clash of clans laginwath thiyanna baha oka
nathi kamata hodai
මට නම් ඕක හොදයි.
ගෙදර තියන ඇන්ඩ්රොයිඩ් ටැබ් එකෙන් ක්ලැශ් ඔෆ් ක්ලැන් ගැහුවා.
කික් එකක් නෑ මට නම්.
ගෙදර තියන ඇන්ඩ්රොයිඩ් ටැබ් එකෙන් ක්ලැශ් ඔෆ් ක්ලැන් ගැහුවා.
කික් එකක් නෑ මට නම්.
clash of clans laginwath thiyanna baha oka
nathi kamata hodai
අඩෝ මන් ලාගත් තියෙනවා Redmi note 3 එකක්. පට්ට බන්. stable එක දාගෙන ඉන්න නිසා update එන්නේ මාස දෙක තුනකට පාරක් වගේ.
developer rom එකට නම් සතියෙන් සතියට update එනවා. උන්ගේ forum එකත් සිරා. හැබැයි windows තරම් battery තියෙන්නේ නැ. ගොඩක් ලබ්බවල් backgroud එකේ run වෙනවා.
වෙන චාර්ජර් එකක් ට්රයි කරාද?
A. සිරියා;19787826 said:Hamme, abbahi wela inne
උබලා මේ ගැන දැනුවත්ද? මට නම් අයිඩියා එකක් නහැ. දන්නවා නම් මේක ගැන විස්තරයක් තියෙන තැනක්. ඒ වගේම බේරෙන විදිහක්. හැක් උනාද කියලා හොයාගන්න විදිහක් කියන්න.


Bump
උඹලා දැන්ද බං එන්නේ අපරාදේ වලියක් Miss වෙලා


අඩෝ ලබ්බාා..
මොකෝ වෙන්නේ

උඹලා දැන්ද බං එන්නේ අපරාදේ වලියක් Miss වෙලා
මේ ටිකේම නැමෙනව දිගෙ ඇරෙනවා
ආහය නැමෙනවා හරි අමාරුයි බං
අඩේ කොයි කොයි..
මේ දවස්වලනම් මිස් වෙන එකමනෙ වෙන්නේ..
අර බේබි හාමු ආයෙත් ඇවිත්ද බං..
මං තේරුම් ගත්තා වැරදිද මන්දා

