උබේ PC එක bios වලින් එහාට load වෙන්නේ නෑ නේද ? එකනේ හොද BIOS එකක් හොය හොයා යන්නේ.
PC එකක් ගනින් බන් අඩුම ගානේ windows xp වත් දාන්න පුළුවන්.
pawu nodi thread eka dapu ekaata udawu karapan ai ochchara kuhaka sinhala neda, niyama sinhalada ?

උබේ PC එක bios වලින් එහාට load වෙන්නේ නෑ නේද ? එකනේ හොද BIOS එකක් හොය හොයා යන්නේ.
PC එකක් ගනින් බන් අඩුම ගානේ windows xp වත් දාන්න පුළුවන්.

ඌ වින්ඩොව්ස් ෆෝන් ගැන හොඳ දැනුමක් අපිත් එක්ක ෂෙයාර් කර ගන්නවා
ගොඩක් වෙලාවට ඌ ටෙස්ට් කරලා බලනවා නොබියව
ඌ හොඳ ඇප්ස් ගැන රිවිව් කරනවා
ඌ ට්රබල්ෂුටින් කරන විදිය ෂෙයාර් කරනවා
හදිස්සියකට බලපන් හෙල්ප් එකක් ෆෝන් ගැන ඌ දෙනවා
කවදාවක් මාරු වෙලා නැහැ
බලපන් උගේ පොස්ට් මේකේ
කෙවින්ට දෙවැනි නැහැ අකිලර්25

උබේ යුසර් එක්ස්පිරියන් අවුල් වෙන්න ඇති මචන්.
මගේ අප්පච්චිට ලැප් එකක් ගත්තා ඩෙල් අයි3 එකක් 2014 මැද්දේ වගේ.
සෝ ෆා කිසි අව්ලක් වෙලා නෑ .
මගේ කෑල්ලට ලැප් එකක් ගත්තා මේ ලගදි සින්ගර් එකෙන් අයි 5 එකක්.
සෝ ෆා තාම අව්ලක් වෙලා නෑ.
ඩෙල් ලැප් වලට ලන්කාවේ ඩීලර් කෙනෙක්ගේ සින්ගර් කියන්නේ.
ඒ නිසා ගත්තේ.
කෑල්ලගේ අයියා ටැබ් එකක් ගත්තා හුවාවේ එකක්.
අව්ලක් නම් වෙලා නෑ තාම.
මගේ සින්ගර් එක්ස්පිරියන්ස් එක හොද නිසයි මචන් මම රෙකමන්ඩ් කරේ.
අබාන්ස් නම් මට පේන්න බෑ.
අපෝ හුත්ත කියලා වැඩක් නෑ.
යාලුවෙක්ගේ ඩෙල් ලැප් එකක් අරන් ගියා ඩිස්ප්ලේ අව්ලක් ඇවිල්ලා කොල්ලුපිටියේ නෙක්ස්ට් එකට.
පැය 2 හිටියා වාඩි වෙලා.
ගන්ජා ගහලා වගේ වැඩ කරන්නේ.
ඔක්කොමත් හරි ඒත් කස්ටමර්ස්ලා ඉස්සරහ හැසිරෙන්න දන්නෙත් නෑ මුන්.
එහාපැත්තේ එකාට කතා කරන්නේ අඩෝ උබ ඕක ඉවරද බන් හදලා,මොකක්ද බන් මේකට වෙලා තියෙන්නේ?ඒයි උබට ඇහෙන්නේ නැද්ද බන්?ඔන්න ඔහොමයි කස්ටමර්ස්ලා ඉස්සරහ ස්ටාෆ් කතා කරන්නේ.
හාර්ඩ්වෙයාර් අව්ලක් නිසා ලැප් එක වොරන්ටි දැම්මා මිසක් නැත්තම් මලාට ඕකට යන්නේ නෑ.

කොල්ලෙක් විදියට තමා මට තියෙන අත්දැකීම කිව්වේanna u kiyala dilaa umbata palayan thava kade, eka ekata navennna epaa ban kollek viyan![]()

