widina beheth eka neda banටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වලට වැක්සීන් කරලද ඉන්නේ?
widina beheth eka neda banටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වලට වැක්සීන් කරලද ඉන්නේ?
sha ekek mata aragena denna koමේහ්.. ලයන් ජර්මන් ශෙපර්ඩ් ලා ට ගොඩක් වියදං යනවද ? හදන්න අමාරුද උංව ? අපේ ගමේ (බෙලිහුල්ඔය) පැටව් 4ක් ඉන්නවා. එකෙක් දෙන්නං කිව්වා. උත්තරයක් දුන්නේ නෑ.. බල්ලෝ ගැන දන්නෑ නේ බං![]()

indian ne banඅනේ මන්දා බන්.
මුන්ගේ සයිට් එක බලහන්කෝ.
කිසි ප්රොෆශනල් ගතියක් නෑ නේ බන් සයිට් එකේ.
පිරිමි එකෙක් බන්
වයිෆ්ගෙ යාලුවෙක් ගෙ ගෙදර ඉන්නෙ
අම්මෝ හෙන බරයි ඕකා
හෙන හුරතල් හැබැයි
ow hebei unugen leda bowenna puluwanඒකනේ මම දැක්ක ගමන් කිව්වේ පිරිමි එකෙක්ද කියලා.
හාවෝ හුරතල් තමා බන් පට්ට විදියට.
එකපාරක් මගේ යාලු කෙල්ලෙක්ගේ හාවෝ දෙන්නා හිටියා මගේ ගාව.
උන්ව මම රෑට ඇද උඩ තිබ්බේ මගේ.
පාන්දර වෙද්දි මගේ බෙල්ල ගාවට වෙලා ඉන්නවා නිදාගෙන.
ශෝක් බන්.
මේහ්.. ලයන් ජර්මන් ශෙපර්ඩ් ලා ට ගොඩක් වියදං යනවද ? හදන්න අමාරුද උංව ? අපේ ගමේ (බෙලිහුල්ඔය) පැටව් 4ක් ඉන්නවා. එකෙක් දෙන්නං කිව්වා. උත්තරයක් දුන්නේ නෑ.. බල්ලෝ ගැන දන්නෑ නේ බං![]()
තෑන්ක්ස් කොල්ලා.
උබේ වැඩ වලට අව්ලක් නොවෙන්න හොයලා බලලා කියහන්කෝ.
ඕක යුරෝප් නිසා තමා බන් අමාරු හොයන්න.
එකපාරක් අබුඩාබි ගියා මගේ අප්පච්චි.
ඕක හොයපු සමහර තැන් වලින් කිව්වලු ඔහොම ෆෝන් එකක් තියනවා කියලා දන්නෙත් අදයි කියලා.
godak un lion german shpd kiyala thamai kiyanneලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන් අපේ එවුන් ලයන් කියලා වික්කට.
විකිපිඩියා ලින්ක් එකක්වත් පෙන්නපන් ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ගැන.
මේහ්.. ලයන් ජර්මන් ශෙපර්ඩ් ලා ට ගොඩක් වියදං යනවද ? හදන්න අමාරුද උංව ? අපේ ගමේ (බෙලිහුල්ඔය) පැටව් 4ක් ඉන්නවා. එකෙක් දෙන්නං කිව්වා. උත්තරයක් දුන්නේ නෑ.. බල්ලෝ ගැන දන්නෑ නේ බං![]()


ow hebei unugen leda bowenna puluwan
risk poddak ekai
ape gedara hawek heduwoth
ballai pusai hawa mas karai
ekane 10kata ahu unoth nam badu banis thamaඅපේ ගෙදර බල්ලෝ 10 හිටියා ඔය හාවා ගෙනාපු කාලේ.
කට්ටියව සැරැන්ඩර් කරලා බලාගත්තේ මම හාවෝ දෙන්නව.
ලබන සතියේ තව බිල්ඩ් එකක් එනවා.



godak un lion german shpd kiyala thamai kiyanne
dehiwala thiyenawa ban hoda place ekak saththu inna
DSLR එකක් ගෙන්වා ගන්න කියලා මචං.. මේ ටිකේ සල්ලි අතේ තියාගෙන රට ඉදං එන කෙනෙක්ව හොයනවා..
නෙස්ක්ට් ඉයර් එකේ කියලා කිව්වා එකෙක් මෙතනමුන් බිල්ඩ් දිදී ඉන්නේ ෆයිනල් එකක් දෙන්න අදහසක් නැද්ද බන්![]()
මුන් බිල්ඩ් දිදී ඉන්නේ ෆයිනල් එකක් දෙන්න අදහසක් නැද්ද බන්![]()
අඩෝ එහෙමද සීන් එකමේකයි ඔය ලයන් ශෙපර්ඩ් කතාව.
ඉස්සර ජර්මන් ශෙපර්ඩ්ලව විකුනගන්න බැරුව,සේල්ස් අඩු වෙච්ච කාලයක් තිබ්බා.
ඊට පස්සේ අපේ උන් කරේ හොදට හැදිච්ච එවුන්ව ලයන් ශෙපර්ඩ් කියලා වික්කා රුසියාවෙන් ගෙන්නුවා කියලා.
ඔන්න ඔහොමයි ලයන් ශෙපර්ඩ් කතාව ආවේ අපේ උන්ට.
ලයන් පොමනේරියන් කියලා බ්‍රීඩ් එකකුත් නෑ මේ ලෝකේ.
ඒකත් ඔය වගේ සීන් එකක් නිසා අපේ උන්ගේ ප්‍රොඩා වැඩක්.
සහතික ඇත්ත. මෙහෙ උන් දන්නේ ඇපල් & සම්සුන්ග් තමයි. වින්ඩෝස් ෆෝන් විකුනන්න තියෙනවා. ස්පෙක්ස් වත් විකුණන එවුන් දන්නේ නෑ. හැබැයි මෙහෙ බඩු සුපිරි. ඔරිජිනල් ඇක්සසරීස්. මගේ 930 එකට 2 ඉයර්ස් වොරන්ටි. ආෆ්ටර් සේල් සර්විස් එකත් පට්ට......
ලංකාවේ 70D එක යන්නේ 1.40 වගේ. ලෙන්ස් එක එක්ක. මං මේ බැලුවේ 80D කියලා එකක් අළුතෙන් රිලීස් වෙලා. ඒකක් ගන්න. ඒක තාම මෙහේ නෑඅපරාදේ බන් මම ඇවිත් අයෙ මෙහෙ ආවේ 13. ලංකාවේ DSLR ගණන්ද බන්? අයෙ මම එන්න ට්‍රයි එකක් දෙන්න ඉන්නේ ජුලි අගෝස්තු වගේ......
