හරි මට කියපන් මදර්බෝර්ඩ් මොඩල් එකකුයි
ප්‍රොසෙසර් එකකුයි
8GB Ram එකක් තිබ්බම හොඳටම ඇතිනේ
හාර්ඩ් නම් තියෙනවා මම ගාව අලුත්ම ඒවා තාම යුස් කරලවත් නැති
මම ෆිල්ම්ස් බැකප් ගහගෙන තියෙන
1TB*8 තියෙනවා
කෙසින් එක අවුලක් නැහැ හොඳට ඉඩ තියෙනවා
සවුන්ඩ්ස් සිස්ටම් එකක් තියෙනවා ලොජිටෙක් 5.1
අනිත් ටික කියන්න සහෝ
මම දැන් යූස් කරන එක පොඩි එකාට යුස් කරන්න දෙන්න ඉන්නේ බන්
උබේ බජට් එක නිසා ඩිඩිආර්3 එකක් දාමු අපි.
MB-ASUS B150 බෝර්ඩ් එක දාපන්.
Intel Core i3 6100 ප්‍රොසා දාපන් මචන්.
VGA - GTX 950 2GB AMP එකක් දාන්න බලපන්.
http://www.eglobe.lk/price_list.php
බජට් එක ටිකක් එහෙ මෙහෙ කරන්න වෙනවා.
MB-ASUS B150 බෝර්ඩ් එක දාපන්.
Intel Core i3 6100 ප්‍රොසා දාපන් මචන්.
VGA - GTX 950 2GB AMP එකක් දාන්න බලපන්.
http://www.eglobe.lk/price_list.php
බජට් එක ටිකක් එහෙ මෙහෙ කරන්න වෙනවා.

