ :) එනවා යනවා :)

    එකනේ අයියේ....මම හිතුවේ දැන් එන්නේ නැතුවාවත්ද කියලා කාලෙකින් දැක්කේ නැති උනාම.....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තෝ දැන් වැඩිය එන්නේ නෑ නේ මේ පැත්තේ.

    වැඩ බං ලෝන් එක පාස් වෙලා තියෙන්නෙ මේ දවස් දෙකේම මං තනියෙන් වැඩ. අර කිව්ව විදියට මැශින් එකක් බස්සන්න ඉන්නෙ බං. බලමුකො.... :):):):):) තව සති දෙක තුනකින් කොහොමවත් එන්න බැරි වෙයි ටික කාලයක් යනකම් :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩ බං ලෝන් එක පාස් වෙලා තියෙන්නෙ මේ දවස් දෙකේම මං තනියෙන් වැඩ. අර කිව්ව විදියට මැශින් එකක් බස්සන්න ඉන්නෙ බං. බලමුකො.... :):):):):) තව සති දෙක තුනකින් කොහොමවත් එන්න බැරි වෙයි ටික කාලයක් යනකම් :dull:

    අව්ලක් නෑ.
    උබ ගොඩ පලයන්කෝ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    640 එක්ස් එල් එකක් ගන්න බැලුවෙ බං අර වැඩේට බ්‍රැන්ඩ් නිව් වෙන්න ඕනි නැත්නම් සෙට් නෑ.
    කැම් එක 13 තියනවනෙ ඒ නිසා හොදයි. 10 අප්ඩේට් එකත් එක්ක දෙන්න බලන්න ඕනි.
    10 ආවට පස්සෙ එවන ෆෝන් වලට අප්ඩේට් එක දීලම එවයිද

    bump
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    640 එක්ස් එල් එකක් ගන්න බැලුවෙ බං අර වැඩේට බ්‍රැන්ඩ් නිව් වෙන්න ඕනි නැත්නම් සෙට් නෑ.
    කැම් එක 13 තියනවනෙ ඒ නිසා හොදයි. 10 අප්ඩේට් එකත් එක්ක දෙන්න බලන්න ඕනි.
    10 ආවට පස්සෙ එවන ෆෝන් වලට අප්ඩේට් එක දීලම එවයිද

    ෆෝන් එක රිලීස් කරේ 8.1 එක්ක නිසා..os එක එන්නේ 8.1 මයි.. update කරන්න පුළුවන් 10 වලට :nerd::nerd:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩ බං ලෝන් එක පාස් වෙලා තියෙන්නෙ මේ දවස් දෙකේම මං තනියෙන් වැඩ. අර කිව්ව විදියට මැශින් එකක් බස්සන්න ඉන්නෙ බං. බලමුකො.... :):):):):) තව සති දෙක තුනකින් කොහොමවත් එන්න බැරි වෙයි ටික කාලයක් යනකම් :dull:

    උඹ ලෝන් එකක් ගන්නවද බං..
    අරාදෙ මගේ ණය දෙන වැඩේ. ..
    එල එල වැඩ ටික කරගනිංකෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640 එක්ස් එල් එකක් ගන්න බැලුවෙ බං අර වැඩේට බ්‍රැන්ඩ් නිව් වෙන්න ඕනි නැත්නම් සෙට් නෑ.
    කැම් එක 13 තියනවනෙ ඒ නිසා හොදයි. 10 අප්ඩේට් එකත් එක්ක දෙන්න බලන්න ඕනි.
    10 ආවට පස්සෙ එවන ෆෝන් වලට අප්ඩේට් එක දීලම එවයිද

    10 ආවට පස්සේ කියලා උන් 10 එක දාලා එවන්නේ නෑ මචන් මොකද ඕක වින්ඩෝස් 8.1 වල ඉදන් රිලීස් කරපු එකක්නේ.
    ඒ නිසා වින්ඩෝස් 10 එකට පස්සේ වින්ඩෝස් වර්ශන් එකක් ආවත් උන් එවන්නේ 8.1 දාලා විතරයි.
    ෆෝන් එක අරන් අප්ඩේට් කරලා දීපන්.
    කිසි අව්ලක් වෙන්නේ නෑ 640 එක්ස් එල් එකට 10 එකේ ටෙක්නිකල් එක දැම්මත්.
    මම මගේ කෑල්ලට දුන්නෙත් එහෙමයි.
    ඔය ශෝක් එකට යුස් කරන්නේ.
     
    Status
    Not open for further replies.