windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොකෝ උනේ ඉතින්?
    ආතල්ද සති අන්තේ.
    දැන් ඉතින් කාගෙන වරෙන් නවත්තපු තැන ඉදන්.
    :rofl::rofl::rofl::rofl:

    මොන ආතල්ද බං..
    මේ කැරි ප්‍රෙජෙක්ට් වගයක් කරන්න සෙට් වෙලා මට හිකුනා..

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඕක හොදට සවුන්ඩ්ස් එහෙම දාලා අහපන්.
    පට්ට ඕයි.
    නටන්න හිතෙනවා.
    ඕක දාලා තිබ්බා එකපාරක් ගාල්ල-කොළඹ බස් එකක රෑ 10 විතර මම ගෙදර යද්දි.
    පට්ට ඕයි.
    මිනිස්සු විසිලුත් ගැහුවා ආතල් එක වැඩි වෙලා බස් එක ඇතුලේ.
    ෆුල් ස්පීඩ් බස් එකක ඔය වගේ නැගලා යන එකක් දැම්මාම මැක්සා ආතල්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන ආතල්ද බං..
    මේ කැරි ප්‍රෙජෙක්ට් වගයක් කරන්න සෙට් වෙලා මට හිකුනා..


    උබ මෙඩිකල් ෆැකල්ටියේද බන් ඉන්නේ?
    කැරි ගැන මොනාද කරන ප්‍රොජෙක්ට් එක ?

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩියෙි නෑ කසිප්පුවෝ පිටු 50 ඇති. එකෙක් ඉන්නවා හමන්නන්න සුදුසු බලං වරෙංකො

    මොකාද බොල මං ෆකයා..
    හිටුකෝ හවස් වෙලා PC එකෙන්ම සෙට් වෙන්න..
    මොබයිල් එකෙන් පිටු 47ක් කියවන්න එපා වෙයි නේ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකාද බොල මං ෆකයා..
    හිටුකෝ හවස් වෙලා PC එකෙන්ම සෙට් වෙන්න..
    මොබයිල් එකෙන් පිටු 47ක් කියවන්න එපා වෙයි නේ..

    එහෙනම් පිටු 80වත් කියවන්න බලාගෙන සෙට් වෙයන් හවසට.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕක හොදට සවුන්ඩ්ස් එහෙම දාලා අහපන්.
    පට්ට ඕයි.
    නටන්න හිතෙනවා.
    ඕක දාලා තිබ්බා එකපාරක් ගාල්ල-කොළඹ බස් එකක රෑ 10 විතර මම ගෙදර යද්දි.
    පට්ට ඕයි.
    මිනිස්සු විසිලුත් ගැහුවා ආතල් එක වැඩි වෙලා බස් එක ඇතුලේ.
    ෆුල් ස්පීඩ් බස් එකක ඔය වගේ නැගලා යන එකක් දැම්මාම මැක්සා ආතල්.


    :rofl:
    අඩියක් ගහල ඩාන්ස් එකක් දාපු කලෙයක් මතක නෑ
    ැවුරැද්දට නම් ජෝගියක් නටන්න ඹ්න
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඹ්ක තමා ඇත්ත.
    මේකෙ සෙට් එක දාහකින් හොයන්න බැරි සෙට් එකක්.
    සිරාවටම.
    මට එෆ්බී යන්න ඹ්න නෑ ඒත් මේකට නෑවිත් බෑ.
    කොටින්ම මගේ කෑල්ලත් මේ බලනව ගෙස්ට් කෙනෙක් විදියට.
    දවසක සෙට් වෙනින ඹ්න සෙට් එකම. :yes:

    එහෙනම් කෑල්ලත් එක්කම Set වේන්න වරෙන් :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බැලුවද


    crouching tiger hidden dragon sword of destiny 2016



    https://torrentz.eu/search?q=crouching+tiger+hidden+dragon+sword+of+destiny+2016

    මැක්සා ෆිල්ම් එක බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1658

    ඕක තමා මම ඉස්සෙල්ලාම බෑවේ ඒත් ඕකේ සබ් එක සින්ක් වෙලා නෑ.
    ඊට පස්සේ මම මේක බෑවා.
    බානවානම් මේක බාපන්.
    https://openload.co/f/wisXd0dnk1E/crhrhr.hdrp72_300mbfilms.com.rar

     
    Last edited:
    Status
    Not open for further replies.