ආ.. ආ.... ගානකොට වටේ පිටේ එවුන් බැලුවද?
Welawata sound 0 thibbe...

ආ.. ආ.... ගානකොට වටේ පිටේ එවුන් බැලුවද?

මටත් උනා ඔයි ඕක.
රෑ පෝර්න් හබ් එකේ ඉදලා.
උදේ බස් එකේ යනගමන් ඉගෙන IE එක open කරලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ටිකක්. වෙලා.
ආ ඔය ලෝඩ් වෙලා තියෙන්නේ බඩු. පට්ට චාටර් එක. office ටයිම් නේ
Win 10 ekanam patta
MS edge eka superb
podi awulakata tiyenne battery life eka adu wela wage terenawa

Wela balanna wena browser ekak use karanna ona redda..
Welawata sound 0 thibbe...![]()

Windows 10 Mobile Build 10586.122 may be the next build for Insiders using older Lumias

ඔහොම එක පාර කන්දහාර් ට ගහලා අත අරින්න එපා යකූ..ඌට මෝල් කලන්තේ අල්ලයි..හිකිස්

ආයේ නම් මම නම් මළාට android ගන්නේ නෑ
මල ජරාව ලෙඩ කෝටියයි
මේකේ OS එකට හුරු වෙන්න ටිකක් කල් යනවා ඒත් stable
බැටරි අතින්නුත් එහෙමයි..අර උට්ටේ කොයි වෙලෙත් චාර්ජ් දන්නා හිලක් හොයන්න ඕන නැත්තන් පවර් බෑන්ක් එකක් උස්සන් යන්න ඕන
මේක ගත්තට පස්සේ පවර් බෑන්ක් එකට ඇත තිබ්බෙවත් නෑ සිරාවටම
දෙයියනේ කියල මගේ ඔෆිස් එකේ ඉන්වොයිස් වද ටිකත් ඩ්‍රොප් බොෂ් හරහා කරගන්නවා always online වෙලා 
සිරාවට අකිල මල්ලි අලුත් අප්ඩේට් එකෙන් මාර ස්මූත් ගතියක් ආවා ..ආයේ නම් මම නම් මළාට android ගන්නේ නෑ

![]()

උබ තාම ඔය අත තිබ්බේ බජට් වින්ඩෝස් ෆෝන් එකකට විතරයි කොල්ලෝ.
ලුමියා ෆ්ලැග්ශිප් එකකට අත තියපන් පස්සේ සල්ලි ටිකක් එකතු කරන් හෙමීට.
ලුමියා 1520 වගේ එකක් අරන් බලපන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ඉක්මන් එකෙන් හරි වෙන කොහෙන්හරි බලලා.
උබට පිස්සු හැදෙන විදිය උබවත් දන්නේ නෑ 1520 එකක් එහෙම යුස් කරද්දි.
ලබන සතියේ තව අප්ඩේට් එකක් එනවා.
ඒකත් දාගමුකෝ ආවම අපි.

sirawatama OS ekanam mara smooth wela and UI/UX patta neh!
full professional look ekak tiyenne. Android nam dakalama epa wela dan. seeni bola wage paata pata UI nati unata mara gathi black theme ekata![]()

ekenma next flagship ekata yanna one.
dan tiyenne 920 eka. tama kiyanna taram kisima awulakna phone eke. 2014 gatte. baya natuwa tawa 2 years wage use karanna puluwan OS update nisa![]()
sirawatama OS ekanam mara smooth wela and UI/UX patta neh!
full professional look ekak tiyenne. Android nam dakalama epa wela dan. seeni bola wage paata pata UI nati unata mara gathi black theme ekata![]()

ඔව් මචන්
උබ තාම ඔය අත තිබ්බේ බජට් වින්ඩෝස් ෆෝන් එකකට විතරයි කොල්ලෝ.
ලුමියා ෆ්ලැග්ශිප් එකකට අත තියපන් පස්සේ සල්ලි ටිකක් එකතු කරන් හෙමීට.
ලුමියා 1520 වගේ එකක් අරන් බලපන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ඉක්මන් එකෙන් හරි වෙන කොහෙන්හරි බලලා.
උබට පිස්සු හැදෙන විදිය උබවත් දන්නේ නෑ 1520 එකක් එහෙම යුස් කරද්දි.
ලබන සතියේ තව අප්ඩේට් එකක් එනවා.
ඒකත් දාගමුකෝ ආවම අපි.
1520 එකේ විශේෂත්වය මොකද්ද බන් ? 
Win 10 ekanam patta
MS edge eka superb
podi awulakata tiyenne battery life eka adu wela wage terenawa
Win 10 ekanam patta
10 එක අත ගලා 8.1 බැලුවහම සැහෙන්න වෙනසක් තේරෙනවා.
සිරාවට අකිල මල්ලි අලුත් අප්ඩේට් එකෙන් මාර ස්මූත් ගතියක් ආවා ..ආයේ නම් මම නම් මළාට android ගන්නේ නෑ
මල ජරාව ලෙඩ කෝටියයි
මේකේ OS එකට හුරු වෙන්න ටිකක් කල් යනවා ඒත් stable
බැටරි අතින්නුත් එහෙමයි..අර උට්ටේ කොයි වෙලෙත් චාර්ජ් දන්නා හිලක් හොයන්න ඕන නැත්තන් පවර් බෑන්ක් එකක් උස්සන් යන්න ඕන
මේක ගත්තට පස්සේ පවර් බෑන්ක් එකට ඇත තිබ්බෙවත් නෑ සිරාවටම
දෙයියනේ කියල මගේ ඔෆිස් එකේ ඉන්වොයිස් වද ටිකත් ඩ්‍රොප් බොෂ් හරහා කරගන්නවා always online වෙලා
![]()
sirawatama OS ekanam mara smooth wela and UI/UX patta neh!
full professional look ekak tiyenne. Android nam dakalama epa wela dan. seeni bola wage paata pata UI nati unata mara gathi black theme ekata![]()
ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස් එකක්.
වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක්.
වෙනස හොදට තේරෙනවා දෙක යුස් කරාම.
ඇන්ඩ්‍රොයිඩ් වල ඉන්ටර්ෆේස් එකට මම ආස නෑ බන්.
පොඩි එවුන් වගේ පාට පාට අරවයි මේවයි.
මම ඇන්ඩ්‍රොයිඩ් අතඇරලා දාන්න ප්‍රධාන හේතු වලින් එකක් තමා ඔය ඉන්ටර්ෆේස් එක.
ඇන්ඩ්‍රොයිඩ් ඉන්ටර්ෆේස් එක නිසා ඕනම පොඩි එකෙක්ට උනත් ෆෝන් එක යුස් කරන්න පුලුවන් බට් වින්ඩෝස් එහෙම යුස් කරන්න බෑ මලාට.
පට්ට ප්‍රොෆශනල් ඕ එස් එකක් වින්ඩෝස් කියන්නේ.
ආයි ඉතින් මරණවා කිව්වත් වෙන ඕ එස් එකක් දිහා හැරිලා බලන්නෙවත් නෑ මම නම්.
කැපුවත් වින්ඩෝස් තමා.