windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි මට කියපන් මදර්බෝර්ඩ් මොඩල් එකකුයි
    ප්‍රොසෙසර් එකකුයි
    8GB Ram එකක් තිබ්බම හොඳටම ඇතිනේ
    හාර්ඩ් නම් තියෙනවා මම ගාව අලුත්ම ඒවා තාම යුස් කරලවත් නැති
    මම ෆිල්ම්ස් බැකප් ගහගෙන තියෙන
    1TB*8 තියෙනවා
    කෙසින් එක අවුලක් නැහැ හොඳට ඉඩ තියෙනවා
    සවුන්ඩ්ස් සිස්ටම් එකක් තියෙනවා ලොජිටෙක් 5.1
    අනිත් ටික කියන්න සහෝ

    මම දැන් යූස් කරන එක පොඩි එකාට යුස් කරන්න දෙන්න ඉන්නේ බන්

    උබේ බජට් එක නිසා ඩිඩිආර්3 එකක් දාමු අපි.

    MB-ASUS B150 බෝර්ඩ් එක දාපන්.
    Intel Core i3 6100 ප්‍රොසා දාපන් මචන්.
    VGA - GTX 950 2GB AMP එකක් දාන්න බලපන්.
    http://www.eglobe.lk/price_list.php
    බජට් එක ටිකක් එහෙ මෙහෙ කරන්න වෙනවා.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    asus z170 series eke ATX ekak danna H170 Pro Gamer
    intel® 6th gen processor i5 or i7 max GHz valin
    ram dual danna, vengeance pro
    seasonic g series power supply, graphic card eka anuva w gana venas venavaa
    ssd samsung or intel
    sound card ona nam asus
    fan danava nam cooler master jetflo 120mm


    යකො මුගේ බජට් එක 65000 .
    ඕවා දාන්න ඉතින් ලක්ශ 1.5 වත් අතේ තියාගන්න ඕන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    HP ලැප් එහෙම කාලයක් පට්ටයි චොර උනා සිරිස් පිටින්ම
    හීට් වෙන නිසා
    ඔන්න දැන් ආයෙත් HP මාකට් එක අල්ලනවා
    ඩෙල් වල තියෙන කෙස් එකක් තමයි දැන් මවුස් පෑඩ් එක පිස්සු කෙලිනවා

    ලැප් වලින් කූල්ම දුවන්නේ ඇසුස් ලැප් .
    ඇසුස් ලැප් පට්ට ගහන්න පුලුවන් බන් බය නැතුව.

     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹනේ බන් ඌ වෙන තැනක කිව්ව එකක් අල්ලාගෙන මැරෙන්න ගිහින් තියෙන්නේ
    ලොල් පිස්සුද බන් ජංගි වැඩ කරන්න එපා බන්
    අකිලයා හෙල්ප් එකක් ඉල්ලුව ගමන් දෙන එකා බන්
    බලපන් මේ නුලේම ඌ කී දෙනෙකුට හෙල්ප් එක දීලා ගොඩ දාලා තියෙනවද කියලා
    ඒකම කොච්චර වටිනවද යකෝ
    එළකිරි කියන්නේ ඒකයි

    umba dannane me awula patan gaththe kohomada kiyalaa
    anika umba dannavda man hodada narakada kiyalaa eka danneth na
    umba danne ekthara paththak vitharayi eanuva kath adinavaa
    oka mchan sinhala minissunge hati
    :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ බජට් එක නිසා ඩිඩිආර්3 එකක් දාමු අපි.

    MB-ASUS B150 බෝර්ඩ් එක දාපන්.
    Intel Core i3 6100 ප්‍රොසා දාපන් මචන්.
    VGA - GTX 950 2GB AMP එකක් දාන්න බලපන්.
    http://www.eglobe.lk/price_list.php
    බජට් එක ටිකක් එහෙ මෙහෙ කරන්න වෙනවා.

    19k wage neda me MB eka ado dd4 ekakma karamu
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umba deval kiuvata udawu karata fresh mind na machan, umba hithanne magen thamayi ahanna ona, aru kiyana eka varadi, man kiyana eka piligaththaa kiyalaa sathutu vena ekek awulak na umbata hodayi nam echcharayi :)

    imss.jpg

     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබේ බජට් එක නිසා ඩිඩිආර්3 එකක් දාමු අපි.

