windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ත්‍රේඩ් එකේ බඩු ගැන කතා කරපු නිසා ඒකට මැච් වෙන පට්ට සින්දු 2 සෙට් උනා.




     
    Last edited:

    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    dan nam enna ennama windows phone walata kamaththa nathi wenawa ban.
    tika tika android phone ekakata yanna asa wenawa.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Microsoft Lumia 535 suddenly sound not working (no ringing sound,app sound,audio sound)
    :no::no:
    How to fix this??:baffled::baffled:

    8.1
    volume showing 10 but no sound??

    උඹත් නිකමට මෙහෙම කරලා බලපන්කො
    මගෙත් අද දවල් එකපාරට ඔහොම වුණා. 8.1 තියෙන්නෙ. වොලියුම් එහෙම ඔක්කොම ඕකේ. පස්සේ රින්ග්ටෝන් වලට ගිහින් එතන එකක් හරියට සිලෙක්ට් කරලා තියනවා නේද කියල බැලුවා. එකත් හරි. එතනින්ම ප්‍රිවිව් එක ප්ලේ කරලා බැලුවා, ඒත් සද්ද නෑ.
    පස්සෙ රීස්ටාට් එකක් දාන්න හිතිලත් නිකමට ප්ලේයරේ ඕපන් කරලා සින්දුවක් දැම්ම. ඔන්න එතකොට සද්දේ එනවා. දැන් සුවර්නෙ ස්පීකරේ ගිහිල්ල නෙමේ කියල. ඊටපස්සේ ඔන්න ආයිත් කොල් එකක් අරං බැලුවා, මෙන්න එතකොට බඩු වැඩ.
    මම හිතුවෙ ඊයේ රෝල්බැක් කරපු නිසා ඒකෙන් වෙච්ච අවුලක්ද කියල
    කොහොමත් ඕවගේ අවුලක් නම් බොහෝවිට රීස්ටාට් එකකට පස්සේ හරියන්න ඕනේ මචං
    මොකෝ දැන් තත්වේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8.1
    volume showing 10 but no sound??

    ෆෝන් එකේ වොලියුම් බට්න් එක එබුවාම වොලියුම් තියෙන්නේ හෙඩ්සෙට් මොඩ් එකේද?
    හෙඩ්සෙට් එකෙන් සින්දු එහෙම ඇහෙනවද?
    ෆෝන් එක ඕෆ් කරලා විනාඩි 10 තියලා ඔන් කරලා බලපන්.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපි දැන් එක විදියට හිතන්නේ.
    අරුන් ඉතින් හෙට කියාවි උබයි මමයි සීන් එක දානවා කියලා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    සිරියෝ උඹටත් අකිලයා ලාවට ලාවට මෙව්වා කොරනවා නේද..
    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    196fc73a1e33894f21336a932ee7e88e.jpg

     
    Status
    Not open for further replies.