windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hodayi man ahalaa balannamko :)

    අහලා බලලා ඇඩ්මින්ට කියපන් මගේ ෆේක් තියනවානම් කිරියේ වෙනම ත්‍රේඩ් එකක් දාලා මාව එක්ස්පෝස් කරන්න කියලා.
    මම කිව්වයි කියපන්.
    මේ කමෙන්ට් එකත් පෙන්නපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    chrome ahalaa thiyenavada gothayaa :lol:

    ක්‍රොම් වලට කෘමි කියලා ගැහුවම ක්‍රොම් කියලා හිතන්න උබට වගේ මගේ මනස දියුණු වෙලා නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සචියා කියන හාදයා එළකිරි එකේ
    පොරත් රෙකමන්ඩ් කරා ඇසූස්

    ග්‍රැෆික් කාර්ඩ්ස්,මදර්බෝර්ඩ්ස්,ලැප් වල ඇසුස් කියන බ්‍රැන්ඩ් එක ගන්න බය වෙන්න ඕන නෑ බන්.
    ඇසුස් බිල්ඩ් කොලිටිය පට්ට හොදයි.

     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අහලා බලලා ඇඩ්මින්ට කියපන් මගේ ෆේක් තියනවානම් කිරියේ වෙනම ත්‍රේඩ් එකක් දාලා මාව එක්ස්පෝස් කරන්න කියලා.
    මම කිව්වයි කියපන්.
    මේ කමෙන්ට් එකත් පෙන්නපන්.


    hodayi man umbata evannam umba forward karapan :)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ග්‍රැෆික් කාර්ඩ්ස්,මදර්බෝර්ඩ්ස්,ලැප් වල ඇසුස් කියන බ්‍රැන්ඩ් එක ගන්න බය වෙන්න ඕන නෑ බන්.
    ඇසුස් බිල්ඩ් කොලිටිය පට්ට හොදයි.


    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ග්‍රැෆික් කාර්ඩ්ස්,මදර්බෝර්ඩ්ස්,ලැප් වල ඇසුස් කියන බ්‍රැන්ඩ් එක ගන්න බය වෙන්න ඕන නෑ බන්.
    ඇසුස් බිල්ඩ් කොලිටිය පට්ට හොදයි.

    යේස් බන් පොඩ්ඩක් ගාන වැඩි උනත් එළකිරි
    මමත් හදිස්සියේ ගිගාබයිට් ගහගෙන ඉන්නෙ
    අලුත් ජෙනරේෂන් එකේ මැෂින් එකක් ගහගන්න අදහසක් තියෙනවා
    අවුරුද්දට කලින්
    ෆුල් ගෙමින් පිසි එකක්
     
    Status
    Not open for further replies.