වැඩියෙි නෑ කසිප්පුවෝ පිටු 50 ඇති. එකෙක් ඉන්නවා හමන්නන්න සුදුසු බලං වරෙංකො
මොකෝ උනේ ඉතින්?
ආතල්ද සති අන්තේ.
දැන් ඉතින් කාගෙන වරෙන් නවත්තපු තැන ඉදන්.
මොන ආතල්ද බං..
මේ කැරි ප්‍රෙජෙක්ට් වගයක් කරන්න සෙට් වෙලා මට හිකුනා..
මොන ආතල්ද බං..
මේ කැරි ප්‍රෙජෙක්ට් වගයක් කරන්න සෙට් වෙලා මට හිකුනා..

වැඩියෙි නෑ කසිප්පුවෝ පිටු 50 ඇති. එකෙක් ඉන්නවා හමන්නන්න සුදුසු බලං වරෙංකො
සිරියයි ඩ්‍රැගන් කොලුවයි ආවෙ නෑ කාලෙකින්
මොකාද බොල මං ෆකයා..
හිටුකෝ හවස් වෙලා PC එකෙන්ම සෙට් වෙන්න..
මොබයිල් එකෙන් පිටු 47ක් කියවන්න එපා වෙයි නේ..
ඕක හොදට සවුන්ඩ්ස් එහෙම දාලා අහපන්.
පට්ට ඕයි.
නටන්න හිතෙනවා.
ඕක දාලා තිබ්බා එකපාරක් ගාල්ල-කොළඹ බස් එකක රෑ 10 විතර මම ගෙදර යද්දි.
පට්ට ඕයි.
මිනිස්සු විසිලුත් ගැහුවා ආතල් එක වැඩි වෙලා බස් එක ඇතුලේ.
ෆුල් ස්පීඩ් බස් එකක ඔය වගේ නැගලා යන එකක් දැම්මාම මැක්සා ආතල්.

ඹ්ක තමා ඇත්ත.
මේකෙ සෙට් එක දාහකින් හොයන්න බැරි සෙට් එකක්.
සිරාවටම.
මට එෆ්බී යන්න ඹ්න නෑ ඒත් මේකට නෑවිත් බෑ.
කොටින්ම මගේ කෑල්ලත් මේ බලනව ගෙස්ට් කෙනෙක් විදියට.
දවසක සෙට් වෙනින ඹ්න සෙට් එකම.![]()
උයා සැර කරා මට.
නපුලා.

බැලුවද
crouching tiger hidden dragon sword of destiny 2016
https://torrentz.eu/search?q=crouching+tiger+hidden+dragon+sword+of+destiny+2016
උබ මෙඩිකල් ෆැකල්ටියේද බන් ඉන්නේ?
කැරි ගැන මොනාද කරන ප්‍රොජෙක්ට් එක ?