උබේ යුසර් එක්ස්පිරියන් අවුල් වෙන්න ඇති මචන්.
මගේ අප්පච්චිට ලැප් එකක් ගත්තා ඩෙල් අයි3 එකක් 2014 මැද්දේ වගේ.
සෝ ෆා කිසි අව්ලක් වෙලා නෑ .
මගේ කෑල්ලට ලැප් එකක් ගත්තා මේ ලගදි සින්ගර් එකෙන් අයි 5 එකක්.
සෝ ෆා තාම අව්ලක් වෙලා නෑ.
ඩෙල් ලැප් වලට ලන්කාවේ ඩීලර් කෙනෙක්ගේ සින්ගර් කියන්නේ.
ඒ නිසා ගත්තේ.
කෑල්ලගේ අයියා ටැබ් එකක් ගත්තා හුවාවේ එකක්.
අව්ලක් නම් වෙලා නෑ තාම.
මගේ සින්ගර් එක්ස්පිරියන්ස් එක හොද නිසයි මචන් මම රෙකමන්ඩ් කරේ.
අබාන්ස් නම් මට පේන්න බෑ.
අපෝ හුත්ත කියලා වැඩක් නෑ.
යාලුවෙක්ගේ ඩෙල් ලැප් එකක් අරන් ගියා ඩිස්ප්ලේ අව්ලක් ඇවිල්ලා කොල්ලුපිටියේ නෙක්ස්ට් එකට.
පැය 2 හිටියා වාඩි වෙලා.
ගන්ජා ගහලා වගේ වැඩ කරන්නේ.
ඔක්කොමත් හරි ඒත් කස්ටමර්ස්ලා ඉස්සරහ හැසිරෙන්න දන්නෙත් නෑ මුන්.
එහා පැත්තේ එකාට කතා කරන්නේ අඩෝ උබ ඕක ඉවරද බන් හදලා,මොකක්ද බන් මේකට වෙලා තියෙන්නේ?ඒයි උබට ඇහෙන්නේ නැද්ද බන්?ඔන්න ඔහොමයි කස්ටමර්ස්ලා ඉස්සරහ ස්ටාෆ් කතා කරන්නේ.
හාර්ඩ්වෙයාර් අව්ලක් නිසා ලැප් එක වොරන්ටි දැම්මා මිසක් නැත්තම් මලාට ඕකට යන්නේ නෑ.

RiDiLa oYATAow ban oya Mal Baba kiyana ekaa monavaa dannavada ne umbayi umbe kellagei යුසර් එක්ස්පිරියන් thamayi anith hama ekama piliganna ona kiyada umbala dennage experience score, umba ganna kiyana thana thamai hari abans softlogic john keells epsi metropolitan sala un okkoma jarava vikunana huththi neda umbatama hari yai puthe![]()
කොල්ලෙක් විදියට තමා මට තියෙන අත්දැකීම කිව්වේ
අත්දැකීම එක එකාගෙන් එක එකාට වෙනස්
උඹ මෙතන වෙනම සීන් එකක් ගෙනියන්නේ
මේකත් මතක තියාගනින්
සිංගර් ලැප් ඉන්දියාවට පවා ගිහින් තියෙනවා අපි බැන්නට බන්![]()

RiDiLa oYATA

සිංගර් ලැප් යූස් කරනකොට ඔයා චූ කොල්ලාethakota u geniyanne hari seen ekakda, singer kiyanne mahana machine hadana company ekak, china compnay valata kiyalaa nama gassalaa gennanavaa, singer lap vala MB eka toshiba enne.
http://www.elakiri.com/forum/showpost.php?p=19786858&postcount=14

Android SUkannek wagepawu ban umbalaa udena Dildo athal valata umbala kamathine![]()
අපෝ තෝ මෙතනට අවදා ? අර software development thread එකේ ගු උනා නේද ?
හොදගෙනද අවේ
අඩෝ මේක හොදයි බං. මේ ගාන අවුලක් නෑ..
තෑන්කූ වේවා![]()
ugen ahanna epaa ban gothayata kata uththara na thread eka balagena phone eka mirikanavaa athi![]()
සිංගර් ලැප් යූස් කරනකොට ඔයා චූ කොල්ලා
![]()
සිංගර් එකෙන් ගෙනාපු ගමන් ලැප් ගලවල තියෙනවා මචෝ
හාඩ් එහෙම වෙනස් කරන්න ලොල්
මමත් උන්ගෙන් බඩු අරගෙන තියෙනවා උන්ගේ කැමරා එහෙම හොඳයි සෝනි ඒවා
මම PC එහෙම අරගෙන කෙල වෙලා තියෙනවා උන්ගේ කස්ටමර් හැන්ඩලින් අන්තිමයි බන් මට එක එක එවුන් ගෙනාවා සිංගර් lAP ඉතින් පට්ට චොර වෙලා
මුලින්ම ඔකේ කීබෝර්ඩ් එක යන්නේ
හැබැයි මට මේ ලඟදි හම්බුනා එකෙක් ඌ මුල්ම සිංගර් ලැප් සිරිස් එකෙන් අරගත්තා එකෙක් ඌ නම් තාමත් කිසිම අවුලක් නැතුව වින්ඩොව්ස් 10 හිටන් ගහගෙන වැඩ
අපේ වෙලාවට තමයි බන් අවුල් සින් සෙට් වෙනවා
අනිත් කිචන් හෝම් අප්ලයන්ස් බඩු නම් සිංගර් හොඳයි
සුනාමියට අහුවෙච්ච සිංගර් ෆීජ් තියෙනවා තාම වැඩ![]()
pissuda machan uge nam aramuna mata mada gahana eka, umba dannavaa u danna deyak na kiyalaa manage karalaa post eka Quote nokara reply eka pahalin damma ne
http://www.elakiri.com/forum/showpost.php?p=19786858&postcount=14
HP ලැප් එහෙම කාලයක් පට්ටයි චොර උනා සිරිස් පිටින්මඒක ඇත්ත බන්.
කෝටියක් දීලා ගත්තත් වෙලාව අවුල් නම් අවුල්ම තමා.
Machoo mama ade windows walin Samsung welete maaru unaa! Mate note 2 ekek hambele awruddak witere ati nikan use nokere tibbe nisaa maruwenne hitune. namuth windows daala yanne dukaii wageee