windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටත් උනා ඔයි ඕක.
    රෑ පෝර්න් හබ් එකේ ඉදලා.
    උදේ බස් එකේ යනගමන් ඉගෙන IE එක open කරලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ටිකක්. වෙලා.

    ආ ඔය ලෝඩ් වෙලා තියෙන්නේ බඩු. පට්ට චාටර් එක. office ටයිම් නේ

    Wela balanna wena browser ekak use karanna ona redda..
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Win 10 ekanam patta
    MS edge eka superb
    podi awulakata tiyenne battery life eka adu wela wage terenawa

    Win 10 ekanam patta:yes::yes:
    10 එක අත ගලා 8.1 බැලුවහම සැහෙන්න වෙනසක් තේරෙනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට අකිල මල්ලි අලුත් අප්ඩේට් එකෙන් මාර ස්මූත් ගතියක් ආවා .. :yes: ආයේ නම් මම නම් මළාට android ගන්නේ නෑ :no: මල ජරාව ලෙඩ කෝටියයි :growl: මේකේ OS එකට හුරු වෙන්න ටිකක් කල් යනවා ඒත් stable :D බැටරි අතින්නුත් එහෙමයි..අර උට්ටේ කොයි වෙලෙත් චාර්ජ් දන්නා හිලක් හොයන්න ඕන නැත්තන් පවර් බෑන්ක් එකක් උස්සන් යන්න ඕන :lol: මේක ගත්තට පස්සේ පවර් බෑන්ක් එකට ඇත තිබ්බෙවත් නෑ සිරාවටම :yes: දෙයියනේ කියල මගේ ඔෆිස් එකේ ඉන්වොයිස් වද ටිකත් ඩ්‍රොප් බොෂ් හරහා කරගන්නවා always online වෙලා :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;););););););)
    උබ තාම ඔය අත තිබ්බේ බජට් වින්ඩෝස් ෆෝන් එකකට විතරයි කොල්ලෝ.
    ලුමියා ෆ්ලැග්ශිප් එකකට අත තියපන් පස්සේ සල්ලි ටිකක් එකතු කරන් හෙමීට.
    ලුමියා 1520 වගේ එකක් අරන් බලපන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ඉක්මන් එකෙන් හරි වෙන කොහෙන්හරි බලලා.
    උබට පිස්සු හැදෙන විදිය උබවත් දන්නේ නෑ 1520 එකක් එහෙම යුස් කරද්දි.
    ලබන සතියේ තව අප්ඩේට් එකක් එනවා.
    ඒකත් දාගමුකෝ ආවම අපි.

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    sirawatama OS ekanam mara smooth wela and UI/UX patta neh!
    full professional look ekak tiyenne. Android nam dakalama epa wela dan. seeni bola wage paata pata UI nati unata mara gathi black theme ekata :)
     
    ekenma next flagship ekata yanna one.
    dan tiyenne 920 eka. tama kiyanna taram kisima awulakna phone eke. 2014 gatte. baya natuwa tawa 2 years wage use karanna puluwan OS update nisa :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sirawatama OS ekanam mara smooth wela and UI/UX patta neh!
    full professional look ekak tiyenne. Android nam dakalama epa wela dan. seeni bola wage paata pata UI nati unata mara gathi black theme ekata :)

    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස් එකක්.
    වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක්.

    වෙනස හොදට තේරෙනවා දෙක යුස් කරාම.
    ඇන්ඩ්‍රොයිඩ් වල ඉන්ටර්ෆේස් එකට මම ආස නෑ බන්.
    පොඩි එවුන් වගේ පාට පාට අරවයි මේවයි.
    මම ඇන්ඩ්‍රොයිඩ් අතඇරලා දාන්න ප්‍රධාන හේතු වලින් එකක් තමා ඔය ඉන්ටර්ෆේස් එක.
    ඇන්ඩ්‍රොයිඩ් ඉන්ටර්ෆේස් එක නිසා ඕනම පොඩි එකෙක්ට උනත් ෆෝන් එක යුස් කරන්න පුලුවන් බට් වින්ඩෝස් එහෙම යුස් කරන්න බෑ මලාට.
    පට්ට ප්‍රොෆශනල් ඕ එස් එකක් වින්ඩෝස් කියන්නේ.
    ආයි ඉතින් මරණවා කිව්වත් වෙන ඕ එස් එකක් දිහා හැරිලා බලන්නෙවත් නෑ මම නම්.
    කැපුවත් වින්ඩෝස් තමා.
    :love::love::love::love::love::love::love:
     
