windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ පලයන් බන් යන්න. මම ගත්ත ඔක්කොම ගත්තේ මම හම්බ කරපුවගේ. අසාවට. උබලා වගේ අම්මලාගෙන් ඉල්ලගෙන නෙමෙයි.

    නෑ එක්කෝ ඕන නෑ.
    දැක්කේ නෑ වගේ ඉන්න ඕන කමෙන්ට් එක.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ පලයන් බන් යන්න. මම ගත්ත ඔක්කොම ගත්තේ මම හම්බ කරපුවගේ. අසාවට. උබලා වගේ අම්මලාගෙන් ඉල්ලගෙන නෙමෙයි.

    කක්කි පැත්ත හෝදං වරෙං අම්මට කියලා.
    ආසයි මට සල්ලි කාරයෙක්ට පුකේ අරින්න.
    :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයික්‍රොසොෆ්ට් ෆෝන් ඔය එක එකා කියන තරම් නරක නෑ වගේනේ... අද මේ 532 එකක් සෙට් වුනා බ්ලැක් ස්කීර්න් එක ඇරෙන්න මුකුත් එන්නෙ නැති එකක්... හරියට දම තමයි මයික්‍රොසොෆ්ට් එකක් අත පත ගාලා බැලුවේ.. නෙට් එකේ සර්ච් කරල රිසෙට් පාරක් දැම්මහම හරි ගියා.. භාන්ඩේ සෑහෙන හොඳයි... ඒ රේන්ජ් එකෙ තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඒවට වඩා පට්ට සිරා... :yes:

    :):):):):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    metal body 4n wala agata awl ehema thiyenawada bn?

    එහෙම අව්ලක් නෑ බන්.
    හැබැයි ඔය ඒර්ත් එක හරියට ගහලා නැති තැන් වලදි එහෙම ෆෝන් එක චාර්ජර් එකට ගැහුවම කරන්ට් එක වදින්න පුලුවන්.
    ඕක මම අත්දැකිමෙන් දන්නවා.
    ඉස්සර මගේ මොනිටර් එකේ ස්ක්‍රීන් එක ඇල්ලුවම කරන්ට් එක වදිනවා.
    මම එච්චර ගනන් ගත්තේ නෑ.
    නොකියා මෙට්ල් ෆෝන් එකක් තිබ්බා ඉස්සර පොඩි එකක්.
    මොඩල් එක මතක නෑ.
    දවසක් ඔන්න ඕක මම ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගැහුවා විතරයි මට කුණු වෙන්න කරන්ට් එක වැදුනා මෙට්ල් නිසා.
    තාම මතකයි ඒ සීන් එක.
    පස්සේ ගෙදර ඒර්ත් එක මාරු කරා.

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    එහෙම අව්ලක් නෑ බන්.
    හැබැයි ඔය ඒර්ත් එක හරියට ගහලා නැති තැන් වලදි එහෙම ෆෝන් එක චාර්ජර් එකට ගැහුවම කරන්ට් එක වදින්න පුලුවන්.
    ඕක මම අත්දැකිමෙන් දන්නවා.
    ඉස්සර මගේ මොනිටර් එකේ ස්ක්‍රීන් එක ඇල්ලුවම කරන්ට් එක වදිනවා.
    මම එච්චර ගනන් ගත්තේ නෑ.
    නොකියා මෙට්ල් ෆෝන් එකක් තිබ්බා ඉස්සර පොඩි එකක්.
    මොඩල් එක මතක නෑ.
    දවසක් ඔන්න ඕක මම ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගැහුවා විතරයි මට කුණු වෙන්න කරන්ට් එක වැදුනා මෙට්ල් නිසා.
    තාම මතකයි ඒ සීන් එක.
    පස්සේ ගෙදර ඒර්ත් එක මාරු කරා.

    ehemath case ekakda? radiation awlak nathuwa athi neda bn?
    appatasiri kari seen eka...:lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehemath case ekakda? radiation awlak nathuwa athi neda bn?
    appatasiri kari seen eka...:lol::lol:

    එහෙම අව්ලක් නෑ බන්.
    මොන රේඩියේශන්ද?
    මොකක්ගත්තත් හොද බැක් කවර් එකක් දාගනින්.

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    එහෙම අව්ලක් නෑ බන්.
    මොන රේඩියේශන්ද?
    මොකක්ගත්තත් හොද බැක් කවර් එකක් දාගනින්.

    ela ela. thanks machan:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පලයන් බන් යන්න. මම ගත්ත ඔක්කොම ගත්තේ මම හම්බ කරපුවගේ. අසාවට. උබලා වගේ අම්මලාගෙන් ඉල්ලගෙන නෙමෙයි.

    තොගේ වයස කියපන් ගොන් බිජ්ජා ඉස්සල්ලම :lol: අයි පෝන් එක පුකේ ගහන් පල ගස් ගෙම්බා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කක්කි පැත්ත හෝදං වරෙං අම්මට කියලා.
    ආසයි මට සල්ලි කාරයෙක්ට පුකේ අරින්න.
    :rofl:

    :lol::lol::lol::rofl:

    දුක හිතුනා ඌ පූක්ෂණය වෙනවා දැකල :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12795273_1230495033645845_1944943087535180965_n.jpg
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මු o/l පංතියේ පුංචි වීරයෙක්ද?
    1980 කියල තිබ්බට මං බැලුවේ අපෙත් 1981 වද පුංචි අම්මා කෙනෙක් ඉන්නවා
    සල්ලිත් තියන නිසා සෙට් කරන්න. චැහ්... :(

    මොනවද බන් කියවන්නේ මොලේ අමරුවද ? උගෙනෙත් වගේ හැසිරියන් මචං.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවද බන් කියවන්නේ මොලේ අමරුවද ? උගෙනෙත් වගේ හැසිරියන් මචං.

    ආ iPhone එකක් තිබ්බම අනික් උන්ව පේන්නේ නූගත් වගේද සොන්නයෝ ? :lol:
     
    Status
    Not open for further replies.