මගේ Asus GTX650ti 2GB එකක්.
කෘමි කිව්වේ මොකක්ද බන්?
chrome ahalaa thiyenavada gothayaa

මගේ Asus GTX650ti 2GB එකක්.
කෘමි කිව්වේ මොකක්ද බන්?

hodayi man ahalaa balannamko![]()
සචියා කියන හාදයා එළකිරි එකේමගේ Asus GTX650ti 2GB එකක්.
කෘමි කිව්වේ මොකක්ද බන්?
chrome ahalaa thiyenavada gothayaa![]()
අපෝ අරූ පව් බන්
මම මුව හැබැයි වෙන නූල් වලත් දැකලා තියෙනවා
පොඩි නානා ස්වරුපයක් ගන්නවා

සචියා කියන හාදයා එළකිරි එකේ
පොරත් රෙකමන්ඩ් කරා ඇසූස්
අහලා බලලා ඇඩ්මින්ට කියපන් මගේ ෆේක් තියනවානම් කිරියේ වෙනම ත්රේඩ් එකක් දාලා මාව එක්ස්පෝස් කරන්න කියලා.
මම කිව්වයි කියපන්.
මේ කමෙන්ට් එකත් පෙන්නපන්.

අපෝ අරූ පව් බන්
මම මුව හැබැයි වෙන නූල් වලත් දැකලා තියෙනවා
පොඩි නානා ස්වරුපයක් ගන්නවා



umbalaa dennata dennaa galapen na, adahas galapen na, ohoma ba ban thava purudu venna ona![]()
මිස්ටේක් බන්ක්රොම් වලට කෘමි කියලා ගැහුවම ක්රොම් කියලා හිතන්න උබට වගේ මගේ මනස දියුණු වෙලා නෑ.


ක්රොම් වලට කෘමි කියලා ගැහුවම ක්රොම් කියලා හිතන්න උබට වගේ මගේ මනස දියුණු වෙලා නෑ.

ග්රැෆික් කාර්ඩ්ස්,මදර්බෝර්ඩ්ස්,ලැප් වල ඇසුස් කියන බ්රැන්ඩ් එක ගන්න බය වෙන්න ඕන නෑ බන්.
ඇසුස් බිල්ඩ් කොලිටිය පට්ට හොදයි.


ඔයා ඉතින් උඩයන්න හදන්න එපාchrome ahalaa thiyenavada gothayaa![]()
ඒක දැන දැනත් ඔයා ඇයි එළකිරි ලොග් වෙන්නේow ban matatah eka therilaa thiyanavaa![]()
මිස්ටේක් බන්
![]()





යේස් බන් පොඩ්ඩක් ගාන වැඩි උනත් එළකිරිග්රැෆික් කාර්ඩ්ස්,මදර්බෝර්ඩ්ස්,ලැප් වල ඇසුස් කියන බ්රැන්ඩ් එක ගන්න බය වෙන්න ඕන නෑ බන්.
ඇසුස් බිල්ඩ් කොලිටිය පට්ට හොදයි.