    920 කියන්නේ බිල්ඩ් කොලිටි සුපිරිම ෆෝන් එකක්.
    කියලා වැඩක් නෑ.
    පට්ට ෆෝන් එකක්.
    920 වලට දෙන වද ටික දැක්කද මූ ෆෝන් එක කුඩු කරන්න කියලා.
    මේ විඩියෝස් දෙක බලපන්කෝ.
    පිස්සු හැදෙනවා බන්.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ;););););););)
    උබ තාම ඔය අත තිබ්බේ බජට් වින්ඩෝස් ෆෝන් එකකට විතරයි කොල්ලෝ.
    ලුමියා ෆ්ලැග්ශිප් එකකට අත තියපන් පස්සේ සල්ලි ටිකක් එකතු කරන් හෙමීට.
    ලුමියා 1520 වගේ එකක් අරන් බලපන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ඉක්මන් එකෙන් හරි වෙන කොහෙන්හරි බලලා.
    උබට පිස්සු හැදෙන විදිය උබවත් දන්නේ නෑ 1520 එකක් එහෙම යුස් කරද්දි.
    ලබන සතියේ තව අප්ඩේට් එකක් එනවා.
    ඒකත් දාගමුකෝ ආවම අපි.

    මම බජට් ෆෝන් එකක් ගත්තේ ඇපල් එකක් ගන්න ආසාවක් තිබ්බ හින්ද මචන්...එකක් ඕඩර් කරා තාම මග :D 1520 එකේ විශේෂත්වය මොකද්ද බන් ? :rolleyes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Win 10 ekanam patta
    MS edge eka superb
    podi awulakata tiyenne battery life eka adu wela wage terenawa

    Win 10 ekanam patta:yes::yes:
    10 එක අත ගලා 8.1 බැලුවහම සැහෙන්න වෙනසක් තේරෙනවා.

    සිරාවට අකිල මල්ලි අලුත් අප්ඩේට් එකෙන් මාර ස්මූත් ගතියක් ආවා .. :yes: ආයේ නම් මම නම් මළාට android ගන්නේ නෑ :no: මල ජරාව ලෙඩ කෝටියයි :growl: මේකේ OS එකට හුරු වෙන්න ටිකක් කල් යනවා ඒත් stable :D බැටරි අතින්නුත් එහෙමයි..අර උට්ටේ කොයි වෙලෙත් චාර්ජ් දන්නා හිලක් හොයන්න ඕන නැත්තන් පවර් බෑන්ක් එකක් උස්සන් යන්න ඕන :lol: මේක ගත්තට පස්සේ පවර් බෑන්ක් එකට ඇත තිබ්බෙවත් නෑ සිරාවටම :yes: දෙයියනේ කියල මගේ ඔෆිස් එකේ ඉන්වොයිස් වද ටිකත් ඩ්‍රොප් බොෂ් හරහා කරගන්නවා always online වෙලා :yes:

    sirawatama OS ekanam mara smooth wela and UI/UX patta neh!
    full professional look ekak tiyenne. Android nam dakalama epa wela dan. seeni bola wage paata pata UI nati unata mara gathi black theme ekata :)

    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස් එකක්.
    වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක්.

    වෙනස හොදට තේරෙනවා දෙක යුස් කරාම.
    ඇන්ඩ්‍රොයිඩ් වල ඉන්ටර්ෆේස් එකට මම ආස නෑ බන්.
    පොඩි එවුන් වගේ පාට පාට අරවයි මේවයි.
    මම ඇන්ඩ්‍රොයිඩ් අතඇරලා දාන්න ප්‍රධාන හේතු වලින් එකක් තමා ඔය ඉන්ටර්ෆේස් එක.
    ඇන්ඩ්‍රොයිඩ් ඉන්ටර්ෆේස් එක නිසා ඕනම පොඩි එකෙක්ට උනත් ෆෝන් එක යුස් කරන්න පුලුවන් බට් වින්ඩෝස් එහෙම යුස් කරන්න බෑ මලාට.
    පට්ට ප්‍රොෆශනල් ඕ එස් එකක් වින්ඩෝස් කියන්නේ.
    ආයි ඉතින් මරණවා කිව්වත් වෙන ඕ එස් එකක් දිහා හැරිලා බලන්නෙවත් නෑ මම නම්.
    කැපුවත් වින්ඩෝස් තමා.
    :love::love::love::love::love::love::love:

    උබලා කියන්නේ දැන් මාසෙකට විතර කලින් තිබුන ඕ එස් එක තවත් පට්ට වෙලා කියලාද...?
    මගේ හිතත් කියනවා ඉක්මනට දාපිය 10 කියලා...
    10 ඔරිජිනල් එන්න තව ගොඩක් කල් යයිද කියපල්ලකො...
     
    Status
    Not open for further replies.