    MB-ASUS B150 බෝර්ඩ් එක දාපන්.
    Intel Core i3 6100 ප්‍රොසා දාපන් මචන්.
    VGA - GTX 950 2GB AMP එකක් දාන්න බලපන්.
    http://www.eglobe.lk/price_list.php
    බජට් එක ටිකක් එහෙ මෙහෙ කරන්න වෙනවා.


    i3 vala Cache eka adui, turbo na, i3 games valata hari yan na, lag venavaa, bara game gahanakota
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    umba dannane me awula patan gaththe kohomada kiyalaa
    anika umba dannavda man hodada narakada kiyalaa eka danneth na
    umba danne ekthara paththak vitharayi eanuva kath adinavaa
    oka mchan sinhala minissunge hati
    :dull:
    mama uwa elakiri hena kaleka idan dekala dannawa ban
    he he uba hithanawata wada wenas ban
    wediya e gena hithanna yanna epa
    elakiri eke mama danna un godaaak innawa
    godak un hambela thiyenawa ban
    deal karala thiyewa weda karala thiyenawa trip dala thiyenawa athal kotiyayi
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    19k wage neda me MB eka ado dd4 ekakma karamu

    65 නිසා එච්චර එපා බන්.
    ග්‍රැෆික් කාඩ් එකත් ගන්න ඕනනේ .
    හොද පවර් සප්ලයි එකකුත් ගන්න ඕන වොට් 600 හෝ 650 එකක්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලැප් වලින් කූල්ම දුවන්නේ ඇසුස් ලැප් .
    ඇසුස් ලැප් පට්ට ගහන්න පුලුවන් බන් බය නැතුව.

    ow machan eka aththa
    agree with u
    mama gawath asus lap ekak thiyenne macho
    gift ekakata hambune
    65 නිසා එච්චර එපා බන්.
    ග්‍රැෆික් කාඩ් එකත් ගන්න ඕනනේ .
    හොද පවර් සප්ලයි එකකුත් ගන්න ඕන වොට් 600 හෝ 650 එකක්.

    i5 pro ekak gana wedida ban
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mama uwa elakiri hena kaleka idan dekala dannawa ban
    he he uba hithanawata wada wenas ban
    wediya e gena hithanna yanna epa
    elakiri eke mama danna un godaaak innawa
    godak un hambela thiyenawa ban
    deal karala thiyewa weda karala thiyenawa trip dala thiyenawa athal kotiyayi

    private evaa mata adala na, forum eke kathath mata loku na :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    i3 vala Cache eka adui, turbo na, i3 games valata hari yan na, lag venavaa, bara game gahanakota

    රැම් එක ගිගාබයිට් 8 තියනවානම්,ග්‍රැෆික් කාඩ් එක ගිගාබයිට් 2 තියනවානම් ස්ටක්,ලැග් වෙන්නේ නෑ.
    එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    ප්‍රොසාට යන බර අඩු වෙනවා රැම්,ග්‍රැෆික් කාඩ්,පවර් සප්ලයි හොදට තිබ්බාම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    65000 ta ba karanna ehema kiyala adu evaa kiyanna ba, prosa, ram, mb, ps, vga hodata ona,
    laksha ganan wala ewa boru weda ban
    weekends and nights thama ban me wage set wenne
    dawalta work ne ban anika ban den job dekak thunakma karanawa bro e nisa time eka adu eke laksha ganan yodawana eka awul

    minimum range eka macho 75k
    nethnam ape geni sathi ganak kiyayi pissuda ane ohoma wiyadam karanne
    anthimata eyamai oke game gahanne film balanne
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රැම් එක ගිගාබයිට් 8 තියනවානම්,ග්‍රැෆික් කාඩ් එක ගිගාබයිට් 2 තියනවානම් ස්ටක්,ලැග් වෙන්නේ නෑ.
    එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    ප්‍රොසාට යන බර අඩු වෙනවා රැම්,ග්‍රැෆික් කාඩ්,පවර් සප්ලයි හොදට තිබ්බාම.

    math kiyanne එක්ස්පිරියන්ස් eken, awulak na kage mathe piligaththath :D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    laksha ganan wala ewa boru weda ban
    weekends and nights thama ban me wage set wenne
    dawalta work ne ban anika ban den job dekak thunakma karanawa bro e nisa time eka adu eke laksha ganan yodawana eka awul

    minimum range eka macho 75k
    nethnam ape geni sathi ganak kiyayi pissuda ane ohoma wiyadam karanne
    anthimata eyamai oke game gahanne film balanne

    hoda vidihak karanna :D
     
    Status
    Not open for further replies.