මට මීටර් උබ ඕක මොබයිල් ෆොටෝග්‍රැෆි ත්‍රේඩ් එකේ දාලා තිබ්බා.


කොල්ලනේ 10 අවදා
එතකොට ඔයාගේ ලොකු සීන්නේ.



මට මුලින්ම කිරියෙ උනේ
Hi Elakiri
Ashmi
Jeson Rulez (apu dawas wala)
Honest Killer
Rattaran (muge thread ekakata comment karanna thama man EK awe Reg. wela hitiyata)
Passe
Hacker T
(cricket match ekata awa)
Dan ubala set eka![]()
උබ අපිව අන්තිමට දාලානේ.
ඒවා ඔට්ටු නෑ.


man phone eka gatte passene ban ekai.![]()
thawama awuruddakwath ne
dan meke mul behala inne
ඒවා මේවා මම දන්නේ නෑ.
උබ කාලය හරහා ගිහින් ඉස්සෙල්ලාම ෆෝන් එක අරන් මේකට වරෙන්.


හා හා දුක සීන් දාන්න එපා බොරුවට.
තොපිලා දවස් ගානක ට්‍රිප් එකක් ගියානේ.
කෝ බන් පික්ස්?

කැම් එකෙන් ගත්තු ටිකාක් තියනව එච්චරයි.
අනිතව DSLR එකකින් ගත්තු තාම ලැබුන් නෑ
අද රෑට දාන්නම් මං ගත්තුවා
එලකිරියේ එවුන් නේද ගියේ?
උබලා සෙට් වෙලා ත්‍රේඩ් එකක් දාපන්.



අකිලගෙන් අහපන්
ප්ලිස් මචං



