windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා බල්ලෝ හොයනවා නේද

    http://www.elakiri.com/forum/showthread.php?t=1728686

    මම හෙව්වේ ලොකු බ්‍රීඩ්ස් කොල්ලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1710016

    තෑන්ක්ස් උබට මාව මතක් උනාට ඕක දැකපු ගමන්.
    විහිලු නෙවෙයි.
    සිරාවට තෑන්ක්ස් කිව්වේ.
    :):):):):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හම්මේ කාලෙකින් ලස්සන දෙබස් ටිකක් දැක්කා :rofl: :rofl:

    අපි දැන් ටිකට් එකක් කඩන්න ඉන්නේ මේ ත්‍රේඩ් එක බලනවට.
    ඇයි ඉතින් මේක බැලුවම ඇතිනේ දවසම හිනාවෙවි ඉන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ලුමියා 850 එකයි 750 එකයි එනවයි කියලා සමහරු කියනවා,එන්නේ නෑ කියලා තවත් උන් කියනවා.
    මොනා වෙයිද දන්නේ නෑ බන්.
    සර්ෆේස් එක නම් කොහොමද දන්නේ නෑ ඒත් මොනා උනත් බජට්,මිඩ් රේන්ජ්,හයි එන්ඩ් කියන තුනටම ගහයි.
    ow bn eka thama. aluthin ena 8 series ekak gannawa bn. naththan e ganata specs thiyena aluthin ena ekak gannawa. ethakan 535 eke pihita thama.... :)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම හෙව්වේ ලොකු බ්‍රීඩ්ස් කොල්ලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1710016

    තෑන්ක්ස් උබට මාව මතක් උනාට ඕක දැකපු ගමන්.
    විහිලු නෙවෙයි.
    සිරාවට තෑන්ක්ස් කිව්වේ.
    :):):):):)

    කිරියේ බව්වෝ කිව්වොත් මට උඹ තමයි බං මුලින්ම මතක් වෙන්නේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා වොෂ් එක දාගෙන අකිලය දුන්න ෆිල්ම් එක බලන්න සටා !!
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපි දැන් ටිකට් එකක් කඩන්න ඉන්නේ මේ ත්‍රේඩ් එක බලනවට.
    ඇයි ඉතින් මේක බැලුවම ඇතිනේ දවසම හිනාවෙවි ඉන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:

    සිරා බං සතියෙන් සතිය Topic එක මාරු වෙනවා පට්ට ආතල් :rofl: කිරියේ තියෙන ආතල්ම Thread එක
     
    Status
    Not open for further replies.